යාලුවනේ චිම්නි ලාම්පු විකිනීමට තිබෙන කඩයක් දන්නවද (කොළඹ/කළුතර /මාතර /ගාල්ල අවට) ????
Last edited:
එල. කොළඹ/කළුතර / මාතර / ගාල්ල කඩයක් නම් ලේසියි.කරන්ට් එකදිගට ගිය කාලෙ කොහේ හරි තියෙනව දැක්ක. තැන මතක නෑ.. ටිකක් බලල අප්ඩේට් එකක් දෙන්නම්...
ඔයා කොහෙද.?
මේකේ තියනවා. තව ලන්තෑරුම් එහෙමත් තිබුණා ....China Street, Pettah
meke gihin balanna thiyenawada kiyala...China Street, Pettah
e thibuna place eke location daanna puluwanda??meke gihin balanna thiyenawada kiyala...
mam dan maasa 4 kata wage kalin giyaa pettah new moor street eke.... godak dura giyaa... kohe wath thibbe naa... ekama eka baai kenek laga tibba... eeth mata ona jathiyen thibbe naa.. model 3 wage pora gaawath thibbe...
new moor street eka ta harilaa issarahata giyama paara dekata bedenawa... eken wam paththe paren tikak palayan... yaddi dakunu paththe innawa mahatha rawula wawapu ekek... kanda patan ganna hariye wage thibbe kade.... location kiyala ehema danna mathaka naa...e thibuna place eke location daanna puluwanda??
ඔය අර රොටරි එක (or Nugegoda post office) ලග තියන එක නේද ?Nugegoda Hulan kade, eke neththe hulan witharayi![]()
අතීතෙට ගියානම් චිමිනි ලාම්පුව අරන් ඇවිත් අරුට දීපන් බන්.පොඩි කාලෙ රෑ වෙද්ද් අපේ ගෙදර චිමිනි ලාම්පු පත්තු කරනවා තාම මතකයි. ඊට පස්සෙ තාත්තා රෑ වැඩ ඇරිලා එනකම් අම්මයි මමයි බලන් ඉන්නවා. මේක දැක්කම ඒ අතීතෙට ගියා.
දැන් නම් තැනක් දන්නෙ නෑ චිමිනි ලාම්පු තියෙන.
Boomithel kohenda?යාලුවනේ චිම්නි ලාම්පු විකිනීමට තිබෙන කඩයක් දන්නවද (කොළඹ/කළුතර /මාතර /ගාල්ල අවට) ????