ඇවිල්ලා බලාගත්තා ලබ්බ.. එයාර් පොට් එකෙන් බහිනකොටම උද්ගොශනයක්, උන් ඊයේ චැනල් ෆො නිවුස් එකේ කිව්වේ, ලන්කාවේ උද්ගොශන තහනම් කරලා තියනකොට චැනල් ෆො එකට විතරක් උද්ගොශනය කරනවා කියලා.. අද කෲ එක අගේට රැ නිවුස් වල ඔකත් පෙන්නයි.. මෙන්න ලන්කාව කියලා.. ඉන්නන් ටින්කිරි ගා ගන්නවා..කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.






