චිකන් කොත්තු වලට කඩේ දවල් තිස්සේ පිගන් වල මිනිස්සු කාල ඉතිරිවෙන, සර්ව කරලා ඉතිරි වෙන කෑලි දාන්නේ නැහැ නේද බන්
boru ne?දැනට අවුරුදු 6 ක් විතර ඇති, වෙලාව පාන්දර 2 යි කාලයි , අපි සෙට් එක 4 දෙනෙක්, ෆ්ලැට් වෙන්න ගහලා ගිය කොත්තූවක් කන්න. මට ටිකක් අඩුවෙන් වැදිලා හිටිය හින්දා යාන්තම් දැක්කෙ, කොත්තූව දඩි බිඩි ගල ගහන ගමන් දාරෙ උඩින් දුවපු තඩි මීයව නැට්ටෙන් ඇදල දැම්ම කොත්තූවට, එදා තමයි ලංකාවෙ කාපු බේස්ට් ම කොත්තූව කැවේ!
Seriously කටුනායක patte
උබ ගංජා ගහල නෙමෙයි හිටියෙ කියල ශුවර් ද?Seriously කටුනායක patte
එදා නම් මොකුත් මතක නෑ, හවස 3 වගේ බොන්න ගත්තෙ, දුම් නම් දැම්මා වීඩ්ස් තිබ්බද දන් නෑ!!උබ ගංජා ගහල නෙමෙයි හිටියෙ කියල ශුවර් ද?
Uba kewada eka deka dekaදැනට අවුරුදු 6 ක් විතර ඇති, වෙලාව පාන්දර 2 යි කාලයි , අපි සෙට් එක 4 දෙනෙක්, ෆ්ලැට් වෙන්න ගහලා ගිය කොත්තූවක් කන්න. මට ටිකක් අඩුවෙන් වැදිලා හිටිය හින්දා යාන්තම් දැක්කෙ, කොත්තූව දඩි බිඩි ගල ගහන ගමන් දාරෙ උඩින් දුවපු තඩි මීයව නැට්ටෙන් ඇදල දැම්ම කොත්තූවට, එදා තමයි ලංකාවෙ කාපු බේස්ට් ම කොත්තූව කැවේ!
ලාවට වගේ මතකයි නැට්ටයි අයින් කල තහඩු කෑල්ලෙන් කොටලා, ඉතුරු ටික අවුලක් නෑ කියලා හිතාගෙන කෑව,Uba kewada eka deka deka