
මෙතන එක්කෙනෙක් ඕවර් ඇක්ටිං කරනවා නේද





ඔය සුද්දෝ, වැද්දෝ වෙලා ඉන්න කාලේ ඉඳන්ම අපේ රටේ දියුණු සංස්කෘතියක් තිබුනේ.මුන් එදා ඉඳන්ම අපේ රටවල් එක්ක ඉරිසියයි, තරහයි.කොයි වෙලෙත් බලන්නේ අපේ රටවල් විනාශ කරන්න.ඕකුන් දැන් මහ ලොකුවට දියුණු තාක්ශනයත් එක්ක ජීවත් උනාට, ඇත්තටම ඔය අපේ රටවල් වලින් හොරකම් කරපු තාක්ශනය.එහෙම නැත්නම් වෙන රටවල් වලින්, ගෙඩි පිටින් මිලදී ගත්තු, පස්සෙ උන දියුණු කරපු තාක්ශනය.දැන් ඒ තාක්ශනයම අපිට එරෙහිව යොදා ගන්න මුන් හදන්නේ.එව්වා කොහෙද අපිත් එක්ක.මේකත් තවත් එක ෆිල්ම් එකක් විතරයි කියලා, අපි ඔප්පු කරනවා, කරනවමයි.ඒකට මහලොකු දේවල් ඕනා නෑ.ප්‍රභාකරන් යුද පළිහක් විදියට හිරකරගෙන හිටපු, අන්තිමේ බේරිලා එන්න හදනකොට වෙඩිතියපු, පස්සෙන් පන්න පන්න කපපු, කොටපු අන්තිමට අපේ හමුදාවෙන්ම බේර ගත්තු අහිංසක දෙමළ මිනුස්සුන්ගේ සාක්ෂියම ඇති.![]()










මෙතන එක්කෙනෙක් ඕවර් ඇක්ටිං කරනවා නේද





