චිකන් පීකුදු

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    පොස්ට් එක දාල තියෙන්නේ අළු කුරුල්ලා,

    පේන විදිහට මේක කුකුළෙක්ගේ ෆේක් එකක්,

    අපි අහු වෙයි මේවට :ROFLMAO:
    අපි වෙනුවෙන් අපි බොලව් :ROFLMAO::ROFLMAO:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස්
    ආසන්න වසයෙන් පක 14ක් තියා ගන්නවා!
    සති 6 - 7 ඉන්න කොට මරළත් ඉවරයි
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බලන් ගියාම හැමදෙම විස නේ ලංකාවේ තියෙන්නෙ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කුකුල්ලගෙ වර්ග ගැන කල්පනා කරන මම!
    අඩු කුලෙ - රදල කුලෙ - ගොවිගම කුලෙ වගෙ වර්ගද?
    නැත්නම් තරබාරු - මිටි - කොට-කලු - සුදු - රතු වගෙ වර්ගද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලංකාවේ නෙවෙයි මොන ලෝ⁣කෙත් ඕක එකයි. අක්මාව කියන්නේ විෂ හරන අවයවය කියලා කියන්නේ. ඇගට එන රසායනික ද්‍රව්‍ය ගොඩක් බිදවැටෙන්නේ ඕතන. බෙහෙත් පරිවර්තනය බිද වැටිම් වෙන්නේ ඔතන. ගබඩා ⁣විමක් වෙනවා සමහර දේවල්. මිනිස් අපෙ අක්මාවත් එහෙමයි. කිසිම සතෙක්ගේ අක්මාව කන්න හොද නැ. කන්න එපා එපා එපාමයි


    මගුල තමා. උන්ට තව බෙහෙත් ගහනවා. හරක් අක්මා හොදම නැ. කොහොමත් රෙඩ්මිට් වලින් පිලිකා සින් එක වැඩියි
    Oya peekudu kaalla honda ma kiyala hariyata eakak hoyala kiyapan ape nandamma podi ekaata kawannama dangalanne harak peekudu.