චිනේ ගහන ගේම

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබල බෙදිලා ගහගන්න අස්සේ ඔන්න චිනේ ගහන ගේම. කාටද හරි ගියේ කාටද වැරදුනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ
     
    • Like
    Reactions: hi.dushan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ
     
    • Like
    Reactions: hi.dushan

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
    චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා

    එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
    ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.

    තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ

    ඕකනේ බන් උබල මෙතනත් කෑ ගහනවනේ, ඔතන මහින්ද හිටියත් එකයි රනිල් , අනුර තියා සක්කරයා හිටියත් චිනේ උන්ගේ සැලැස්ම ගහනවා, එකට උන්ට සල්ලි ඕනේ තරම් විසි කරන්න පුළුවන්, අපේ රට කියන්නේ වැලි කැටයක් වගේ උන්ට. මේ රටේ දේශපාලකයෝ ඔක්කොම සල්ලි වලට යටයි. මේවා ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඉස්සරහට අපේ කියල දෙයක් ඉතුරු කරගන්න ඕනේ නම්
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
    චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා

    එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
    ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.

    තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා
    :yes:+++++
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
    චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා

    එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
    ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.

    තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා

    කෝ ඇමරිකාව ආවද රනිල් හම්බන්තොට ලියල දෙද්දී, උබලට මේ චිනේ මෙගා ප්‍රොජෙක්ට් එකේ කෝස්ට් එකත් එක්ක පාර්ලිමන්ට් එකේ 255ම සල්ලි වලට ගන්න පුළුවන් උන්ගේ සිල්ක් රෝඩ් එක හදපුවම වාසිය අපිටද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක පුද්ගලානුබද්ධ කරණාවක්ද කොහෙද?
    උන්ට හිතෙන්නේ රට ගැන.
    අපේ උන්ට හිතෙන්නේ ගසාකෑම් ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ

    2010දි ෆොන්සේකා දින්නා නම් මීට වඩා විනාසයක් වෙන්න තිබ්බා. ෆොන්සේකා යුද්ධ කරන්න මොන වැඩ්ඩා උනත් දේශපාලනයෙදි මරි මෝඩයෙකුටත් වඩා අන්තයි. එහෙම කෙනෙක් රටේ නායකයා උනානම් රට ඉවරයි. මහින්දට බක්ති ගීත කියවුනා වැඩි උනා. මිනිහා චූන් එකේ බැසිල් ගෝටාබය හරක් පැටවුන් තුන්දෙනාටයි වටේ හිටපු කූඩැල්ලෝ ටිකටයි පිස්සු කෙලින්න ඉඩ දීලා බලාගෙන හිටියා.

    ඕකනේ බන් උබල මෙතනත් කෑ ගහනවනේ, ඔතන මහින්ද හිටියත් එකයි රනිල් , අනුර තියා සක්කරයා හිටියත් චිනේ උන්ගේ සැලැස්ම ගහනවා, එකට උන්ට සල්ලි ඕනේ තරම් විසි කරන්න පුළුවන්, අපේ රට කියන්නේ වැලි කැටයක් වගේ උන්ට. මේ රටේ දේශපාලකයෝ ඔක්කොම සල්ලි වලට යටයි. මේවා ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඉස්සරහට අපේ කියල දෙයක් ඉතුරු කරගන්න ඕනේ නම්

    උබේ කතාව ඇත්ත. කවුරු හිටියත් චීනා උන්ගෙ ගේම ගහනවා. අපේ රටේ ආණ්ඩු පෙරලුනයි කියලා චීනා මෙහෙන් අකුලන් ගියේ නෑනේ. අදටත් අපේ පාලකයො චීනගෙන් ණය ඉල්ලලා දනින් වැටෙනවනෙ.

    හැබැයි මචන් බහුතරයක් දෙනා නොදකින පැත්තක් තියෙනවා. දකින්න කැමති නැති පැත්තක් තියෙනවා. ඒක තමයි එදා මහින්දත් අද මෛත්‍රී රනිලුත් අපිව රවට්ටන එක තමයි කරේ. එදා චීනා ගුවන්තොටුපලක් ග්‍රවුන්ඩ් එකක් පොකුණක් කුළුනක් හදන්නද ඇහුවම බැහැයි කියන්න කොන්දක් නැති කම නිසා කරබාගෙන හා කියලා. පපුව ඉස්සරහට දාලා රට සංවර්ධනය කරනවා කිව්වම අපිත් ගොන්නු වගේ රැවටුනා. අදත් උන් රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රොපෝසල් ගේනවා. මුන්ටත් බැහැයි කියාගන්න බැරි කම නිසා ඒවට එකඟ වෙනවා. අපේ නායකයො මීහරක් වගේ වැඩ කරලා අපිවත් රවට්ටනවා. අපිත් රැවටෙනවා. අත්‍යවශ්‍ය දේ හඳුනගන්නෙ නැතුව අපේ දේශපාළුවො උම්බෑ ගාන හැම පාරකටම බල්ටි ගහලා විසිල් ගහපු අපිත් මේවට වග කියන්න ඕනේ. සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනේ ඒ රටවල් වල හිටපු නායකයො අව්‍යාජයි අවංකයි රටට හදවතින්ම ආදරේ කරපු නිසයි. ඒකයි උන්ගෙ රටවල් හරිමග අරගෙන ගියේ. අපේ උන් අපේ රටවල් නන්නත්තාර කරලා අතරමං කරේ අපේ උන් හදවතින්ම රටට ආදරේ නැති නිසයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඕන නෑ අපේ රට වට්ටන්න. අපේ උන්ම තමයි අපිව වැට්ටුවෙ.
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බොලවු මහින්ද ඔක හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිල විකුනගෙන කන්නෙ පකද..පොන්න unp බැල්ලියො බුරනව බුරනව ඉවරයක් නැ, චීනට වරාය වික්ක පොන්න රනිල ගැන මීක් නැ ,හදපු මහින්දයි වැරදි ලොල් ..චන්දෙ ලගයි ඔහොම යන්..රටේ බහුතරය හරක් නෙමේ..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඈ බොලවු මහින්ද ඔක හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිල විකුනගෙන කන්නෙ පකද..පොන්න unp බැල්ලියො බුරනව බුරනව ඉවරයක් නැ, චීනට වරාය වික්ක පොන්න රනිල ගැන මීක් නැ ,හදපු මහින්දයි වැරදි ලොල් ..චන්දෙ ලගයි ඔහොම යන්..රටේ බහුතරය හරක් නෙමේ..

    Ammata hukaganne nathuwa Pala wesige putho. Rata beragaththa RAJAPAKSHA WARUNTA ohoma kiyanna tho hithan inne tho maha loku kiyalada. Kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha

    මෙහෙම රේප් කපපු එකයි උබෙයි අතර වෙනසක් නැ, රනිල් වික්ක එකට මික් නැ නෙවයි බන් උබ වීඩියෝ එක බලලවත් නෙවිනේ ගිනි පෙනෙල්ලේ උස්සන් දගලන්නේ. උබල මහින්ද කරේ තියා ගෙන යනවා මිසක් ඕක තේරුම් ගන්නේ නැ නේ. දැන් රනිල් ඔලුවේ තියන් යන එකා මහින්ද තමයි ඕක කලේ විනාස කලා කියල කියයි. අනුර ඔලුව තියන් යන එකා කියාවි ඕක තමයි දනපති පැලැන්තිය කියල තේරෙන්නේ නැති වචන දාල.

    එත් මේ වෙන දේ තේරුම් ගන්න බැ උබලට, චිනේ උන්ගේ සිල්ක් රෝඩ් එක හදනවා ඒ මහා සාගරයේ සංදිස්ථානයක තියන්නේ අපේ රට, ඔය වීඩියෝ එක බලපුවම ඉංගිරිසි තේරෙන එකෙක්ට් කියන්න පුළුවන් ඊළගට හදන ලොකු ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ් කරන්නේ චිනේ, අපේ රට විතරක් නෙවේ අප්‍රිකා ඉදල හැම රටකටම කරන දේ. උන්ම කියනවා සල්ලි වලින් දුෂිත ආණ්ඩු වලට දරන්න බැරි ණය දෙනවා කියල. රනිල් ඕක විකුණන එකවත් මහින්ද ඕක හදන එකවත් නෙවේ වැඩේ. ඔතන සක්කරයා හිටියත් චිනේ ඕක ඉන්න මොකාට හරි සල්ලි දීල වැඩේ කරගන්නවා.
    රනිල් පොර්ට් සිටි එක ගන්නවා කියල කෑ ගැහුවට කෝ ගත්තද ඔය ඔක්කොම චන්ද බලන් කැ ගැහුවට චීනෙට විරුද්දව එක ක්‍රියාමාර්ගයක් ගන්න ශක්තියක් නෑ අල්පෙන්ත්ත් චීනෙන් ගෙන්නන කොට.

    මේ ඔක්කොම කිවත් උබනම් ඕක පිළිගන්නේ නැ, එක සත්තයි
     
    • Like
    Reactions: DangerMan119

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    2010දි ෆොන්සේකා දින්නා නම් මීට වඩා විනාසයක් වෙන්න තිබ්බා. ෆොන්සේකා යුද්ධ කරන්න මොන වැඩ්ඩා උනත් දේශපාලනයෙදි මරි මෝඩයෙකුටත් වඩා අන්තයි. එහෙම කෙනෙක් රටේ නායකයා උනානම් රට ඉවරයි. මහින්දට බක්ති ගීත කියවුනා වැඩි උනා. මිනිහා චූන් එකේ බැසිල් ගෝටාබය හරක් පැටවුන් තුන්දෙනාටයි වටේ හිටපු කූඩැල්ලෝ ටිකටයි පිස්සු කෙලින්න ඉඩ දීලා බලාගෙන හිටියා.

    උබේ කතාව ඇත්ත. කවුරු හිටියත් චීනා උන්ගෙ ගේම ගහනවා. අපේ රටේ ආණ්ඩු පෙරලුනයි කියලා චීනා මෙහෙන් අකුලන් ගියේ නෑනේ. අදටත් අපේ පාලකයො චීනගෙන් ණය ඉල්ලලා දනින් වැටෙනවනෙ.

    හැබැයි මචන් බහුතරයක් දෙනා නොදකින පැත්තක් තියෙනවා. දකින්න කැමති නැති පැත්තක් තියෙනවා. ඒක තමයි එදා මහින්දත් අද මෛත්‍රී රනිලුත් අපිව රවට්ටන එක තමයි කරේ. එදා චීනා ගුවන්තොටුපලක් ග්‍රවුන්ඩ් එකක් පොකුණක් කුළුනක් හදන්නද ඇහුවම බැහැයි කියන්න කොන්දක් නැති කම නිසා කරබාගෙන හා කියලා. පපුව ඉස්සරහට දාලා රට සංවර්ධනය කරනවා කිව්වම අපිත් ගොන්නු වගේ රැවටුනා. අදත් උන් රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රොපෝසල් ගේනවා. මුන්ටත් බැහැයි කියාගන්න බැරි කම නිසා ඒවට එකඟ වෙනවා. අපේ නායකයො මීහරක් වගේ වැඩ කරලා අපිවත් රවට්ටනවා. අපිත් රැවටෙනවා. අත්‍යවශ්‍ය දේ හඳුනගන්නෙ නැතුව අපේ දේශපාළුවො උම්බෑ ගාන හැම පාරකටම බල්ටි ගහලා විසිල් ගහපු අපිත් මේවට වග කියන්න ඕනේ. සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනේ ඒ රටවල් වල හිටපු නායකයො අව්‍යාජයි අවංකයි රටට හදවතින්ම ආදරේ කරපු නිසයි. ඒකයි උන්ගෙ රටවල් හරිමග අරගෙන ගියේ. අපේ උන් අපේ රටවල් නන්නත්තාර කරලා අතරමං කරේ අපේ උන් හදවතින්ම රටට ආදරේ නැති නිසයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඕන නෑ අපේ රට වට්ටන්න. අපේ උන්ම තමයි අපිව වැට්ටුවෙ.
    මන් නම් හිතන්නේ නැ මේ සිස්ටම් එකට රටට ආදරේ අය බිහිවෙයි කියල, කොටින්ම අද පාරක ගත්තත් තව එකෙක් පාගන් යන්න මිනිස්සු වැඩි වෙලා. හැමදාම අපේ රජවරු කරා කියල පාරම් බාන මිනිස්සු වැඩි වෙලා. වැඩක් නොකර නිකන් සල්ලි හම්බ කරනන මිනිස්සු පෙලබිලා. ඒ මිනිස්සුන්ගෙන්ම තමයි පාලකයෝත් බිහිවෙන්නේ. වැඩි කාලයක් යන් නැ අපි ඉන්න පොලොව තව ටික කාලෙකින් වෙන වෙන රටවල් වල න්‍යායට වැඩ කරන තත්වෙට පත් වෙයි. අපේ මිනිස්සුන්ටත් පර්මිට් එකටයි බඩ ගොස්තරෙටයි කට වහන් ඉඳි, එක්කෝ එහෙමවත් උනාවේ අඩුම තරමේ චීන පාලනයක් ආවමවත් මේ මිනිස්සු හැදේවි වහල්ලු වගේ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
    චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා

    එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
    ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.

    තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා

    patta kathawa... REP ++++++++++++
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපට ගමනක් යන්න නම් එක් බල කදවුරක් තොර්රගන්න වෙනවා.... බටහිර උන් අපට නැගිටින්න අත දෙන උන් නෙවෙයි... උන් කැමති හැමදාම උන්ගේ සපත්තුවට පෑගිලා ඉන්නවට.... චීනට එහෙම ගැටලුවක් නෑ... ඌ උගේ ගමන යනකොට අනික් උන් දැනගන්න ඕනේ උගෙ පස්සෙන් වැටිල ගොඩයන්න.... මහින්දව එළවන්න සල්ලි දීපු උන් උන්ගෙ වැඩේ උනාම යහපාලන නඩේ අතෑරියා... උන් නන්නත්තාර වෙලා ආය චීනා පස්සේ හිගාකන්න යන්න උනේ ඒකයි.... ජාත්‍යත්තරේ ජයගත්ත කියල පාරම් බෑවට අන්තිමට චීනා තමයි මුන්ටත් ණයක්වත් දුන්නේ.... දැන් චීනත් මුන්ව කොයා කරන්නේ නෑ... අනාත උනේ ඒකයි.... මහින්ද චීන පස්සේ ගියත් රට වෙනුවෙන් කරපු යමක් ඉතිරි උනා.....
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oka mehema hithanna one. Lankawa kiyanne 3rd world country ekak. Apita loke hollanna puluwan industries nehe. Salli nehe.

    Mokadda thiyena lokuma sampatha? Lankawe location eka. Trading routs godak connect karanna puluwan thanak wima.
    Ithin ape gon hatththa balanna one eka advantage ekak karagena rata develop karanna.

    Dubai wage city ekak aran balapan. ehe issara mokuth nehe. eth unta thibba asset eka un hari widihata use kara. Bari welawath oya oil fields contract gahala badu dunnanam moko wenne? Un adath ehemmamai. Unge assets walin wena un posath wenawa.

    Lankawata wenne oya wage seen ekak thamai. Thawath aurudu ganakata 2.50 higana weda karanna technicians la wa train kara kara idiwi.

    At least port ownership eka ape laga thibbanam eken godak advantages ganna puluwan. dan ithin seththa pochchi thama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    චිනේ ගහන ගේම 07-20-2018 02:53 PM Ammata hukaganne nathuwa Pala wesige putho. Rata beragaththa RAJAPAKSHA WARUNTA ohoma kiyanna tho hithan inne tho maha loku kiyalada. Kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අපට ගමනක් යන්න නම් එක් බල කදවුරක් තොර්රගන්න වෙනවා.... බටහිර උන් අපට නැගිටින්න අත දෙන උන් නෙවෙයි... උන් කැමති හැමදාම උන්ගේ සපත්තුවට පෑගිලා ඉන්නවට.... චීනට එහෙම ගැටලුවක් නෑ... ඌ උගේ ගමන යනකොට අනික් උන් දැනගන්න ඕනේ උගෙ පස්සෙන් වැටිල ගොඩයන්න.... මහින්දව එළවන්න සල්ලි දීපු උන් උන්ගෙ වැඩේ උනාම යහපාලන නඩේ අතෑරියා... උන් නන්නත්තාර වෙලා ආය චීනා පස්සේ හිගාකන්න යන්න උනේ ඒකයි.... ජාත්‍යත්තරේ ජයගත්ත කියල පාරම් බෑවට අන්තිමට චීනා තමයි මුන්ටත් ණයක්වත් දුන්නේ.... දැන් චීනත් මුන්ව කොයා කරන්නේ නෑ... අනාත උනේ ඒකයි.... මහින්ද චීන පස්සේ ගියත් රට වෙනුවෙන් කරපු යමක් ඉතිරි උනා.....

    ඕකනේ වැඩේ අපිට බල කදවුරු තෝරාගන්න එක රටට අහිතකරයි දැන් චිනේ නේවල් බේස් එක හම්බන්තොට ආවම ඔතන තමයි ප්‍රදාන ටර්ගට් එක, එක එක රටවල් වල යුද බිමක් වෙන එකද රටට හොද. කොච්චර කෑගැහුවත් චිනේ ලං කරගන්න එක හොදක් දකින්නේ නැ. හොදට බලන්න ලංකාවේ එකෙක් චීනෙට යන්නද ඔස්ට්‍රලියා වගේ බටහිර රටකට යන්නද හදන්නේ කියල . අනික හැමෝම දන්නේ නැ චයිනා සංවර්දනය වෙමින් පවතින රටවල් ලිස්ට් එකේ ඉන්නේ කියල ඒ ලිස්ට් එකේම පහලින් අපේ රටත් තියෙනවා. චයිනා වල මිලියන ගණන් දුප්පතුන් ඉද්දි අපේ රටවල් වල දැවැන්ත දේවල් කරන්න සල්ලි යොදන්නේ අපිට ආදරේටද කියල තේරෙන්නේ නැ. එයාලගේ සංවර්දන ව්‍යාපෘති වලට එරටේ සේවකයෝ යොදද්දී අපේ රටට කිසිම සන්වර්දනයක් ලැබේද. චයිනා කවදාහරි වැටුනොත් වැටෙන්නේ අපිත් එක්කම තමයි.
    අපරාදේ ඇමරිකාවට අපේ ඩොලර් බිල්යන් ගාන ගෙවල පොර්ට් එක ගන්න තිබ්බේ . ආණ්ඩු පෙරලන්න ගිය සල්ලි අපරාදේ එත් දැන් ආණ්ඩු පෙරලල චිනේ දැන් ඔය යස අගේට වැඩ කරන්නේ. ඔය එක රටකවත් සල්ලි දෙන්නේ ආදරේට නෙවෙයි business එකට උන් ආයෝජනය කරන්න හොදනම් ආයෝජනය කරනවා. අද බලන්න ලංකාවේ එකෙක්ටවත් ආයෝජනය කරන්න පුලුවන්ද හැම පැත්තෙන්ම ටැක්ස් ගහද්දි ලංකාවේ බිසිනස් වැටිලා එහෙම තියෙද්දී එක එක රටවල් උදවු කරන්නේ නැ. අපිට ඕනේ නම් මහන්සි වෙලා වැඩකරොත් ජපන්නු නැගිට්ට වගේ නැගිටින්න පුළුවන්. එකට ඉතින් වෙන රටවල්නම් උදවු කරන්නේ නැතිවෙයි. එහෙම කරන්න නම් ඉතින් බෑ තමයි
     
    • Like
    Reactions: Bart_Allen