මචන් ගෙදරට ගේන චිකන් මොනවද? දැන් කේස් එකක් තියනව නේද(දැන් නෙවේ ඉස්සරත් තිබ්බා. දැන් දරුණු වෙච්ච සීන් එකක් නෙ තියෙන්නෙ) බොයිලර් උන් හොමෝන ගහල දවස් 20න් හදල පස්සෙ මරන්න ඉස්සෙල්ලත් ඉදිමෙන්න හෝමෝන් එකක් ගහනව. මේ සීන් එක නිසා ගත්තෙ නැහැ ගෙදරට චිකන්. දැනට අපි දන්න ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනි වලින් ගහන ඒවලත් ඔය අවුල තියද ? උඹල ගෙදරට මොනවද ගේන්නේ? පොඩ්ඩක් මේ ගැන කතා කරමු.




ඒත් ඒමම තමා.