චිලි පේස්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    උබල ඔය රයිස් එක්ක එහෙම දෙන චිලි පේස්ට් තලි කනවද? මෙලෝ රහක් නෑනෙ ඒ චිලි පේස්ට් මොන ජරාවක් දාලා හදනවද මන්ද. ඒ මදිවට ඒ තලියක් රයිස් එක උඩින් දැම්මම ඒ හරියෙ රයිස් ටික කන්නත් බෑ අරකෙ ජරා තෙල් ටික වටේටම උරල.
    මම ගොඩක් වෙලාවට දැන් කෙලින්ම කියනව චිලි පේස්ට් දාන්න එපා කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මම නම් චිලිපේස්ට් කන්නේ එක්කෝ ගෙදර හදලා එහෙම නැත්නම් කිස්ට් එකේ චිලිපේස්ට් එක ගන්නවා. මල ජරාව බං ගොඩක් කඩවල් වලතියන ඒවා
    ඔව් බන් ගෙදර හැදුවම පට්ට රහයි. මුන්ට ඒක හදාගන්න බෑනෙ. ජරාවක් දාලා හැදුවත් කමක් නෑ රහනන්. මෙලෝ රහක් නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදරට ඉස්සො ගේනකොට ඉස්සන්ගේ ඔලුව හා කකුල් සහිත කොටස හොඳට වේලල අමතර ඉස්සොත් යහමින් දාල මිරිස් ටිකක් අඩුවට දාල චිලී පේස්ට් එකක් හදාගන්නවා බතුයි ඒකයි විතරක් ඇති❤️
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම නම් චිලිපේස්ට් කන්නේ එක්කෝ ගෙදර හදලා එහෙම නැත්නම් කිස්ට් එකේ චිලිපේස්ට් එක ගන්නවා. මල ජරාව බං ගොඩක් කඩවල් වලතියන ඒවා
    උබ කිව්වම මතක් උනේ කිස්ට් චිලිපේස්ට්. හෙට ගන්න ඕනා ගිහින්.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ගෙදරට ඉස්සො ගේනකොට ඉස්සන්ගේ ඔලුව හා කකුල් සහිත කොටස හොඳට වේලල අමතර ඉස්සොත් යහමින් දාල මිරිස් ටිකක් අඩුවට දාල චිලී පේස්ට් එකක් හදාගන්නවා බතුයි ඒකයි විතරක් ඇති❤️
    ඉස්සගේ ඔලුවෙනේ බන් හොදම ජරාව තියෙන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම නම් කනවා... කඩෙන් කන්නේ කලාතුරකින්... එදාට unhealrhy වට රහට කන්නමයි කඩෙන් ගන්නේ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සගේ ඔලුවෙනේ බන් හොදම ජරාව තියෙන්නේ
    ඉස්සො ගෙනල්ලා පැයක් විතර ඩීප්ෆ්‍රීස් කරාම ඒ ජරාව කොටස ගල්වෙනව. ඔලුවෙ කවර් එකයි ජරාව ටිකයි පහසුවෙන් අයින් කරන්න පුලුවන්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චිලී පෙස්ට් එක නං සෙට් නෑ, චිලී ඔයිල් කියන සීන් එකනම් හදාගෙන කනවා රාමෙන් එහෙම කද්දී