චැනල් 4 වෙත පිළිතුරක්... රට වෙනුවෙන් අපි වෙමු.
ඔබලා සියලු දෙනාම අර තුප්පහි චැනල්4 **** අපේ රටට පන්න පන්න පච කෙප්ප ඇද බාන්න චිත්තරපටි හද හද දානවා....
ඉතින් අපේ රටෙනුත් ගැහුව එකක් . කියන්න ලැජ්ජයි එක බැලුවටත් පාඩුයි.
ඒ හින්දා මම අදහසක් දානවා.
මේ රට බේර ගන්න එක දාඩිය බිංදුවක් හරි වැය කරපු . වෙහෙසපු , අහෝචර සොල්දාදුවන් කරපු මෙහෙය , ඒ සාමය, ඒ අභිමානය රැක ගන්න අපි එකතු වෙමු. අපි සයිබරයේ කරක්ගහන එවුනනේ...
අපිට විරුද්දවතියෙන හැම සාක්කියක්ම බොරු කියලා ලෝකෙට පෙන්නමු....
උන්ට විරුද්දව කරපු අපරාද එක්කහු කරලා රිටන් එක දෙමු.....
රට ගැන කැක්කුමක් තියෙන හැමෝම එකතුවෙයි කියා හිාතනවා.....
ජය....

) reply karamu. mamanam eka danatamat karanwa. videos nam ape tikak me ansen puluwan sahodaryan patan gattanam share karanna, apitat comments danan puluwan.