පට්ට මචන්
මෙන්න මගෙනුත් ටිකක්
ඉන්ග්‍රිසි
1)වීරයාට වෙඩි වදින විට වුනත් වේදනාව නොදැනෙනමුත් කෙල්ල බෙහෙත් දාද්දී වේදනාවෙන් කෙදිරි ගායි.
2)වීරයා දුෂ්ඨයාට අසුවුනහොත් වහාම වෙඩි තබා මරණු වෙනුවට දුෂ්ඨයා තමාගේ සැලසුම අකුරක් නෑර වීරයාට හෙලිකරයි.ඉන්පසුව ඉතා සන්කීර්ණ ක්‍රමයකින් වීරයා සෙමින් මරණයට පත්වීමට සලස්වා ඉවත්වී යයි.
3)කාර් එකක් හැප්පුනොත් එය පුපුරා යැමට සැහෙන සාම්භාවිතාවක් ඇත.
4)ඔනෑම ගොඩනැගිලක ඔනෑම තැනකට ventilation ducts හරහා පහසුවෙන් ගමන් කල හැක.
දෙමළ
1)දුෂ්ඨයාට හෙලිකොප්ටරයක් ගැනීමට මුදල් තිබුනද පිස්තෝලය ගැනීමට මුදල් නැත.
ඔනෑම භාෂාවක්
1) කැමරාවට යමක් නොපෙනේ නම් එය හරිත වලටද නොපෙනේ.මෙය කාන්තාරයකා තමාත සෙන්ටිමීටර කිහිපයක් දුරින් පැත්තෙන් සිටින ඩයිනෝසෝරයකුට වුවද අදාල වේ.
You must spread some Reputation around before giving it to maxboysl again.