ටී එෆ් එස් :):)
urajdrlk Well-known member Jul 6, 2006 102,067 3,512 113 Inside Your Laptop ;) Aug 22, 2014 #22 Roamstar said: අපෝ බඩ පලයන් අපිට නොදී කෑවට.. යකෝ බඩගින්නත් වැඩි උනා මේක දැකල.. Click to expand...
kat4ever Well-known member Jun 22, 2007 1,392 431 83 Aug 22, 2014 #23 පට්ට මචං.කෙලත් උනනවා දැක්කම. වෙලාවක ට්රයි කොරන්නම්. දෙන්නට රෙප් ඉතුරු නැත.උදේම ඉවර විය.
rock pora Well-known member May 18, 2011 11,954 2,797 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Aug 22, 2014 #24 ela ela hadala balanna one rep ++++
shamRox Well-known member May 25, 2011 1,200 198 63 Aug 22, 2014 #25 gangst3r.93 said: උබ තමයි ලොවෙත් ඕක හදල තියෙන්නේ වටේම ගාල තියෙන්නේ රහට තියෙන්න ඇතිකෑමක් නිසා මොනවත් කියන්නේ නෑ Click to expand... මේක photo ගැහුවේ කාල ඉවර වෙලා බන්. අනික අරු photo දල තියෙන්නේ උයපු බාජනේ තියල නෙමෙයිනේ. උබ ඒක දකින්නේ නැතිවනේ මගේ එකට බනින්නේ ගෙම්බා ... උබනම් ජීවිතෙකට කුස්සියකට ගිය එකෙක්නම් නෙමෙයි.
gangst3r.93 said: උබ තමයි ලොවෙත් ඕක හදල තියෙන්නේ වටේම ගාල තියෙන්නේ රහට තියෙන්න ඇතිකෑමක් නිසා මොනවත් කියන්නේ නෑ Click to expand... මේක photo ගැහුවේ කාල ඉවර වෙලා බන්. අනික අරු photo දල තියෙන්නේ උයපු බාජනේ තියල නෙමෙයිනේ. උබ ඒක දකින්නේ නැතිවනේ මගේ එකට බනින්නේ ගෙම්බා ... උබනම් ජීවිතෙකට කුස්සියකට ගිය එකෙක්නම් නෙමෙයි.
L KNG Well-known member May 17, 2008 1,461 217 63 ♔♔ D E H I W A L A ♔♔ Aug 22, 2014 #26 TFS machan +7
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Aug 22, 2014 #27 බොහොම කාරුණික ඉල්ලීමයි... අඩෝව්... ඔය රෙසිපි එක සින්හලෙන් දාපන් ඩෝව් අපිත් හදන්න ඕනි.