![]()
ඔන්න බලන්න අපේ දේශප්‍රේමීන්ගේ වීරත්වය..... වැඩේ තියෙන්නේ ඒක කාඩ්බෝඩ්....![]()





ඕව ඔහොම තමයි මචන්෴ඇත්තද? හරිම සෞම්‍ය මිනි මැරුමක් වෙන්න ඇති නේද?
මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්.
උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද ඉස්පිරිතාලෙකට බෝම්බ දැම්ම (හරි ඒ වගේ මොකක් හරි, මට හරියටම සිද්ධිය මතක නෑ) කියල. ආණ්ඩුව හැරෙන තැපෑලෙන් කිව්වා එහෙම මොකක්වත් උනේ නෑ කියල. එකෙන් ලංකාව පොඩ්ඩක් චාටර් උනා, මොකද ඕනෑම යුද්දෙකදී collateral damage වෙන්න පුළුවන්. කරන්න තිබ්බ හොඳම වැඩේ තමයි ඒ ගැන පරීක්ෂණයක් කරලා උත්තර දෙනවා කියල (අඩුම ගානේ බොරුවක් කිව්වත්, ටිකක් convincing විදියට කියන්න ඕනේ).
දැන් එමු උඹේ උත්තරේ නොගැලපීම. නිලමේ කාරයව නිදහස් කරපු එක ඇත්ත කියල දන්නවනේ. එකේ හංගන්න දෙයක් නෑ. හැබැයි මේ ගැන ආණ්ඩුවෙන් නිල පැහැදිලි කිරීමක් කරලා නෑ නේද (මම දන්නේ නෑ හරියටම). එතකොට උඹ එක පැහැදිලි කරන්න සුදුසු පුද්ගලයා නෙමෙයි නේද. ආණ්ඩුව පැහැදිලි කිරීම කරලා තියෙනවනම් උඹ එක මෙතන දැම්ම නම් එක කමක් නෑ. එතකොට උඹ දාපු එක පෙන්නේ රෙදි ඇපිල්ලිමක් වගේ. අනෙක උඹේ තර්ක අන්තිමයි. දරුණු මිනි මැරීමක් නෙමෙයි? මචෝ මගේ කටට වචන අවත් බොහොම ඉවසීමෙන් කියනවා උඹ මේ කිව්ව දෙයින් ආණ්ඩුවට අවැඩක් මිස support එකක් වෙන්නේ නෑ කියල. චෝදනාවක් එල්ල උනාම එකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. එක උඹල එකෙක්ටවත් තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ, පොඩි එකෙක්ගෙන් ඇහුවම "මෙතන තියෙන චොකලට් ටික ගත්තේ කවුද" කියල ඕනවට වඩා වේගෙන් උත්තර දෙන්න ගිහින් වැඩේ වන කරගන්නවා වගේ දෙයක් තමයි.
එළකිරි එකේ ඉලක්කය "දේශප්‍රේමයෙන් මත්වීම" නෙමෙයි නේ. එක නිසා dreezone දාපු පොස්ට් එක අදාල නැත්තේ නෑ. උඹ ජනාදිපති තුමාගේ හොඳ කිව්ව, dreezone නරකක් කිව්ව. මෙයාල කළු සුදු චරිත නෙමෙයි නේ. මිනිස්සු උඹ කියපු හොඳ එක්ක dreezone කියපු නරක ගලපලා බලයි. උඹට ප්‍රශ්නයක් තියෙන්න ඕන උඹ කියන දේවල්, අන්ධ භක්තියෙන් වමාරන වාක්‍ය නම් විතරයි. එහෙමනම් ජනාදිපති ගැන නරක ලියන එවුන්ට බැනල එලවපන්. අනෙක බොරුවක් කිව්වොත් එක පෙන්නලා දෙන්න පුළුවන්නේ.
අනෙක උඹල මොකෙක්ටව්ත් තේරෙන්නේ නෑ "ජනාදිපති සමාව" කියන එකේ තේරුම. එක ජනාධිපතිට තියන වරප්රසදකක් නෙමෙයි (මෙතන මම පාවිච්චි කරලා තියෙන වචනය හරිම එකද දන්නේ නෑ). උ. දා. ජනාධිපති රට වෙනුවෙන් කරන සේවයට එතුමාට ඉන්න නිල නිවාසයක් දීල තියෙනවා. තමන් කැමති අයට සමාව දෙන බලයත් ඒ ගොඩට දාන්න එපා. සමහර වෙලාවට නීතිය විසින් දෙන දඬුවම් override කරන්න අවශ්‍යයි රටේ උන්නතිය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න බලය තමයි ජනදිපතිට තියෙන්නේ. එක කවුරුවත් හිතු මතේට පාවිච්චි කරන එක වැරදි.
windows8 පාඩම අදට අවසන්.
මොක උනත් අපේ රාජ්‍ය නයකයනේ. සුබ උපන්දිනයක්.![]()
කල කී සියලු දෙයම ඇත්තය......!
මහරජානෝ අපට රට දිනවා දුන් සේක,
ඒ උනාට හැම නොකෙරෙන මගුලකටම යුද ජයග්‍රහනය පට්ට හගහන එක දැන්නම් එපා වෙලා....... මොක උනත් අනේ අපිට රට බේරල දුන්න නෙද කියල කියන උන්ටයි මේ කියන්නේ, බලපියව් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පරන පාර්ලිමේන්තුව ඉස්සරහ සෙට් කොරන ස්ටේජ් එක....රට පුරාම ලැහැස්ති වන කටවුට් ප්‍රමානය.... සැරසිලි වලට යන වියදම.....
ඒ ගැන ඇහුවොත් කියයි මහජනයාගෙ ප්‍රසාදය නිසා මහජනයාම ඒවා අතින් වියදම් කරල කරන දෙවල් කියලා.... ඒ කියන්නෙ යකුනේ උඹල අපි සෙට් වෙලා අතින් සල්ලි දාලා අපේ පශ්චාත් බාගයේ අහවල් රුදාවට ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බැනර් ගහනවා කියන එකද.....? එදාට සින්හ කොඩියක් දාල සැරසිල්ලක් කරන එක වෙනම දෙයක්... එත් මෙව දැකපු අය දන්නව ඇති සැරසිල්ලේ තරම...
17, 18,19 වෙනිදා මුලු කොළඹ නගරයටම නිවාඩු දිල මොකද්ද මේ නටන නාඩගම....! කාගෙ කාලයද මේ කාල දාන්නේ.... කාගේ සල්ලිද? උඹලගෙ අම්ම අප්පච්චි, මගෙ අම්ම අප්පච්, ඔක්කොටම වැඩිය උඹල,අපි මහන්සිවෙලා හම්බකරන තුට්තුදෙකට ආපහු මහරජාට ගෙවන බදු ටිකට නෙද මේ කෙලවන්නෙ?
මමත් චන්දය දුන්නේ මහරජාට තමයි බොලව්...., එත් මහරජා දැන් එන පොට හොඳ නැහැ කියලයි මටනම් හිතන්නෙ....... ඒක නිසා මහ රජාගෙනම් පඩ*ත් සුවදයි කියන උන් ටිකක් හිතල බලපල්ලා........
ආයු බෝ වෙවා මහ රජානනි..........!
uba sinhalayek una nisa arumayak nemei ohoma hithana eka. namuth rata beragaththa eka amathaka nokarana pirisak innawa me rate. balapiya eliyata bahala wiparan karala uba kiyana kathawa aththada kiyala.. btw maharajage pada ubata ureka daala gennada?
නම දාන්නේ නැතුව rep කපපු හිවලටයි මේ කියන්නෙ............
rep ටික උරේක දාගෙන ගිහින් මහරජාට දීපිය පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ලයිට් කනු වල එල්ලන්න කියලා
දන්නෝ දනිති....! බුද්දිය ඇතියවුන් වටපිට විමසා බලත්වා...........












මචන්ලා........... අද අපේ ගෙදර අය සෑහෙන කාලෙකට පස්සේ රෑට පාන් කෑවා, සන්තොසේ බෑ බොලව්...!
ඒත් ඒ ඇයි කියලනම් මගෙන් අහන්න එපා..............



Jaya Wewa
Thawa tikakin Suba Mohothin Ape Janadipathithuma diwurum Denawa





මචන් කිරි බත් කන්න ගියෙ නැත්ද?
මචන් කිරි බත් කන්න ගියෙ නැත්ද?
pani dala sirawata thibbaeye raa giya machan nidahas chathurasse ekata
ada denne naha eka eye raa witharayi
patta kiribatha ekapani dala sirawata thibba
