චිකන්_curry

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    sri-lankan-chicken-curry.jpg


    මම ඊයේ නිකමට මෙන්න මේක බලලා චිකන් කරියක් හැදුවා..පට්ටම රහට ආවා..ගෙදර අයත් ෆුල් හොල්මන්..:rofl:කවුරුත් කිව්වේ කාපු රසම චිකන් කරි එක කියලා..:Dඋබලත් නිවාඩු දවසක හදලා බලපල්ලා..හැබැයි ඊට පස්සේ උබල හදන කෑම රහයි කියලා ගෙදර උන් උබලටම උයන්න කියයිද දන්නේ නැහැ.(මටත් එහෙම කිව්වා):rofl::rofl::P


    apFYDKS.jpg






    source:dailyfoodrecipes​
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ බඩ පලයන් අපිට නොදී කෑවට.. යකෝ බඩගින්නත් වැඩි උනා මේක දැකල..
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අඩෝ මේ තියෙන්න මම හදපු එකක්. අම්ම ලියල දුන්න විදිහට තමයි හැදුවේ. පට්ටටම තිබුන.

    2014-08-10-1538 - Copy.jpg


    :P:P:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    hamma meke danna thiyena dewal.lesatama hadanawaa neh.rasa nathuwa thiyeyida ithin.sinhala hamata danenna kanda puluwan.:lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    යකෝව් බඩගිනිත් හැදුනා මේක දැකලා... :frown: පට්ටට තියෙන්න ඇති නේද... :P දැන් බොට බඩේ අමරුව හැදෙනව මේකෙ එවුන් කෙල ගිලලා :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ මේ තියෙන්න මම හදපු එකක්. අම්ම ලියල දුන්න විදිහට තමයි හැදුවේ. පට්ටටම තිබුන.

    attachment.php



    :P:P:P

    උබ තමයි ලොවෙත් ඕක හදල තියෙන්නේ :lol:වටේම ගාල තියෙන්නේ :rofl:රහට තියෙන්න ඇති:rolleyes:කෑමක් නිසා මොනවත් කියන්නේ නෑ:dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජින්තුවා;17043271 said:
    හරක් මස් කොහොමත් කන්නෙ නැහැ, චිකන් කන එකත් නැවැත්තුවා.. අනිත් ඒවත් ටික ටික නවත්තනව.

    :rofl::rofl::rofl: