චිත්‍රපට_ආතල්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    90 ganan wala apu hindi film walin 50% kata wade me scene ka thiyanawa
    මොකෙක්හරි මැරෙන්න ගිය විට ඌ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැති අතර,උකුලෙන් හාන්සි කරගෙන අතින්ද අල්ලාගෙන කට්ටිය වටවී ඌ මැරෙන තුරු අඬ අඬා බර කයියක් ගසයි.
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ප්‍රධාන නළුවා සරම කැහැපොටේ ගසද්දී "ක්‍රෂ් බ්‍රෂ්" වැනි සද්දයක් එන අතර වටේ පිටේ දුහුවිලි ඇවිස්සී යයි.
    නළුවා මැරයා දෙස බලන්නේ තුන්වරක් පිට පිට හැරී බැලීමෙනි.
    :lol::lol::lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    3.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මොකෙක්හරි මැරෙන්න ගිය විට ඌ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැති අතර,උකුලෙන් හාන්සි කරගෙන අතින්ද අල්ලාගෙන කට්ටිය වටවී ඌ මැරෙන තුරු අඬ අඬා බර කයියක් ගසයි. :D :D :D
     

    nalakaer

    Active member
  • මොකෙක්හරි මැරෙන්න ගිය විට ඌ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැති අතර,උකුලෙන් හාන්සි කරගෙන අතින්ද අල්ලාගෙන කට්ටිය වටවී ඌ මැරෙන තුරු අඬ අඬා බර කයියක් ගසයි. :D :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):):)
    ඔය සහෝදරයා කවුද ,,මම කලින් මෙතන දැකලා නැහැ :(
    කොහේවත් යන හරකෙක් මොනවා හරි ලිව්ව පලියට
    දෙපාරක් නොසිතා ඒක මෙතන copy paste කරන්න එපා සහෝ ...
    දැන් ඉතිං කියපන්කො බොලිවුඩ් හොලිවුඩ් චිත්‍රපටි බලන්නේ නැතුව අපි බලන්න ඕනි මොනවාද කියලා ....
    ලංකාවේ එව්වාද...
    බොන්නේ නැතුවම වමනේ දාන්න පුළුවන් .......:lol:

    ඔයාට දැන් වමනෙ යනවද >?? වටෙ යනකොට අපි කිව්වා නිසි ආරක්ශිත උපක්‍රම පවිච්චි කරන්න කියල:lol: