චිරං ජයතු

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
74103158932186710616576.jpg
 

Revo_07

Junior member
  • May 23, 2008
    185
    2
    18
    Happy B'day Mahinda maama

    අද මහින්ද මාමා cake කනකොට රටේ ජනතාවට පාන් කියාගනවත් බැරුවයි ඉන්නේ :P:rolleyes:
     
    • Like
    Reactions: 4anuruddha

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    uba kiyanne dan fonseka dinnanam 10 000 kin wadi karanawa kiyalada :lol:

    yako mehema hari rata thiyenne mahinda hinda ekatawath sathutu weyan

    rate sanwardana wada walata dan mul thana denna ona eken mulu ratatama digu kalekata wasi labenawa
    sanwardanayatada nathnam anduwata wipaksha piris haa janamadya mardanayatada mul thana dila thiyennee?

    machan ethakota umba piligannawada MR boru kiwwe kiyala election eka dinnanna?
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මහරජ කොහොම හරි දඟලලා හම්බන්තොට වරාය විවෘත කරලා තියෙන්නෙ..

    "දේශීය ආහාර තොගයක් රැගත් නැවක් හම්බන්තොට වරායට ලඟා වේ" කියලා ඔය කිව්වෙ... අනේ හු.... දැන් දේශීය ආහාරත් අපිට පිට රටින් ද ගේන්න වෙලා තියෙන්නෙ....

    කාට පේන්නද මේ විකාර..කෝටි ගානක් වියඩම් කරල නැවක් හදල...ඒ මදිවට අද හවස කිලො 4000ක කිරිබතක් හදනවලු... ඇයි බන් මේ හාල් කිලො 1ක ගානෙ ග0වතුරෙන් අනාථ වෙච්ච් අයට දුන්නා නම් කොච්චර එකක් ද?

    "චිරo ජයතු" නෙමේ කියන්න ඕන ඉතින් මේකෙ ලියන්න බැහැ ඒ වචනේ..කිව්වයි කියල හිතා ගන්න
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තවත් කල්ප කාලයකට ජනාධිපතිතුමා වැනි නායකයෙක් බිහිවෙන්නේ නෑ

    අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න

    dm.jpg


    read full story
    http://www.dinamina.lk/2010/11/15/_art.asp?fn=f1011151

    අනේ වාසනාවන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කල්පෙකට නෙමෙයි කල්ප 10 කට වත් එපා:P:P:P:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: pepsik

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    තවත් කල්ප කාලයකට ජනාධිපතිතුමා වැනි නායකයෙක් බිහිවෙන්නේ නෑ

    අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න

    dm.jpg


    read full story
    http://www.dinamina.lk/2010/11/15/_art.asp?fn=f1011151



    Muge katha kawda ban ahanne....ubala wage gonnu thama kata aragena balan inne munge katha....pan wala ganan wadi unama eka shape karanna pan kanna hoda na kiyana...ane yako thopila wage Moda dheshapremiyo innakam apita hariyan na...un okkoma balu wada karanne rata issarahata dala......rata gana ape thiyana adare un unge wada tika karaganna use karanawa...ubalath eladennu..palayan ambewelata
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    yes


    මිනී මැරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

    රත්නපුර ප්‍රදේශයේදී තරංගා ගන්කන්ද නැමති කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

    එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දී සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.


    ADADERANA

    මේ වගේ වැඩ කරනකොට ඉතින් අපරාධකාරයන්ට චිරං ජයතු කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. හොරු, මිනීමරුවෝ ඔක්කොම එලියේ.. ආශ්චර්යයම තමයි.....

    sira kathawa ban,aththa