Questions චිකන් කොත්තු - ඉතිරි වෙන කෑලි ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    චිකන් කොත්තු වලට කඩේ දවල් තිස්සේ පිගන් වල මිනිස්සු කාල ඉතිරිවෙන, සර්ව කරලා ඉතිරි වෙන කෑලි දාන්නේ නැහැ නේද බන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් හොදට කෙල ගාලා ඉතුරුවෙන චිකන් කෑලි තියන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    ආයේ රත් කරලා පොලීසියේ අයට නිකන් දෙන්නේ ඒක තමයි.

    පොලිස් කොත්තුව....

    කිරි බීලා ඉතිරි එව්ව කෝප්පෙකට හලලා තියාගෙන, රත්කරලා දෙනවා

    ඒක "පොලිස් ටී"

    හිඟන්නෝ එහෙම ඇවිත් අහනවා පොලිස් බඩු තියෙනවා ද කියලා.🤮🤣
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දැනට අවුරුදු 6 ක් විතර ඇති, වෙලාව පාන්දර 2 යි කාලයි , අපි සෙට් එක 4 දෙනෙක්, ෆ්ලැට් වෙන්න ගහලා ගිය කොත්තූවක් කන්න. මට ටිකක් අඩුවෙන් වැදිලා හිටිය හින්දා යාන්තම් දැක්කෙ, කොත්තූව දඩි බිඩි ගල ගහන ගමන් දාරෙ උඩින් දුවපු තඩි මීයව නැට්ටෙන් ඇදල දැම්ම කොත්තූවට, එදා තමයි ලංකාවෙ කාපු බේස්ට් ම කොත්තූව කැවේ!
     
    • Haha
    Reactions: Tz4400

    Elsa00

    Junior member
  • Feb 13, 2024
    63
    37
    18
    දැනට අවුරුදු 6 ක් විතර ඇති, වෙලාව පාන්දර 2 යි කාලයි , අපි සෙට් එක 4 දෙනෙක්, ෆ්ලැට් වෙන්න ගහලා ගිය කොත්තූවක් කන්න. මට ටිකක් අඩුවෙන් වැදිලා හිටිය හින්දා යාන්තම් දැක්කෙ, කොත්තූව දඩි බිඩි ගල ගහන ගමන් දාරෙ උඩින් දුවපු තඩි මීයව නැට්ටෙන් ඇදල දැම්ම කොත්තූවට, එදා තමයි ලංකාවෙ කාපු බේස්ට් ම කොත්තූව කැවේ!
    boru ne? :sick::sick:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උබ ගංජා ගහල නෙමෙයි හිටියෙ කියල ශුවර් ද?
    එදා නම් මොකුත් මතක නෑ, හවස 3 වගේ බොන්න ගත්තෙ, දුම් නම් දැම්මා වීඩ්ස් තිබ්බද දන් නෑ!!
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    දැනට අවුරුදු 6 ක් විතර ඇති, වෙලාව පාන්දර 2 යි කාලයි , අපි සෙට් එක 4 දෙනෙක්, ෆ්ලැට් වෙන්න ගහලා ගිය කොත්තූවක් කන්න. මට ටිකක් අඩුවෙන් වැදිලා හිටිය හින්දා යාන්තම් දැක්කෙ, කොත්තූව දඩි බිඩි ගල ගහන ගමන් දාරෙ උඩින් දුවපු තඩි මීයව නැට්ටෙන් ඇදල දැම්ම කොත්තූවට, එදා තමයි ලංකාවෙ කාපු බේස්ට් ම කොත්තූව කැවේ!
    Uba kewada eka deka deka
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Uba kewada eka deka deka
    ලාවට වගේ මතකයි නැට්ටයි අයින් කල තහඩු කෑල්ලෙන් කොටලා, ඉතුරු ටික අවුලක් නෑ කියලා හිතාගෙන කෑව,