චැනල් 4 ඇනගනී

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.
ඇවිල්ලා බලාගත්තා ලබ්බ.. එයාර් පොට් එකෙන් බහිනකොටම උද්ගොශනයක්, උන් ඊයේ චැනල් ෆො නිවුස් එකේ කිව්වේ, ලන්කාවේ උද්ගොශන තහනම් කරලා තියනකොට චැනල් ෆො එකට විතරක් උද්ගොශනය කරනවා කියලා.. අද කෲ එක අගේට රැ නිවුස් වල ඔකත් පෙන්නයි.. මෙන්න ලන්කාව කියලා.. ඉන්නන් ටින්කිරි ගා ගන්නවා.. :lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් ඇයි පැන්නුවේ හෙලිකොප්ටර් එකකින් හරි එක්ක ගෙන ගිහිල්ලා පෙන්වන්න ඔනේ .

    ඇවිල්ලා බලාගත්තා ලබ්බ.. එයාර් පොට් එකෙන් බහිනකොටම උද්ගොශනයක්, උන් ඊයේ චැනල් ෆො නිවුස් එකේ කිව්වේ, ලන්කාවේ උද්ගොශන තහනම් කරලා තියනකොට චැනල් ෆො එකට විතරක් උද්ගොශනය කරනවා කියලා.. අද කෲ එක අගේට රැ නිවුස් වල ඔකත් පෙන්නයි.. මෙන්න ලන්කාව කියලා.. ඉන්නන් ටින්කිරි ගා ගන්නවා.. :lol::lol:
    ඔය කිව්ව කටවල් වලින් ම කියයි, රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපිව යාල්පානම් ඇරිය කියලා..............
    උඹල ලොක්කව දන්නෙ නෑ බං........
    ලොක්ක ගැන දැන ගන්න ම ඕන නම් සර්විස් ඉන්ට් එකේ ඉදලා අයින් වෙච්ච එකෙක් ගෙන් අහපල්ලා...............
    මේ යන්නේ ඩිප්ලොමැටික් ගේම් එකක්.............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇවිල්ලා බලාගත්තා ලබ්බ.. එයාර් පොට් එකෙන් බහිනකොටම උද්ගොශනයක්, උන් ඊයේ චැනල් ෆො නිවුස් එකේ කිව්වේ, ලන්කාවේ උද්ගොශන තහනම් කරලා තියනකොට චැනල් ෆො එකට විතරක් උද්ගොශනය කරනවා කියලා.. අද කෲ එක අගේට රැ නිවුස් වල ඔකත් පෙන්නයි.. මෙන්න ලන්කාව කියලා.. ඉන්නන් ටින්කිරි ගා ගන්නවා.. :lol::lol:

    දැන් උද්ඝෝශනය කලේ නෑ කියලා ,එක්කන් ගිහින් ඔක්කොම පෙන්නුවා කියලා අපි ගැන හොඳ කියයි එහෙනන්.බලන් ඉන්න.මුන්ට කොහොම සැලකුවත් මෙහෙන් ගිය හැටියෙ අපහු අපිට විරුද්ධව වැඩ පටන් ගන්නවා.දැක්කනෙ පිල්ලේ ගෑණිගෙ කෙරුවාව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ape sinhalaya gana Adambarai!!! shah kaddenma denawa C4 parayanta apath nathi wenna :p
    උබලා ගැන දුකයි බන්.. වෙන්න ඔනා දේ පැත්තක තියෙද්දි, වලටම යනවා.. දැන් බලපන් ජනාදිපති කරපු වැඩේ, එයාගෙන් ඊයේ අහපුවහම, එයා බොහොම හොදට කතා කරලා උන්ට කිව්වේ, එන්න තේ එකක් බොන ගමන් කතා කරමු කියලා.. අන්න එහෙමයි වැඩේ වෙන්න ඔනා.. නිර්දොශිකම පෙන්නන්න ඔනා සාකච්චාවෙන් මිස, රටට ආපු උන්ට පලයව් කියලා නෙමෙයි.. බලපන්, තමිල්නාඩු හැත්ත වගේ, හූ කිව්වත් එක්ක.. උබ හිතනවනම් මේක හරි පොර වැඩක් කියලා.. අනේ මන්දා උබලගේ උගත්කම..
     
    • Like
    Reactions: rochel1977

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උද්ගෝෂණය කරපු එක හොදයි.........
    මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්‍රී ලාංකිකයො කියලා............
    හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
    දැන් ඔය තරහටත් එක්ක අදී.......

    :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දැන් උද්ඝෝශනය කලේ නෑ කියලා ,එක්කන් ගිහින් ඔක්කොම පෙන්නුවා කියලා අපි ගැන හොඳ කියයි එහෙනන්.බලන් ඉන්න.මුන්ට කොහොම සැලකුවත් මෙහෙන් ගිය හැටියෙ අපහු අපිට විරුද්ධව වැඩ පටන් ගන්නවා.දැක්කනෙ පිල්ලේ ගෑණිගෙ කෙරුවාව.

    අනිවා අනිවා :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් උද්ඝෝශනය කලේ නෑ කියලා ,එක්කන් ගිහින් ඔක්කොම පෙන්නුවා කියලා අපි ගැන හොඳ කියයි එහෙනන්.බලන් ඉන්න.මුන්ට කොහොම සැලකුවත් මෙහෙන් ගිය හැටියෙ අපහු අපිට විරුද්ධව වැඩ පටන් ගන්නවා.දැක්කනෙ පිල්ලේ ගෑණිගෙ කෙරුවාව.
    ඉතින් එක පාරක්වත් තාම මුන්ට හොදින් සලකලා ඇත්ත පෙන්නුවද? නැනේ.. කරලා බලන්නකො ප්‍රතිපල ඇතිද නැද්ද කියලා බලන්න.. පිල්ලේයි ගැන කතා කරලා වැඩක් නැනේ.. යුඇන් ඩෙලිගේශන් කෙනෙකුට පරස්තාවක් කතා කරන තරම් නිහීන් උන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. ඔයාට හැබැටම කල්පනා වෙන්නේ නැද්ද ඇයි මුන් දෙමෙලුන්ට මෙහෙම සලකන්නේ කියලා.. ඇයි ඔයාලටත් බැරි දෙමල මිනිස්සු වගේ මුන් එක්ක කතා කරලා ප්‍රශ්න කියන්න.. ඔක්කොටම කලින් මහන්තත්ත කම බිම තියන්න..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    චාටර් බන් ඔන්න දැන් නිවුස් වලට පෙන්නුව උන් ඔක්කොම රේකොඩ් කරලා .බුද්ධි අංශ උන් පස්සෙන් එනවලු උන් අනුරාධපුරයට එන දුම්රියේ වෙලාවවත් කවුරැවත් දන්නේ නෑ එත් උග්ගොෂකයින් වෙලාව දන්නවලු .කවුද සංවිධානය කරලා තියෙන්නේ කියලා ඔනේ මොඩයෙක් දන්නවනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උද්ඝෝශනය කලේ නෑ කියලා ,එක්කන් ගිහින් ඔක්කොම පෙන්නුවා කියලා අපි ගැන හොඳ කියයි එහෙනන්.බලන් ඉන්න.මුන්ට කොහොම සැලකුවත් මෙහෙන් ගිය හැටියෙ අපහු අපිට විරුද්ධව වැඩ පටන් ගන්නවා.දැක්කනෙ පිල්ලේ ගෑණිගෙ කෙරුවාව.
    සහෝදරී ඔබ අහල තියනව ද මිළදී ගැනීම කියලා දෙයක් ගැන.........
    මේ හාදය අපේ පෙරුමල් මල්ලිලා කැනඩාවෙන් ගෙයක් එහෙම අරං දීල මිලදි ගත්ත කෙනෙක්......
    ඉතිං එහෙම කෙනෙක්ව ඊට වඩා මුදලක් දීල මිළදී ගන්න අපට පුළුවන්........
    කේපී ලගේ ෆන්ඩ්ස් යන්නෙ මොකටද කියල දැන්තේරෙනව ද?

    නවනීදන් පිල්ලේ නොන ද?:dull:
    එයා ගේ ගාන සැරයි..........:nerd:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උන්ට නිදහසේ යන්න දෙන්න තිබුන ලිම්ට් පැනලා වැඩ කරනවද බලන්න ඔත්තු කාරයෝ දාල බලාගන්න තිබුනා අපේ ක‍ට්ටිය ආයේ අනාගත්තා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සහෝදරී ඔබ අහල තියනව ද මිළදී ගැනීම කියලා දෙයක් ගැන.........
    මේ හාදය අපේ පෙරුමල් මල්ලිලා කැනඩාවෙන් ගෙයක් එහෙම අරං දීල මිලදි ගත්ත කෙනෙක්......
    ඉතිං එහෙම කෙනෙක්ව ඊට වඩා මුදලක් දීල මිළදී ගන්න අපට පුළුවන්........
    කේපී ලගේ ෆන්ඩ්ස් යන්නෙ මොකටද කියල දැන්තේරෙනව ද?

    නවනීදන් පිල්ලේ නොන ද?:dull:
    එයා ගේ ගාන සැරයි..........:nerd:
    අන්න ඒකයි ඇත්ත.. අපි සුද්දා එක්ක ගහ ගත්තේ නැ.. කතා කලා උදව් ඉල්ලුවා.. ඒ වෙලාවේ උබලගේ තානාපතිවරු පොරවල් වගේ විස්කි බිබී හොටේල් ගානේ ඇවිද්දා.. මුන් කියන්නේ බොරු කියලා කියන්නවත් උන් ආවේ නැ.. එහෙම උනාම සුද්දා ඒක පාර්ශික වෙන එක අහන්නදෙයක්ද? උබලා හිතනවා නම් උද්ගොශනය කරලා උබලට මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුලුවන් කියලා, වෙන්නේ තව ෆිල්ම් එකක් ලබන මාසේ හැදෙන එක විතරයි..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    :yes:
    ඉතින් එක පාරක්වත් තාම මුන්ට හොදින් සලකලා ඇත්ත පෙන්නුවද? නැනේ.. කරලා බලන්නකො ප්‍රතිපල ඇතිද නැද්ද කියලා බලන්න.. පිල්ලේයි ගැන කතා කරලා වැඩක් නැනේ.. යුඇන් ඩෙලිගේශන් කෙනෙකුට පරස්තාවක් කතා කරන තරම් නිහීන් උන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. ඔයාට හැබැටම කල්පනා වෙන්නේ නැද්ද ඇයි මුන් දෙමෙලුන්ට මෙහෙම සලකන්නේ කියලා.. ඇයි ඔයාලටත් බැරි දෙමල මිනිස්සු වගේ මුන් එක්ක කතා කරලා ප්‍රශ්න කියන්න.. ඔක්කොටම කලින් මහන්තත්ත කම බිම තියන්න..
    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහෝදරී ඔබ අහල තියනව ද මිළදී ගැනීම කියලා දෙයක් ගැන.........
    මේ හාදය අපේ පෙරුමල් මල්ලිලා කැනඩාවෙන් ගෙයක් එහෙම අරං දීල මිලදි ගත්ත කෙනෙක්......
    ඉතිං එහෙම කෙනෙක්ව ඊට වඩා මුදලක් දීල මිළදී ගන්න අපට පුළුවන්........
    කේපී ලගේ ෆන්ඩ්ස් යන්නෙ මොකටද කියල දැන්තේරෙනව ද?

    නවනීදන් පිල්ලේ නොන ද?:dull:
    එයා ගේ ගාන සැරයි..........:nerd:

    ආහ් ඒක තමා එහෙනන් තේ බොන්න අඬගහන්න ඇත්තේ.:lol: හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙටලු.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ආහ් ඒක තමා එහෙනන් තේ බොන්න අඬගහන්න ඇත්තේ.:lol: හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙටලු.
    :eek:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සහෝදරී ඔබ අහල තියනව ද මිළදී ගැනීම කියලා දෙයක් ගැන.........
    මේ හාදය අපේ පෙරුමල් මල්ලිලා කැනඩාවෙන් ගෙයක් එහෙම අරං දීල මිලදි ගත්ත කෙනෙක්......
    ඉතිං එහෙම කෙනෙක්ව ඊට වඩා මුදලක් දීල මිළදී ගන්න අපට පුළුවන්........
    කේපී ලගේ ෆන්ඩ්ස් යන්නෙ මොකටද කියල දැන්තේරෙනව ද?

    නවනීදන් පිල්ලේ නොන ද?:dull:
    එයා ගේ ගාන සැරයි..........:nerd:

    අමූලික ඇත්ත :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න ඒකයි ඇත්ත.. අපි සුද්දා එක්ක ගහ ගත්තේ නැ.. කතා කලා උදව් ඉල්ලුවා.. ඒ වෙලාවේ උබලගේ තානාපතිවරු පොරවල් වගේ විස්කි බිබී හොටේල් ගානේ ඇවිද්දා.. මුන් කියන්නේ බොරු කියලා කියන්නවත් උන් ආවේ නැ.. එහෙම උනාම සුද්දා ඒක පාර්ශික වෙන එක අහන්නදෙයක්ද? උබලා හිතනවා නම් උද්ගොශනය කරලා උබලට මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුලුවන් කියලා, වෙන්නේ තව ෆිල්ම් එකක් ලබන මාසේ හැදෙන එක විතරයි..
    පෙරුමට රිදුන ද මන්දා කේපී ගේ ෆන්ඩ්ස් ගැන කිව්ව ම............