චිරං ජයතු

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
machan kohomada monara ela nedha? mahindage salli walinda ship eka monarek kale ???

ado colombo wala office niwadu dunne ai ?

egollanwa hambanthota yawannada?

rate wadagath yamak wenakota yam yam dewal karanawa

ewa karanna ona dewal

ubalage fonseka hitiyath owa karanawa

premadasalage kale lokuwata gam uda ehema kiyala karapuwa mathaka nadda

diwurum denawa kiyala dalada maligawe gihin nuwara pissu natapuwa amathakada
 
  • Like
Reactions: humanoid

chamila33

Member
Jul 4, 2006
452
14

ithin machan MR WA rate janathawa path kale( path kalada kiyalanam sure na ) UNP eka karana dewal karannada nathnam wenasak athi karannada?

uthsawayak thiyenna onne thamai habai ehema kiyala laksha 200 ship ekak decorate karanna wiyadam karanawada? machan ganwathuren yata wunu katiyatawath echchara wen karala naaa

minissunge padi rupiyal 100 wath wadi karanna baha kiyala gov eka kiwwa! oya katha wada machan ! chande kale kiwwe rupiyal 2000 wadi karanawa kiyala chanden passe kiwwa eka ilaga budget eken wadi karanawa kiyala dan kiyanawa rupiyal 100 wath baha kiyala ! machan monawada machan meke theruma

anduwa thanikara boruwen ne run wenne !

ehema hiyeddi mala loku uthsawa gannawa ! mulu colombo ma niwadu dila ! machan niwadu dena eken wena paduwa kochcharada kiyala umba danne nadha?
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මොකද මේ මහින්දගේ දෙවැනි පදවි ප්‍රාප්ත එකට මෙච්චර සල්ලි නාස්ති කරන්නේ?
මහින්ද ජනාධිපතිධූරයේ ඉන්නේ මේ අවුරුද්දේ දෙසම්බර් මාසේ වෙනකම් විතරයි. ඒ කියන්නේ තව මාසයක් විතර.නත්තල් වලින් පස්සේ ලංකාවේ ජනාධිපති දී.මූ ජයරත්න.

:nerd:
 
rate sanwardane out put eka kelinma janathawata labenne. padi wadi karayi salakiya yuthu ganakata. 100 wath wadi karanna baha kiyala anduwen kiwwe naha. eka kiyala thibbe wena kenek. habayi padi wadi karanawata wada kelinma ewa sanwardana wada walata dammama rate hama minihatama wasi labenawa. rajaye sewakayo inne tikak nisa.
niwadu nodi hitiyath minissu uthsawaya sathuta samarana nisa godak aya enne naha :D paduwa ube pocket eken yanne nahane eka nisa kata wahagena hitapan
 
ube ammada kiwwe :angry:
 
55452556.jpg

ethakota mee mokakda machan? padi wadi karanne naha kihyalane thiyenne ! dinumina kiyanne lankawe prasidha patharayak ne eke mul pituwema boru liyanna ba ne ! nedha machan ehema liwwoth nadu danna puluwan ne ! dan meka dala sahenna kal ne ! thama naduwakuth nathi eke ithin meka boruwak wennath ba ne

MACHAN minissu eka samaran hinda nemei niwadu dunne ! security walata thamai niwadu dunne mokada okkoma parawal wahanna onne mahindage bamduwa hinda !
 
oka dinamine thibbe wena widiyakata
anika eka anduwen kiyapu ekak newei
wena kenekge adahasak

meka eka wikurthi karapu pacha ekak
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ube ammada kiwwe :angry:

මහින්ද දෙසැම්බර් බ්‍රිතාන්‍යයට ආවම,එතුමව අත් අඩංගුවට ගන්නවා යුධ අපරාධ සම්බන්ධව.මේකට නඩුවක් දාලා තියෙන්නේ.එතකොට තව අවුරුදු කීපයක් මෙහෙ ඉන්න වෙනවා. බ්‍රිතාන්‍යය අධිකරණය තමයි මහින්ද නිදහස් කරන්නේ කවදද කියලා තීරණය කරන්නේ.
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකද මේ මහින්දගේ දෙවැනි පදවි ප්‍රාප්ත එකට මෙච්චර සල්ලි නාස්ති කරන්නේ?
    මහින්ද ජනාධිපතිධූරයේ ඉන්නේ මේ අවුරුද්දේ දෙසම්බර් මාසේ වෙනකම් විතරයි. ඒ කියන්නේ තව මාසයක් විතර.නත්තල් වලින් පස්සේ ලංකාවේ ජනාධිපති දී.මූ ජයරත්න.

    :nerd:

    ඊලඟ ජනාධිපති දී.මූ.ජයරත්න.ඔබතුමාට හැකි ඉක්මණින් ජනාධිපති වීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා:rofl:
     
    • Like
    Reactions: humanoid

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ රට තව තවත් හුරා කෑමට, දුප්පතාගේ බඩට ගැසීමට මිනි මරුවන්ට තක්කඩියන්ට උපරිම අයුරින් රැක වරණය දී රාජ පක්ෂ පවුල තව තවත් පෝෂණය කිරීමට අපේ රාජ තුමාට මේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් උපරිම ශක්තිය ලැබේව. සාදු සාදු සාදු.
     
    • Like
    Reactions: humanoid

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    oka dinamine thibbe wena widiyakata
    anika eka anduwen kiyapu ekak newei
    wena kenekge adahasak

    meka eka wikurthi karapu pacha ekak

    waradi nam ai minisuunge padi wadi kare nathe ? chande kale owa mukuth kiwwe na ne ! kiwwe chande iwara una gaman padi wadi karanawa kiyala nedha?
    ane umbe pacha
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    waradi nam ai minisuunge padi wadi kare nathe ? chande kale owa mukuth kiwwe na ne ! kiwwe chande iwara una gaman padi wadi karanawa kiyala nedha?
    ane umbe pacha

    කරයි මෙන්න කියලා. කොහේ තියන සල්ලියක්ද මිනිසුන්ට පඩි වැඩි කරන්ඩ? ඕව බොරු කතා. ඕව විස්වාස කරලා චන්දෙ දුන්න උන්ටම තමයි ගහන්ඩ ඕනේ. ඕවා ඉල්ලුවාම මිනිසුන්ට දේශද්‍රෝහී ලේබල් ගහන පොරවල්ලා ඉන්නේ. ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය.:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දගේ පදවී ප්‍රාප්තිය ගැන රටේ මිනිස්සුන්ට කිසිම සතුටක් නෑ.ඒක ලංකාවේ මිනිස්සුන්ගේ මූනවල් හෙට බැලුවොත් හොඳට පෙනේවී. මේ එලකිරි එකෙත් ඒක හොඳට පේනවා.රටේ දැවෙන ප්‍රශ්න වලට මහින්දගෙන් කිසිම සහනයක් නෑ.විපක්ෂය සහ මාධ්‍ය මර්ධනය කරන්න නම් මිනිහා දන්නවා.
    හෙට මේ අය මේ රටේ සල්ලි බිලියන ගානක් කාබාසිනියා කරලා දායි.මේවට වියදම් කරන සල්ලි හරියට අපේ රටේ සල්ලි ගින්දරට දාලා පුච්චනවා වගේ.මේ වියදමෙන් රටට ප්‍රතිලාභයක් නෑ. ඒක මේ රටේ සංවේදී හදවත් වෙලට හොඳට දැනෙනවා අද. මහින්ද පඩි වැඩි කරනවා කියලා ,බඩු මිල අඩු කරනවා කියලා මිනිස්සුන්ව රවටලා.නමුත් මිනිස්සුන්ට හෙට සං‍තෝෂ වෙන්න හේතුවක් නෑ.මටත් කිසිම සං‍තෝෂයක් නැහැ.එලකිරි සාමජිකයන් වෙන ඔබටත් එසේමයි නේද?
     
    • Like
    Reactions: 4anuruddha

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    No one is perfect...

    His leadership helped us to live in Free country... But his some actions ( like SF incident , closind schools for ceremony... celebrating while people suffering cuz of higher living cost ) cant acceptable.

    anyways... Happy B day Mr President..... wish you will do something good for Country and ordinary people.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    oka dinamine thibbe wena widiyakata
    anika eka anduwen kiyapu ekak newei
    wena kenekge adahasak

    meka eka wikurthi karapu pacha ekak

    දිණමිණේ තියෙන විදිහය රු100 වැඩි කරන්න මිලියන 2000ක් ඕනේ. එතකොට පොඩ්ඩක් ගණිතය පාවිච්චි කරොත්

    මිලියන 2000/100 = මිලියන 20.

    ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ මිලියන 20ක් ඉන්න ඕනේ. මම දන්න විදිහට නම් ලංකාවේ මුලු ජනගහනයත් මිලියන 20ට අඩුයි.

    මේ රටේ ඉන්න ගොන්නු ටිකත් එකතු කරලද කොහෙද?

    මුන් මේ බොරු කරන්නේ කාටද????
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    chiran-jayathu-tag.jpg

    වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසාන කර රටට නිදහස උදා කර රට සංවර්ධනයට උර දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් windows8 ඇතුළු සියලුම දේශප්‍රේමී එළකිරි.කොම් සාමාජික සාමාජිකාවන්ගේ කෘතවේදීත්වය හද පිරි සතුටින් මෙසේ පුද කරමු.
    සුබ උපන්දිනයක්!!
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කල කී සියලු දෙයම ඇත්තය......!

    මහරජානෝ අපට රට දිනවා දුන් සේක,

    ඒ උනාට හැම නොකෙරෙන මගුලකටම යුද ජයග්‍රහනය පට්ට හගහන එක දැන්නම් එපා වෙලා....... මොක උනත් අනේ අපිට රට බේරල දුන්න නෙද කියල කියන උන්ටයි මේ කියන්නේ, බලපියව් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පරන පාර්ලිමේන්තුව ඉස්සරහ සෙට් කොරන ස්ටේජ් එක....රට පුරාම ලැහැස්ති වන කටවුට් ප්‍රමානය.... සැරසිලි වලට යන වියදම.....

    ඒ ගැන ඇහුවොත් කියයි මහජනයාගෙ ප්‍රසාදය නිසා මහජනයාම ඒවා අතින් වියදම් කරල කරන දෙවල් කියලා.... ඒ කියන්නෙ යකුනේ උඹල අපි සෙට් වෙලා අතින් සල්ලි දාලා අපේ පශ්චාත් බාග‍යේ අහවල් රුදාවට ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බැනර් ගහනවා කියන එකද.....? එදාට සින්හ කොඩියක් දාල සැරසිල්ලක් කරන එක වෙනම දෙයක්... එත් මෙව දැකපු අය දන්නව ඇති සැරසිල්ලේ තරම...

    17, 18,19 වෙනිදා මුලු කොළඹ නගරයටම නිවාඩු දිල මොකද්ද මේ නටන නාඩගම....! කාගෙ කාලයද මේ කාල දාන්නේ.... කාගේ සල්ලිද? උඹලගෙ අම්ම අප්පච්චි, මගෙ අම්ම අප්පච්, ඔක්කොටම වැඩිය උඹල,අපි මහන්සිවෙලා හම්බකරන තුට්තුදෙකට ආපහු මහරජාට ගෙවන බදු ටිකට නෙද මේ කෙලවන්නෙ?

    මමත් චන්දය දුන්නේ මහරජාට තමයි බොලව්...., එත් මහරජා දැන් එන පොට හොඳ නැහැ කියලයි මටනම් හිතන්නෙ....... ඒක නිසා මහ රජාගෙනම් පඩ*ත් සුවදයි කියන උන් ටිකක් හිතල බලපල්ලා........:angry::angry::angry::angry:

    ආයු බෝ වෙවා මහ රජානනි..........!

    නියම කතාව මචං මමත් ඉන්නේ උබේ ස්ථාවරයේමයි
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    waradi nam ai minisuunge padi wadi kare nathe ? chande kale owa mukuth kiwwe na ne ! kiwwe chande iwara una gaman padi wadi karanawa kiyala nedha?
    ane umbe pacha

    uba kiyanne dan fonseka dinnanam 10 000 kin wadi karanawa kiyalada :lol:

    yako mehema hari rata thiyenne mahinda hinda ekatawath sathutu weyan

    rate sanwardana wada walata dan mul thana denna ona eken mulu ratatama digu kalekata wasi labenawa