චිකන්_curry

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    පට්ට මචං.කෙලත් උනනවා දැක්කම. වෙලාවක ට්‍රයි කොරන්නම්.
    දෙන්නට රෙප් ඉතුරු නැත.උදේම ඉවර විය.:sorry:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබ තමයි ලොවෙත් ඕක හදල තියෙන්නේ :lol:වටේම ගාල තියෙන්නේ :rofl:රහට තියෙන්න ඇති:rolleyes:කෑමක් නිසා මොනවත් කියන්නේ නෑ:dull:

    මේක photo ගැහුවේ කාල ඉවර වෙලා බන්. අනික අරු photo දල තියෙන්නේ උයපු බාජනේ තියල නෙමෙයිනේ. උබ ඒක දකින්නේ නැතිවනේ මගේ එකට බනින්නේ ගෙම්බා ...

    උබනම් ජීවිතෙකට කුස්සියකට ගිය එකෙක්නම් නෙමෙයි.