උබල යන ප්රයිවට් ක්ලිනික් වල ඩොක්ටර් ඇරුනම රූම් එකේ කව්ද ඉන්නේ?
මන් ගියපු එකේ පෙෂන්ලව හසුරවන කෙල්ලත් ඇතුලේ හිටියා බන්.වැඩේ කියන්නේ කලිසමත් ගලවන්න උනා ඩොක්ටර්ට පෙන්නන්න.
එකිත් අනිවා දකින්න ඇති.හොදම සීන් එක කියන්නේ අදුනන්නේ නැති උනාට නිතර හම්බෙන කෙල්ලෙක්.හදිස්සියකටවත් දැන් එතනට යන්න හිතෙන්නේ නෑ
උබලට මෙහෙම වෙලා නැද්ද?

ඊට පස්සෙ එතනම scan ගියාට පස්සෙ එතන හිටියෙ හිටියෙ ලේඩ් ඩොකයි නර්ස් කෙනකුයි මොනවා කරන්නද ආපහු පාරක් set එක පෙන්නලා scan එක කරගත්තා අද වෙනකන් එයෙ ගියෙ නෑ ඒ hospital එකට 