චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 12ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 12ක්.





ජුරාසික් පාක් චිත්‍රපටයේ ඩයිනෝසරයන්ගේ හඩ සැකසුවේ ඉබ්බන් ලිංගික ක්‍රියාවලියේදී නිපදවන ශබ්දයන්ගෙනි.






ගොඩ්ෆාදර් චිත්‍රපටයේදී මාෆියා යන වචනය කිසිවිටකත් භාවිත නොකරේ සැබෑ මාෆියාව එය තහනම් කල නිසාය.








පැරානෝමල් ඇක්ටිවිටි චිත්‍රපටය සෑදීමට වියදම් වූයේ $15 000කටත් අඩු මුදලකි, නමුත් එහි ආදායම $193 000 000.










MV5BMjExNzM0NDM0N15BMl5BanBnXkFtZTcwMzkxOTUwNw@@._V1_SX640_SY720_.jpg

ටයිටැනික් චිත්‍රපටය සෑදීමට සැබෑ ටයිටනික් නැවට වඩා මුදල් වියදම් වී තිබේ.












බෲස් ලීගේ සටන් පහරවල් කෙතරම් වේගවත් වීදයත් චිත්‍රපට නිශ්පාදකයන්ට එම කොටස් වේගය අඩු කර පෙන්වීමට සිදුවිය.







නයිජීරියාව වසරකට ඇමරිකා එක්සත් ජනපදයට වඩා චිත්‍රපට සාදයි.







චීනයේ කාල තරනය චිත්‍රපටවලට හෝ රූපවාහිනි වල නිරූපණය කිරීම එරට රජය විසින් තහනම් කර ඇත.







ග්‍රැවිටි චිත්‍රපටය නිශ්පාදනයට ඉන්දියාව විසින් දියත්කල අඟහරු මෙහෙයුමට වඩා මුදලක් වැය විය.











2014 වසරේ නිපදවූ ගොඩ්සිලා චිත්‍රපටයේ ගොඩ්සිලාව පෙන්වූයේ විනාඩි 8ක් පමණි.





ඩිස්නි සමාගම විසින් නිපදවූ ටැන්ගල්ඩ් කාටූන් එක සඳහා ඇවටර් චිත්‍රපටයට වඩා වියදම් විය.






ස්ටාර් වෝස් වල YODA සැකසුවේ ඇල්බට් අයින්ස්ටයින් අනුසාරයෙනි.







ට(ර්)මිනේටර් 2 චිත්‍රපටයේ ශ්වේසනෙගර් කියූ සෑම වචනයකටම ඔහුට ආසන්න වශයෙන් $21 429ක් ගෙවා ඇත.



Pattakatha staff



Related Posts

ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුන ගැන ඔබ නොදත් කරුණු 6... (6 facts ...



බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...)



අනන්තයෙන් ආ තරු කුමරා ගැන ඔබ දැන ගත යුතුම කරුණු 8ක්



ඔබට ඉඩ කඩම් උකස් තියලවත් මිළදී ගන්න බැරි පොත් 14ක්.



මොලය ගැන පුදුම කරුණු 6ක්... (6 amazing facts about brain...)

 
Last edited: