MIY
ChamodhK Well-known member May 22, 2022 2,066 2,380 113 22 Nov 28, 2023 #21 MIY Reactions: Chimpanzee Putha
itguy77 Well-known member Nov 10, 2023 5,406 5,989 113 Nov 28, 2023 #22 apith chilly paste gedara thama hadanne,
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,256 29,956 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 28, 2023 #23 ගමේ පන්සලේ වුත්තා එන්න ඉස්සෙල්ල යන්න ඕන අන්සකබරයි Reactions: Chimpanzee Putha
olu bakka Well-known member Aug 18, 2011 22,727 23,403 113 Nov 28, 2023 #24 LINDA_ADERSON_22 said: ගෙදරට ඉස්සො ගේනකොට ඉස්සන්ගේ ඔලුව හා කකුල් සහිත කොටස හොඳට වේලල අමතර ඉස්සොත් යහමින් දාල මිරිස් ටිකක් අඩුවට දාල චිලී පේස්ට් එකක් හදාගන්නවා බතුයි ඒකයි විතරක් ඇති Click to expand... ඉස්සො කූනිස්සො නොදා උනත් ඉගුරු සුදුලූණු එහෙම දාලා පට්ට රහට හදන්න පුලුවන්. මේ කඩවල දෙන්නෙ ජරාවක්නෙ. Xi Jinping said: ලංකාවේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නන බාල එකක්. Click to expand... in house හදන් නැද්ද ඕවා? ------ Post added on Nov 28, 2023 at 9:23 PM Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: ගෙදරට ඉස්සො ගේනකොට ඉස්සන්ගේ ඔලුව හා කකුල් සහිත කොටස හොඳට වේලල අමතර ඉස්සොත් යහමින් දාල මිරිස් ටිකක් අඩුවට දාල චිලී පේස්ට් එකක් හදාගන්නවා බතුයි ඒකයි විතරක් ඇති Click to expand... ඉස්සො කූනිස්සො නොදා උනත් ඉගුරු සුදුලූණු එහෙම දාලා පට්ට රහට හදන්න පුලුවන්. මේ කඩවල දෙන්නෙ ජරාවක්නෙ. Xi Jinping said: ලංකාවේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නන බාල එකක්. Click to expand... in house හදන් නැද්ද ඕවා? ------ Post added on Nov 28, 2023 at 9:23 PM
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Nov 28, 2023 #25 Voldemort Bro said: Kohmda hadanne Click to expand... යූ බටේ පිහිට තමයි...
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Nov 28, 2023 #26 LINDA_ADERSON_22 said: ගමේ පන්සලේ වුත්තා එන්න ඉස්සෙල්ල යන්න ඕන අන්සකබරයි Click to expand... @pitiye.appu මෙන්න මෙයා රතු මිරිස්........... Reactions: pitiye.appu
LINDA_ADERSON_22 said: ගමේ පන්සලේ වුත්තා එන්න ඉස්සෙල්ල යන්න ඕන අන්සකබරයි Click to expand... @pitiye.appu මෙන්න මෙයා රතු මිරිස්...........
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Nov 28, 2023 #27 Mama mara asai red balloon eke chili paste ekata
Hyaenidae Well-known member Apr 8, 2015 52,895 2 54,577 113 Nov 28, 2023 #28 මේ චිලි පේස්ට් එක නම් සුපිරි. 10/10 Kist එකට වඩා ගානත් අඩුයි (1700LKR/325g vs 1490LKR/300g) ඒ වුණාට Kist එකට වඩා රසයි Reactions: Spiderman.Ayya
මේ චිලි පේස්ට් එක නම් සුපිරි. 10/10 Kist එකට වඩා ගානත් අඩුයි (1700LKR/325g vs 1490LKR/300g) ඒ වුණාට Kist එකට වඩා රසයි
ruchira55 Well-known member Mar 23, 2012 39,872 40,629 113 Nov 28, 2023 #29 උන් ඒකටත් එක්කනෙ රයිස් එකේ ගාන කියන්නෙ