චිමිනි ලාම්පු විකුණන කඩයක් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    යාලුවනේ චිම්නි ලාම්පු විකිනීමට තිබෙන කඩයක් දන්නවද (කොළඹ/කළුතර /මාතර /ගාල්ල අවට) ????
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කරන්ට් එකදිගට ගිය කාලෙ කොහේ හරි තියෙනව දැක්ක. තැන මතක නෑ.. ටිකක් බලල අප්ඩේට් එකක් දෙන්නම්...

    ඔයා කොහෙද.?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    කරන්ට් එකදිගට ගිය කාලෙ කොහේ හරි තියෙනව දැක්ක. තැන මතක නෑ.. ටිකක් බලල අප්ඩේට් එකක් දෙන්නම්...

    ඔයා කොහෙද.?
    එල. කොළඹ/කළුතර / මාතර / ගාල්ල කඩයක් නම් ලේසියි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    China Street, Pettah
    meke gihin balanna thiyenawada kiyala...

    mam dan maasa 4 kata wage kalin giyaa pettah new moor street eke.... godak dura giyaa... kohe wath thibbe naa... ekama eka baai kenek laga tibba... eeth mata ona jathiyen thibbe naa.. model 3 wage pora gaawath thibbe...
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    meke gihin balanna thiyenawada kiyala...

    mam dan maasa 4 kata wage kalin giyaa pettah new moor street eke.... godak dura giyaa... kohe wath thibbe naa... ekama eka baai kenek laga tibba... eeth mata ona jathiyen thibbe naa.. model 3 wage pora gaawath thibbe...
    e thibuna place eke location daanna puluwanda??
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    • Like
    Reactions: Gamage2015 and NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මමත් හෙව්ව කාලෙකට ඉස්සර පෙට්‍රෝ මැක්ස් එකක්...තියෙන තැනක් දන්න එකෙක් දාපල්ල මචං අනිත් වුන්ටත් දැනගන්න...
     
    • Like
    Reactions: chirantha19890821

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි කාලෙ රෑ වෙද්ද් අපේ ගෙදර චිමිනි ලාම්පු පත්තු කරනවා තාම මතකයි. ඊට පස්සෙ තාත්තා රෑ වැඩ ඇරිලා එනකම් අම්මයි මමයි බලන් ඉන්නවා. මේක දැක්කම ඒ අතීතෙට ගියා.

    දැන් නම් තැනක් දන්නෙ නෑ චිමිනි ලාම්පු තියෙන.
     
    • Like
    Reactions: chirantha19890821

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පොඩි කාලෙ රෑ වෙද්ද් අපේ ගෙදර චිමිනි ලාම්පු පත්තු කරනවා තාම මතකයි. ඊට පස්සෙ තාත්තා රෑ වැඩ ඇරිලා එනකම් අම්මයි මමයි බලන් ඉන්නවා. මේක දැක්කම ඒ අතීතෙට ගියා.

    දැන් නම් තැනක් දන්නෙ නෑ චිමිනි ලාම්පු තියෙන.
    අතීතෙට ගියානම් චිමිනි ලාම්පුව අරන් ඇවිත් අරුට දීපන් බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    යාලුවනේ චිම්නි ලාම්පු විකිනීමට තිබෙන කඩයක් දන්නවද (කොළඹ/කළුතර /මාතර /ගාල්ල අවට) ????
    Boomithel kohenda?