චිත්‍රපටියේ ඇත්ත කතාව - we bought a zoo 
we bought a zoo

සුබ දවසක් යාලුවනේ
අපේ කතාවේ එන
මේ පාර්ක් එක බෙන්ජමින් මී මිලදී අරන් තියෙන්නේ 2006 අගෝස්තු මාසේ.ඒ පවුම් මිලියන 1.1 ක් ගෙවලා
.කතාවේ අන්තර්ගත නොවුන වාර්තාවල සදහන් වෙන පරස් පර විරෝදී සිද්දිය තමයි බෙන්ජමින් මී මෙම පාර්ක් එක මිලදී ගද්දි ඔහුගේ පව්ලේ සාමාජිකයන් අතර ඔහුගේ බිරිදත් සිටි බව
.ඒ කියන්නේ ඇත්ත සිද්දිය අනුව බෙන්ජමින් මී,කැතරින්,දුව එලා,පුතා මිලෝ යන සිව්දෙනාම ඉදල තියෙනවා.
බෙන්ජමින් මී මෙම කතාව ඇසුරෙන් පොතක්ද ලිය තිබෙනවා.ඒ ඇසුරෙන් කතාව චිත්‍ර පටියට නගන්න ඇති කියයි හිතෙන්නේ නම්.
මේ පාර්ක් එක හදුන්වලා තියෙන්නේ ඩාර්ට්මූර්(Dartmoor) වනසත්ව උද්‍යානය නමින්.ඒ 1968.ඒ වෙද්දී මේ පාර්ක් එක අයිති වෙලා තියෙන්නේ එලිස් කියන ෆැමිලි එකටයි.ඔවුන් ඒක මිලදී අරන් තියෙන්නේ 1948 දී. යුදමය ගැටළු නිසා වහල දාපු බවයි වාර්තා වෙන්නේ නම්.පස්සේ මේක මිලදී ගත්ත බෙන්ජමින් මී දැවැන්ත මුල්‍ය වියදමක් දරලා නැවතත් මෙම සත්ව උද්‍යානය මහජනතාව අතට පත කරලා 2007 ජුලි මාසයේ.

ගම්බදව පිහිටි අක්කර 33 ක දැවැන්ත මනස්කාන්ත භූමි ප්‍රමාණයක් මෙයට ඇතුලත් වෙනවා.විශේෂ කාරණාව තමයි පව්ලක පිරිසක් හිමිකාරිත්වය දරන එකම සත්ව උද්‍යානය මෙය වීම.
මෙම සත්ව උද්‍යානයේ දැවැන්ත සත්ව එකතුවක් තිබෙන බවයි වාර්තා වෙන්නේ නම්.

යාළුවන්ට බලන්න මම ෆොටෝ කීපයක් දානවා.
මෙන්න අපේ ඇත්ත කතා නායකයා බෙන්ජමින් මී
මේ ඉන්නේ ඔහුගේ අම්මා
මේ ඉන්නේ දුවයි පුතයි දෙන්න.
මෙන්න සත්ව උද්‍යානයේ සැලැස්ම
මේ ෆිල්ම් එකේ හැටියට ෆිල්ම් එකේ එයාල මේ පාර්ක් එක ඕපන් කරපු දවසේ ඇත්ත බෙන්ජමින් මී සහ පව්ලේ අයත් නරබන්නන් විදියට එම චිත්‍රපටියේ ඉන්නවා.පොරගේ පාර්ක් එකනේ ඉතින් ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෙමේනේ.
මෙන්න අපේ ෆිල්ම් එකේ සෙට් ඒක.
මේක නම් බලන්න ලස්සන ෆිල්ම් එකක්.මැට් ඩේමන් ඉතා විශිෂ්ට ලෙස ඔහුගේ චරිතය නිරුපනය කාරණාව.දුවයි පුතයි ඉතා විශිෂ්ට ලෙස අපේ වචනෙන් නම් සුපිරි විදියට ඇක්ට් කාරණාව.
මෙන්න ටොරෙන්ට් ලින්ක් එක.
http://torcache.net/torrent/699A44374BECA29E478EC7E83B07334E02A48DD8.torrent?title=[kat.ph]we.bought.a.zoo.2011.dvdrip.xvid.absurdity
තෙරුවන් සරණයි

Attachments
Last edited: