චිත්‍රපටි කෑලි වලින් English ඉගෙන ගමු!

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113

    මේ video එකේ දෙබස් තේරුම් ගන්න බැරි නං උඹලට තාම English බෑ කළු කැත මිට්ටෝ! මේ වගේ දෙබස් තේරුම් ගන්න පුළුවන් උනොත් විතරෛ උඹලට Native Speaker කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් slangs & ව්‍යංගාර්ථයෙන් කියන දේවල් තමා මේකේ තියෙන්නේ.

    හරි දැන් මේකේ Captain Dickson ගේ introduction එක තේරෙන්නේ නැති උන් කවුද?

    දන්න උන්ට පුළුවන් වාක්යෙන් වාක්‍ය break down කරලා translate කරලා කියලා දෙන්න.

    මේක ඉවර උනාම අලුත් video එකක් explain කරමු. මොකද කියන්නේ කට්ටිය?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    Everybody comfortable?

    Get your mother fucking ass up when I’m talking!

    මෙතැනදී කැපා ඌ කතා කරනකොට අනිත් උන් වාඩි වෙලා හිටපු එකට මල පැනලා උන්ට නැගිටින්න කියල කියන්නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    You’ll be gone undercover as high school students
    You are here, simply because you look young.
    You some Justine Biber Mily Cirys looking mother fuckers!
    උඹලව මේ jump street කියන රහසිගත ඒකකයට බඳවාගෙන තියෙන්නේ උඹලට තරුණ පෙනුමක් තියෙන නිසා. වෙස්වලා ගත්ත ශිෂයෝ විදියට තමා මේ මෙහෙයුමට යන්න තියෙන්නේ
     
    Honda aarambayak
    Thanks machan
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113
    YAko wihilu karanna epa. English rataka awurudu gaanak hitiyama English kohomath puluwan wenawa one ekekta. Umbata eka dan normal wela. Eth anith unta ehema na. Lankawa wage pathetic accent ekakin English karha karana rataka owa amarui
    Amaru eva na bn.. practise nathi nisai amaru vage hithenne.. english rataka aurudu ganak dan.. lanuage problems avith na.. spellings thamai mata varadinne thama

    American English therum ganna grammer one na ban. Vocabulary, Slangs & idioms thama wadiyenma one wenne.
    ------ Post added on Jul 26, 2022 at 3:21 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මට මේකෙ කියන ඒවායෙන් 95% ක තේරුම තේරෙනව බන් හරියට. ඒත් වැඩේ තියෙන්නෙ accent එකෙන් අල්ලගන්න බෑ මොනවද කියන වචන ටික කියල. Sub යනවනන් කිසි ගින්නක් නෑ.
     
    • Like
    Reactions: todd2231048

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    YAko wihilu karanna epa. English rataka awurudu gaanak hitiyama English kohomath puluwan wenawa one ekekta. Umbata eka dan normal wela. Eth anith unta ehema na. Lankawa wage pathetic accent ekakin English karha karana rataka owa amarui
    Mn giye 2016.. ita kalin oya film eka ave. Lankave unge accent eka hari ikmanata hari yanava..

    මට මේකෙ කියන ඒවායෙන් 95% ක තේරුම තේරෙනව බන් හරියට. ඒත් වැඩේ තියෙන්නෙ accent එකෙන් අල්ලගන්න බෑ මොනවද කියන වචන ටික කියල. Sub යනවනන් කිසි ගින්නක් නෑ.
    Mulin sub dala ita passe sub nathuva balapan.. bbc cnn news balapan....
    ------ Post added on Jul 26, 2022 at 3:31 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113
    මට මේකෙ කියන ඒවායෙන් 95% ක තේරුම තේරෙනව බන් හරියට. ඒත් වැඩේ තියෙන්නෙ accent එකෙන් අල්ලගන්න බෑ මොනවද කියන වචන ටික කියල. Sub යනවනන් කිසි ගින්නක් නෑ.
    Ithin eka tahama awula. Kawuru hari ekka katha karaddi umbata sub nane therum ganna. Kiyana eka ahala thama therum ganna puluwan wenna one
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ video එකේ දෙබස් තේරුම් ගන්න බැරි නං උඹලට තාම English බෑ කළු කැත මිට්ටෝ! මේ වගේ දෙබස් තේරුම් ගන්න පුළුවන් උනොත් විතරෛ උඹලට Native Speaker කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් slangs & ව්‍යංගාර්ථයෙන් කියන දේවල් තමා මේකේ තියෙන්නේ.

    Definitely in

    හරි දැන් මේකේ Captain Dickson ගේ introduction එක තේරෙන්නේ නැති උන් කවුද?
    Everybody comfortable?? තේරුනා why don't they have used IS?

    Get your mf ass up when I’m talking තේරුනා

    You will be going undercover as high school students තේරුනා

    You’re here simply because you look young. You some jb mile cyrus looking mfs තේරුනා

    I know what you’re thinking, angry black cat. It aint nothing but the stupid stereotype - -aint meaning isn't right? and what is stereotype preferred here?

    Guess what mf sim black I work my ass off to be the cat. Sometimes I get angry so suck a DI -- "so suck a DI" what is the general term for this?

    What I’m trying to show you is to embrace your stereotype. Like this guy like here. handsome and probably a dummy. And this guy he’s short and insecure probably good with money - තේරුනා

    Didn’t somebody tell you guys this was an undercover unit? තේරුනා

    Teenage fk off - තේරුනා

    දන්න උන්ට පුළුවන් වාක්යෙන් වාක්‍ය break down කරලා translate කරලා කියලා දෙන්න.

    මේක ඉවර උනාම අලුත් video එකක් explain කරමු. මොකද කියන්නේ කට්ටිය?

    Definitely in

    Everybody comfortable?? තේරුනා why don't they have used IS?

    Get your mf ass up when I’m talking තේරුනා

    You will be going undercover as high school students තේරුනා

    You’re here simply because you look young. You some jb mile cyrus looking mfs තේරුනා

    I know what you’re thinking, angry black cat. It aint nothing but the stupid stereotype - -aint meaning isn't right? and what is stereotype preferred here?

    Guess what mf sim black I work my ass off to be the cat. Sometimes I get angry so suck a DI -- "so suck a DI" what is the general term for this?

    What I’m trying to show you is to embrace your stereotype. Like this guy like here. handsome and probably a dummy. And this guy he’s short and insecure probably good with money - තේරුනා

    Didn’t somebody tell you guys this was an undercover unit? තේරුනා

    Teenage fk off - තේරුනා
    What is the basic rule to construct a conversation like this?
    I am missing the base of this here.

    that is why when the time comes i cannot speak like this
    ------ Post added on Jul 26, 2022 at 4:06 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Everybody comfortable? - කට්ටිය අවුලක් නෑනෙ?
    Get your motherfucking asses up when I'm talking - මම කතාකරද්දි නැගිටල ඉදපන්
    You'll be going undercover as highschool students - උබල highschool ලමයි වගේ වෙස් වලාගෙන යනව
    You some justin bieber miley cyrus looking motherfuckers, You are here simply because you look young - ජස්ටින් බීබර්, මාලි සයිරස් වගේ පේන ගොබ්බයො, උබල මෙතන ඉන්න එකම හේතුව උබල තරුණ පාටට පේන එක.
    I know what what you're thinking, angry black captain, it ain't nothing but a stupid stereotype motherfuckers - මම දන්නව උබල හිතන එක, මල පැනපු කලු කැප්ටන් කෙනෙක්, ඒක නිකන්ම නිකන් stereotype එකක් විතරයි.
    Well guess what motherfuckers, I'm black and I worked my ass off to be the captain - උබල දන්නවද මම කල්ලෙක් තමයි හැබැයි මං පුක ඉරන් වැඩ කරල තියෙනව කැප්ටන් වෙන්න.
    Then sometimes I get angry, So suck a dick - මට සමහරවෙලාවට තරහ යනව, ඉතින් හුකාගනින්.
    What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ stereotypes උබලම තියාගනින් කියල.

    (stereotypes වලට සිංහල වචනෙ මතක් වෙන් නෑ. තේරුම දන්නව)

    @olu bakka hari dan umba therum gatta widiyata theruma dapan balanna kiyana ewage
    දැම්ම. ඒත් සමහර වචන පස් හය පාර ප්ලේ කරල සවුන්ඩ් එක තේරුම් ගත්තෙ.
    ------ Post added on Jul 26, 2022 at 4:11 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Everybody comfortable? - කට්ටිය අවුලක් නෑනෙ?
    Get your motherfucking asses up when I'm talking - මම කතාකරද්දි නැගිටල ඉදපන්
    You'll be going undercover as highschool students - උබල highschool ලමයි වගේ වෙස් වලාගෙන යනව
    You some justin bieber miley cyrus looking motherfuckers, You are here simply because you look young - ජස්ටින් බීබර්, මාලි සයිරස් වගේ පේන ගොබ්බයො, උබල මෙතන ඉන්න එකම හේතුව උබල තරුණ පාටට පේන එක.
    I know what what you're thinking, angry black captain, it ain't nothing but a stupid stereotype motherfuckers - මම දන්නව උබල හිතන එක, මල පැනපු කලු කැප්ටන් කෙනෙක්, ඒක නිකන්ම නිකන් stereotype එකක් විතරයි.
    Well guess what motherfuckers, I'm black and I worked my ass off to be the captain - උබල දන්නවද මම කල්ලෙක් තමයි හැබැයි මං පුක ඉරන් වැඩ කරල තියෙනව කැප්ටන් වෙන්න.
    Then sometimes I get angry, So suck a dick - මට සමහරවෙලාවට තරහ යනව, ඉතින් හුකාගනින්.
    What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ steretypes උබලම තියාගනින් කියල.
    මචන් අපි ඔහොම ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් අපේ නේටිව් ගැතියන යනවා නේද?
    හැම එකම එන්ලිග්ෂ් වලින් සිංහලට.ඊට පස්සේ එකට උත්තර හදාගෙන ආයි එක ඉන්ලිග්හ් වලට හරවලා නේ කියන්නේ
    ඔය වගේ කන්වර්සේෂන් එකක බේස් එක අල්ලගන්න මට ඕනේ . කන්වර්ට් කරන්නේ නැතුව මිනින්ග් එකෙන් කතා කරන්න වගේ

    :( :( :(
     
    • Like
    Reactions: todd2231048