චිත්‍රපට_ආතල්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    9JJs2L.gif

    CHGBLNLWcAEfPvU.jpg
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    :lol::lol::lol:මොකෙක්හරි මැරෙන්න ගිය විට ඌ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැති අතර,උකුලෙන් හාන්සි කරගෙන අතින්ද අල්ලාගෙන කට්ටිය වටවී ඌ මැරෙන තුරු අඬ අඬා බර කයියක් ගසයි.:lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බිම අක්කරයක් ඉඩ තිබුනද එසේ උඩ විසිවන මැරයන් වැටෙන්නේ විකිණීමට තැබූ මුට්ටි ගොඩක් හෝ තක්කාලි ගොඩක් මතටය.:lol:
    ++++
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    චිත්‍රපටයේ ක්‍රිකට් මැච් එකක්,බොක්සිං තරඟයක්,හොකී තරඟයක් වැන්නක් තිබුනොත් එහිදී හද්ද අසාධාරණකම් මැද දිනන්නේ ඉන්දියාවේ උන්‍ ය.ඒ වෙලාවට "වන්දෙ මාතරම්" "භාරත මාතා හේ හේ" ගගා සිංදු කෑල්ලක් යයි

    :rofl: :rofl: :rofl: :rofl:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    නළුවා මැරයා දෙස බලන්නේ තුන්වරක් පිට පිට හැරී බැලීමෙනි.
     
    Last edited: