චිකන් වල වස පිරිලා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ලංකාවේ කෑම පිලිබඳ හරිම තත්ත්ව සහතික දෙන්න කාටවත් බෑ බන්.... හන්දියේ කොත්තු රයිස් කඩේට එන සෙනග දැක්කහම කියන්න පුළුවන් ගෙදර උයන්නේ නැති තරම්ද කියල... මම නම් හල්පිටි ඉඳිආප්ප ටිකක් ඇරෙන්න කඩේකින් කන්න වෙන දෙයක් කියන්නේ නෑ.. නමුත් මමත් කොත්තු රයිස් එකක් මාසෙට සැරයක් වත් කනවා.. එක බොරු නෙමෙයි..... ලංකාවේ කොහෙත් කරන්නේ ඉතින් වන්චාවනේ.. පිරිසින්දුවට කෑම ටිකක් ගෙදරින් හදන ගියත්, ඒ හදන යන එළවලුත් වවල තියෙන්නේ අර වස විස ගහල නම් අපි ගෙදරින් කෑම අරන් ගියත් ඇති වැඩේ මොකක්ද බන් එහෙනම් ?
     
    අපෝ ඉදි ආප්ප වල පොඩි සත්තු ඉන්නවා ...........:sorry::sorry:

    කන්න එපා ........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලංකාවේ කෑම පිලිබඳ හරිම තත්ත්ව සහතික දෙන්න කාටවත් බෑ බන්.... හන්දියේ කොත්තු රයිස් කඩේට එන සෙනග දැක්කහම කියන්න පුළුවන් ගෙදර උයන්නේ නැති තරම්ද කියල... මම නම් හල්පිටි ඉඳිආප්ප ටිකක් ඇරෙන්න කඩේකින් කන්න වෙන දෙයක් කියන්නේ නෑ.. නමුත් මමත් කොත්තු රයිස් එකක් මාසෙට සැරයක් වත් කනවා.. එක බොරු නෙමෙයි..... ලංකාවේ කොහෙත් කරන්නේ ඉතින් වන්චාවනේ.. පිරිසින්දුවට කෑම ටිකක් ගෙදරින් හදන ගියත්, ඒ හදන යන එළවලුත් වවල තියෙන්නේ අර වස විස ගහල නම් අපි ගෙදරින් කෑම අරන් ගියත් ඇති වැඩේ මොකක්ද බන් එහෙනම් ?

    ලංකාවේ බෙහෙත් නැතුව කන්න තින්නේ කෙහෙල් මුවයි, පොලොස් & කොහිලයි විතරයි එත් දැන් කොහිල අලත් සුවර් නෑ වෙල් වලට ගහන බෙහෙත් ඒවගේ තිනවා