චිලියද, නැත්නම් උගේ අම්මද වැරදි?

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
chiliyage amma waradi chili wage ekek me loketa bihi kalata chilige achchi waradi chilige amma wage ekiyak me loketa bihi kalata....
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    හැම රෙද්දටම camera දික්කරන් යන එකත් පජාතයි තමා :no:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ අයට කියන්නේ WANNA BE CELEBRITIES , ලංකාවේ කොහෙද බන් තරු. ක්‍රිකට් ගහන සෙට් එක ඇරෙන්න .

    මුන් වගේ සත පනහේ හාල් කෑලි . හිතන් ඉන්නේ සල්මන් කාන් , ශාරුක් කාන් කියලා . හු* පාන් තමයි :D
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    e gani kiyana eketh atthak natthe na. minehekuge privet deyak ehema katawath awasarayak nathuwa video karanna ba. anika oya gossip site eka goverment register media site ekak da danne na. ehemanam camera karana buata tibba ID eka penwanna.

    Media kiyala minissunge privet dewal public karanna kisima aithiyak na tawa kenekuta.