පට්ට ආතල් පොස්ට් එකක් දැක්ක FB එකෙ ඔන්න් මෙකටත් ගෙනාවා--මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings's post.
ඉංග්‍රීසි (හොලිවුඩ්) චිත්‍රපට නැරඹීමෙන් අපට හැඟෙන දේවල්
ලෝකයේ හොඳම රට ඇමෙරිකාවයි.රුසියාව කරන තරමක් කරන්නේ කුප්ප වැඩය.
පිටසක්වල ජීවීන් පවා ටාගට් කරන්නේ ඇමෙරිකාවටය.
පිටසකවල ජීවීන්ට ඉංග්‍රීසි කතාකල හැක.
පෘථිවිය ආක්‍රමණය කර අල්ලාගැනීමට එන එවුන්ගෙන් පෘථිවිය බේරාගන්නෙ ඇමෙරිකාවේ කොල්ලො සෙට් එකකි.
කැලෑවල හෙන හෙන මිෂන් වලට කොල්ලො සෙට් එකක් සමග පට්ට කෑල්ලකුත් යයි.ඒවායේදී කොල්ලො ටික මැරුණද බොහෝ විට කෙල්ල ඉතිරි වේ.
ප්‍රධාන වීරයා හෝ එම කණ්ඩායම සතුව ලෝකනාථ ආයුධ වර්ග ඇත.
සීරුම් තූවාල,කැපුම් තුවාල වැනි සුළු තුවාලද පිහි ඇනුම්,අතට වෙඩි වැදීම් වැනි තුවාල වුවත් වීරයාට පොඩ්ඩක්වත් වේදනාවක් නැත.
වීරයා,හොරා පසුපස පන්නන විටදී පාරෙ අයිනේ නවතා ඇති වාහන ඇත්තේ වීරයාට පහසුවෙන් ගෙන යා හැකි වන පරිදි යතුරු එහි දමා ය.
ඇතැම් පාළු ප්‍රදේශ වලින් ගමන් කරන අයගේ කාර් පුරුද්දකට මෙන් කැඩෙන අතර උදව් ඉල්ලාගෙන යන විට පැරණි ලෑලි ගෙවල් හමුවේ.ඒවායේ ජීවත් වන්නේ මිනිස්සු මරා මස් කන මොලය විකෘති වූ මිනිසුන් ය.
බොහෝ චිත්‍රපටවල අවසාන දර්ශන පෙල 18ට අඩු කුඩා ළමයින්ට සුදුසු නොවේ.
විනෝද චාරිකා යන තරුණ කොල්ලො කෙල්ලො ගැන්සි වලට අතිශය භයානක අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.
ඇමෙරිකාවේ සමහර රොබෝවරුන්ට සිතීමේ හැකියාව ඇත.
හින්දි (බොලිවුඩ්) චිත්‍රපට නැරඹීමෙන් අපට හැඟෙන දේ
වීරයාට 50ක් සමග වුවද ගහගැනීමට හැක
වීරයාට කොච්චර වෙඩි තැබුවත් වදින්නේ නැති අතර ඔහු තියන එක වෙඩිල්ල ගානට මැරයන් මැරී වැටේ.
වීරයාට කෙල්ල කැමති වූ විගසින් සිංදුවක් යයි.
කෙල්ල හෙන අවංකය.අපේ කෙල්ලන් මෙන් බූට් තියන්නේ නැත.කොල්ලාට පට්ට ආදරේය.
ගුටි කා වැටී මෙලෝ පණ කඳක් නැතුව සිටින කොල්ලාට තමාගේ මව,කෑල්ල හෝ පවුලේ උදවිය සිහිවූ පසු හෙන ශක්තියක් ලැබේ.
මල පැනපු වෙලාවට කොල්ලා හැරී බලද්දී වටේ පිටේ තියෙන දේවල් හුලඟට විසිවී දුහුවිලි ඇවිස්සේ.ඇතැම් විට ගින්දරද විසිවේ.
මැරයා හෙන කුපාඩියෙකි.ඌ කොල්ලාගේ නංගිව දූෂණය කිරීමට මාන බලයි.
මැරයා වටේට හොකී පිති තියාගෙන පට්ට කොල්ලො සෙට් එකක් සිටී.
වීරයාට කල නොහැකි දෙයක් නැත.ගහගැනීම,පිහිනීම,රේස් එකට කාර් පැදීම.ඉලක්කෙට වෙඩි තැබීම.මේ ඕන දෙයක් පුලුවන්ය.
වීරයා නයිට් ක්ලබ් එකකට ගිය පසු,එහි කොල්ලන් සීයක් සිටියද ක්ලබ් එකේ නටන කෙල්ල ඇවිත් එල්ලෙන්නේ වීරයාගේ ඇඟේය.
චිත්‍රපටයේ ක්‍රිකට් මැච් එකක්,බොක්සිං තරඟයක්,හොකී තරඟයක් වැන්නක් තිබුනොත් එහිදී හද්ද අසාධාරණකම් මැද දිනන්නේ ඉන්දියාවේ උන් ය.ඒ වෙලාවට "වන්දෙ මාතරම්" "භාරත මාතා හේ හේ" ගගා සිංදු කෑල්ලක් යයි.
ඉන්දියාවේ දේශපාලකයෝ හෙන මැරයෝ මෙන්ම හොරුය.අපේ රටේ වගේ හොඳ එවුන් නැත.වීරයා උන්ට එරෙහි වේ.ඒත් පොලීසියත් උන්ගෙ පැත්තේය.ඒ නිසා වීරයාගේ පවුලේ අයට හිරිහැර සිදුවේ
මොකෙක්හරි මැරෙන්න ගිය විට ඌ ඉස්පිරිතාලෙකට ගෙනියන්නේ නැති අතර,උකුලෙන් හාන්සි කරගෙන අතින්ද අල්ලාගෙන කට්ටිය වටවී ඌ මැරෙන තුරු අඬ අඬා බර කයියක් ගසයි.
දමිල චිත්‍රපට නැරඹීමෙන් අපට හැඟෙන දේවල්
මැරයො ටිකට ඉන්නේ මහ ආලවක යකා වැනි කාබේරි මුහුණු තිබෙන පරාස්සයන් කීප දෙනෙකි.
උන් වලියකදී ගෙන එන අගිස්සේ කොක්කක් සහිත ආවේණික පිහි වර්ගයක් ඇත.
ප්‍රධාන නළුවා සරම කැහැපොටේ ගසද්දී "ක්‍රෂ් බ්‍රෂ්" වැනි සද්දයක් එන අතර වටේ පිටේ දුහුවිලි ඇවිස්සී යයි.
නළුවා මැරයා දෙස බලන්නේ තුන්වරක් පිට පිට හැරී බැලීමෙනි.
50ක් ආවත් වීරයා තනියම උන්ට ගහන අතර වීරයා ගහන පාරවල් වලට මැරයන් මීටර 20ක පමණ උපරිම උසකට විසිවිය හැක.සමහරු බිම වැටී රබර් බෝල මෙන් බම්පර් වේ.බිම අක්කරයක් ඉඩ තිබුනද එසේ උඩ විසිවන මැරයන් වැටෙන්නේ විකිණීමට තැබූ මුට්ටි ගොඩක් හෝ තක්කාලි ගොඩක් මතටය.
කොල්ලාට කෑල්ල දා ගැනීමට වෙන චිත්‍රපටවල මෙන් අමාරුවක් නැති අතර.බොහෝ සිංදු වලදී නළුවා සහ නිළිය තවත් පිරිසක් සමග කැපිච්ච පණුවන් සේ නටති.
ශිව හෝ ඝණ දෙවි රූප දුටු විට ගුටි කා වැටී සිටින වීරයාට පට්ට ජවයක් ලැබී නැවත නැගී සිටී.
ඉංග්‍රීසි චිත්‍රපටවල මෙන් පිස්තෝල භාවිතා නොවන අතර මන්න,කැති,පොරෝ සහ ත්‍රිශූල බහුලව භාවිතා වේ.
නළුවා බොහෝවිට උඩු රැවුල වවා ඇති අතර,කොන්ඩය වවා ඇත්තේ පැන්ෂන් ගිය දඩයක්කාරයෙක් මෙනි.