චිලි පේස්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,087
    23,844
    113
    ගෙදරට ඉස්සො ගේනකොට ඉස්සන්ගේ ඔලුව හා කකුල් සහිත කොටස හොඳට වේලල අමතර ඉස්සොත් යහමින් දාල මිරිස් ටිකක් අඩුවට දාල චිලී පේස්ට් එකක් හදාගන්නවා බතුයි ඒකයි විතරක් ඇති❤️
    ඉස්සො කූනිස්සො නොදා උනත් ඉගුරු සුදුලූණු එහෙම දාලා පට්ට රහට හදන්න පුලුවන්. මේ කඩවල දෙන්නෙ ජරාවක්නෙ.

    ලංකාවේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නන බාල එකක්.
    in house හදන් නැද්ද ඕවා?
    ------ Post added on Nov 28, 2023 at 9:23 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,088
    113
    මේ චිලි පේස්ට් එක නම් සුපිරි. 10/10

    f509kuZ.jpg



    Kist එකට වඩා ගානත් අඩුයි (1700LKR/325g vs 1490LKR/300g) ඒ වුණාට Kist එකට වඩා රසයි
     
    • Wow
    Reactions: Spiderman.Ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උන් ඒකටත් එක්කනෙ රයිස් එකේ ගාන කියන්නෙ