චිලී කියයි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පුංචි දෙයක්‌ ඒක.. මාධ්‍ය ලොකුවට පුම්බලා පෙන්නුවා... - චිලී කියයි

20161016-gossipc.jpg
GossipClanka.com
පසුගිය දිනවල මාධ්‍ය හරහා වැඩිපුරම කතා බහට ලක්‌වූ චරිතය තමයි චිලී. ඒ ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීලා පලාගියා කියන සිද්ධිය නිසා​

නිසා. පහර කෑමට ලක්‌වූ පුද්ගලයා ඇත්තටම චිලීව දන්නේ නැතිලු. මේ කතන්දරේ ඇත්ත විස්‌තරේ දන්නේ චිලී. ඒ හින්දා අපි චිලීව ඇමතුවා.
චිලී ඇත්තටම මොකද්ද වුණේ? මේකයි සිද්ධිය. මම ගොඩක්‌ දවස්‌වලට රෑ කෑමට එළියට යද්දී ගෙදර කාව හරි එක්‌කන් යනවා. ඉතින් එදාත් මම ජිම් එකට ගිහින් එනගමන් අම්මට කිව්වා ලෑස්‌තිවෙලා ඉන්න කියලා. පස්‌සේ ගේ ළගට ඇවිත් මම අම්මට හෝන් කරද්දි එවෙලේ පාරේ මනුස්‌සයෙක්‌ ගියා. මම හිතන්නේ එයා බීමතින් තමයි ඒ වෙලාවෙ හිටියේ. එයා අම්මගේ ඇෙග් වැදීගෙන ගියා. අම්ම ඇවිත් මට කිව්වා බීපු මනුස්‌සයෙක්‌ ඇෙග් වැදිලා ගියා කියලා. ඊට පස්‌සේ මම කාර් එක පාරට ගනිද්දී පාර අවහිර වෙන විදිහට අපිට බැන බැන ඒ මනුස්‌සයා පාර මැදින් හෙමින් හෙමින් යන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ අම්මා ඒ මනුස්‌සයට කිව්වා බිව්වනම් අපිට කරදර නොකර පාරේ අයින් වෙලා යන්න කියලා. ඔන්න ඕකට ඒ මනුස්‌සයා අපේ අම්මට කුණුහරුපෙන් මහ කැතවිදිහට ගොඩක්‌ අපහාස වෙන විදිහට බැන්නා. ඒ ළග බණ ගෙදරකුත් තිබ්බා. මම හිතන්නේ ඒ මනුස්‌සයා ඒ බණ ගෙදරට යන කෙනෙක්‌. කොහොම හරි අම්මට බනිද්දි මට බලන් ඉන්න බෑනේ. ඒ ගමන මම බැහැලා ඒ කෙනාව තල්ලු කළා එහාට වෙන්න කියලා. ඔන්න ඕකට ඒ බණ ගෙදර හිටපු කට්‌ටිය සීයක්‌ විතර මට විරුද්ධව ආවා. ඔක්‌කොම මේ අපේ අහල පහල උදවිය. එයාලා ලොකුවට මේ ප්‍රශ්නය ඇදලා මට ගහන්න ආවා. ඊට පස්‌සේ අපේ අයියා පොලිසියට කතාකළාම පොලිසියෙන් ආවා. ඒ අතරතුර අර පුද්ගලයව එයාලා එකතු වෙලා හොස්‌පිටල් ඇඩ්මිට්‌ කරලා තිබුණා.
පහර කෑමට ලක්‌වූ කෙනා ඔබ දන්න කෙනෙක්‌ නෙමෙයිද? නැහැ මම දන්න කෙනෙක්‌ නෙමෙයි. අහල පහල ඉන්න කෙනෙක්‌ තමයි.
මේ සිද්ධියෙන් ඔබ අපහසුතාවට පත් වුණාද? ඔව් ලොකු අපහසුතාවකට පත්වුණා. හැබැයි ඔය කියන විදිහට ඒ කෙනාට මොකක්‌හරි අලාභයක්‌ වුණානම් ඒ වෙනුවෙන් පෙනීසිටින්න මම ලෑස්‌තියි. හැබැයි නීතිමය වශයෙන්ම වෙන්න ඕනේ.
ඒත් මේ පිළිබඳ මාධ්‍ය වාර්තා කළේ ඔබ පහරදීමක්‌ කළා කියලා? සමහර මාධ්‍ය මේක ලොකු දෙයක්‌ විදියට පෙන්වන්න හදනවා. මධ්‍යට මම ගොඩක්‌ ගරුකරනවා. මාව මේ තත්වයට ගේන්න මාධ්‍ය ගොඩක්‌ උදව් කරලා තියෙනවා. හැබැයි මම මධ්‍යයෙන් ඉල්ලනවා මනුස්‌සයෙක්‌ට කරදරයක්‌ වුණාම මීට වඩා සාධාරණව හිතලා ඇත්ත නැත්ත හරියට හොයලා ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න කියලා.
ඔබ කියන්නේ මාධ්‍ය හරහා අසාධාරණයක්‌ වුණා කියලද? මං ගැන වැරදි අවබෝධයක්‌ ඇති වෙන විදිහට තමයි ප්‍රවෘත්ති පල වුණේ. ඒක මට සිද්ධ වුණු අසාධාරණයක්‌.
මාධ්‍ය මේ පිළිබඳ ඔබෙන් විමසීමක්‌ කළේ නෑ කියලද ඔබ කියන්නේ? මම කෙනෙකුට පහරදුන්න කියූ පමණින් වීඩියෝ දර්ශනයක්‌වත් නැතිව මේ විදියේ ප්‍රකාශ කිරීම් සදාචාර නැහැ කියලයි මම හිතන්නේ. මගේ පැත්තෙනුත් සාධාරණව හිතන්න තිබ්බා. මගෙන් වීමසීමක්‌ නොකර මගේ නම සඳහන් කරපු එක ගැන කනගාටුවක්‌ තියෙනවා.
ඔබට ගමේ තරහකාරයෝ ඉන්නවාද? අහල පහල ගෙවල් එක්‌ක කොහොමත් අපේ ලොකුවට සම්බන්ධ කම් නැහැ. ඒ අය මං ගැන කොහොම හිතන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ. මට කැමති පුද්ගලයින් වගේම අකමැති අයත් ඇති. ඒක ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙක්‌ට පොදු දෙයක්‌නේ.
මේ සිද්ධිය පිටුපස යම් සංවිධානාත්මක පිරිසක්‌ ඉන්නවා කියල ඔබ හිතනවාද? මට අපහස කරන්න මට විරුද්ධව කරපු දෙයක්‌ තමයි මේක. ඒ මනුස්‌සයා බීලා හිටියේ. ඔහුත් මාත් අතර ප්‍රශ්නයක්‌ ඇති වුණා. ඒත් දැන් ඒ සිද්ධිය ඉවරයි. යම් කිසි සංවිධානාත්මක පිරිසක්‌ මේ සිද්ධිය ඇදගෙන යනවා කියලා මට හිතෙනවා. ඔහුට හොඳටම අසාධ්‍යයි කිව්වට ටීවි එකේ එයා හොඳට කතාකරවනවා අපි දැක්‌කා. අමාරුනම් කොහොමද එහෙම කතා කරන්නේ. කවුරු හරි ඔහුව මේ තැනට පත්කරලා තියෙන බව මම විශ්වාසයයි.
මේ නිසා ඔබේ ප්‍රතිරූපයට හානියක්‌ වුණා කියලා හිතනවද? ඇත්තටම එහෙම වුණේම නැහැ නමුත් මට බනින්න බලන් ඉන්න පිරිසට මේක ලොකු අවස්‌ථාවක්‌ වුණා. මගේ ජනප්‍රියත්වයට අකමැති පිරිස තමයි මට බනින්නේ. මේ වෙලාවේ මා එක්‌ක ඉන්නේ කවුද නැත්තේ කවුද කියලා මට දැන ගන්න පුළුවන්වුණා මේ සිද්ධිය නිසා.
මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු කෙසේද? මේ දවස්‌වල හිරු මෙගා ඩාන්ස්‌ රියෑලිටි ෂෝ ඒකේ පුහුණුවීම් කරනවා ඒ නිසා ඇත්තටම ගොඩක්‌ බිසි. ඊට අමතරව ජනවාරි මාසෙ ඉඳන් අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. ඒකේ මම රගපාන්නේ දාමරිකයෙකුගේ චරිතයක්‌. ඒ කියන්නේ අහිංසක මින්සුන්ට සිදුවන අසාධාරණ කම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුගේ චරිතයක්‌. ඒ හරහා වෙනස්‌ම චරිතයක්‌ ඔස්‌සේ ඉදිරියේදී මාව මගේ රසිකයින්ට දකින්න පුළුවන්.
කසුන් රණවීර
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒ ගමන මම බැහැලා ඒ කෙනාව තල්ලු කළා එහාට වෙන්න කියලා:rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ow
    meka pitipasse ekabadda vipskshe innnwa
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දාමරිකයෙකුගේ චරිතයක්‌. ඒ කියන්නේ අහිංසක මින්සුන්ට සිදුවන අසාධාරණ කම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුගේ චරිතයක්‌.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුටිකාපු එකාගේ මෙඩිකල් ටෙස්ට් එකේ ඇල්කොහොල් පොසිටිව් නම් මේකේ ඉන්න එකාලට පුක හපාගෙන මැරෙන්න වෙනවා.
    :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ආ මේ ඉන්නේ අර බස් කාරයා මරපු ගෑණිගේ වීඩියෝ එක තිබ්බ ත්‍රෙඩ් එකේ බස් කාරයා වැරදි නැහැයි කියපු එකා..:lol::lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගුටිකාපු එකාගේ මෙඩිකල් ටෙස්ට් එකේ ඇල්කොහොල් පොසිටිව් නම් මේකේ ඉන්න එකාලට පුක හපාගෙන මැරෙන්න වෙනවා.
    :lol::lol:
    අනිවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගුටිකාපු එකාගේ මෙඩිකල් ටෙස්ට් එකේ ඇල්කොහොල් පොසිටිව් නම් මේකේ ඉන්න එකාලට පුක හපාගෙන මැරෙන්න වෙනවා.
    :lol::lol:

    හරි එහෙම උනා කියමු බීපු මිනිස්සුන්ට ඔහොම මැහුම් දාන්න ගහන්න පුලුවන්ද?:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ මේ ඉන්නේ අර බස් කාරයා මරපු ගෑණිගේ වීඩියෝ එක තිබ්බ ත්‍රෙඩ් එකේ බස් කාරයා වැරදි නැහැයි කියපු එකා..:lol::lol:

    මම කිව්වේ දෙපැත්තම වැරදියි කියලා මිසක් එකෙක්වත් හරි කිව්වේ නෑ.
    ගෑණු වගේ කිව්ව දේකට අතින් පයින් දාලා බොරු බයිලා ගහන්න එපා.
    පිරිමිනම් පිරිමිකම තියන් ඉදපන්.
    පෙන්නපන් බලන්න මම බස්කාරයා හරි කිව්ව කමෙන්ට් එකක්.

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම කිව්වේ දෙපැත්තම වැරදියි කියලා මිසක් එකෙක්වත් හරි කිව්වේ නෑ.
    ගෑණු වගේ කිව්ව දේකට අතින් පයින් දාලා බොරු බයිලා ගහන්න එපා.
    පිරිමිනම් පිරිමිකම තියන් ඉදපන්.
    පෙන්නපන් බලන්න මම බස්කාරයා හරි කිව්ව කමෙන්ට් එකක්.

    :lol:අනේ පලයන් යකෝ යන්න.මම පෙන්නන්නේ මොකටද ගිහින් බලපන් ඒ ත්‍රෙඩ් එක..උබ බල්ලෝ ගැන දැනගත්තට මිනිස්සු ගැන හරියට දන්නේ නැහැ වගේ නෙහ්හ්..:rofl:
     
    • Like
    Reactions: චගු

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි එහෙම උනා කියමු බීපු මිනිස්සුන්ට ඔහොම මැහුම් දාන්න ගහන්න පුලුවන්ද?:lol:

    මගේ අම්මට හෝ මම ආදරේ කරන කෙනෙක්ට බැන්නොත් මාත් මැහුම් දාන්න ගහනවා තමයි මොකා උනත්.
    ඕවා හරි සරල සිද්දි මේ රටේ.
    වැඩේ උනේ සිරස චිලි එක්ක තරහෙන් හිටියා.
    චිලිගේ සීන් එක ලොකු කරලා මිනිස්සු උසි ගැන්නුවා.
    චිලිගේ සින්දු අහපු උන් පවා අම්මට හුඩු කැරි චිලියා කියලා ඌට අගෙයින්ස්ට් ෆෝම් උනා.
    ඔච්චරනේ උනේ ඔතන.
    ඔයිට වඩා කොච්චර ලොකු වලි යනවද මේ රටේ ඒත් ඒවා සිරසට වැඩක් තිබ්බේ නෑ.
    ඕන තරම් ඕවා හැමදාම වෙනවා.
    ඕවා පොලිසි වලින් සති 4-5 විසදෙන කේස්.
    අවස්ථාව ආවම දෙන්න පුලුවන් ලොකුම නඩ්ඩ කැරකුවා සිරසෙන්.
    එච්චරනේ උනේ ඔතන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol:අනේ පලයන් යකෝ යන්න.මම පෙන්නන්නේ මොකටද ගිහින් බලපන් ඒ ත්‍රෙඩ් එක..උබ බල්ලෝ ගැන දැනගත්තට මිනිස්සු ගැන හරියට දන්නේ නැහැ වගේ නෙහ්හ්..:rofl:

    දැන් උබනේ කිව්වේ මම කිව්වයි කියලා.
    තමුන් කියන දේ තමුන්ට ඔප්පු කරගන්න බැරි නම් වැඩක් නෑ නේ .
    කටින් බතල හිටවන්න හදන්න එපා.
    පුලුවන්නම් පෙන්නපන් මම බස් ඩ්‍රයිවර් හරි කියලා කිව්වම එකම එක කමෙන්ට් එකක්.
    දෙගොල්ලෝම වැරදියි කියලා තමා මම කිව්වේ.
    ඕපන් චැලේන්ජ් මේ දෙන්නේ.
    පුලුවන්නම් පෙන්නපන් බලන්න.
    කියන ඕන දෙයක් කරනවා මම.
    ඕන දෙයක් කිව්වොත් ඕන දෙයක් කරනවා.
    දීපු වචනේ ඒ විදියට තියන එකෙක් මම සයිබර් අවකාශයේ වේවා පර්සනල් ලයිස් එකේ වේවා.
    පුලුවන්නම් පෙන්නපන්.

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි එහෙම උනා කියමු බීපු මිනිස්සුන්ට ඔහොම මැහුම් දාන්න ගහන්න පුලුවන්ද?:lol:

    නිතිය පැත්තකින් තියහන්කෝ මේකට උත්තර දියන්
    බීවා හෝ නැතා හෝ
    වයසක හෝ නැතා හෝ
    මින්හෙක් උබලගේ අම්මට කුණුහරපයක් කියලා ගහන්න අවොත් උබ මොකද කරන්නේ?

    ඕකට කෙලින් උත්තරයක්‌ දියන්
    චිලියගේ මගුලක් වැඩක නෑ
    උව එල්ලුවත් මට ගානක් නෑ
    ඕකට උත්තරයක්‌ දියන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අහල පහල මිනිස්සු මුව දන්නේ නෑ
    අහල පහල උන් එනවා මුටම ගහන්න
    මු කොහොම එකෙක් වෙන්න ඇත්ද?
    මන හිතුවේ වෙන පැත්තක ගිහින් කියලා මු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහල පහල මිනිස්සු මුව දන්නේ නෑ
    අහල පහල උන් එනවා මුටම ගහන්න
    මු කොහොම එකෙක් වෙන්න ඇත්ද?
    මන හිතුවේ වෙන පැත්තක ගිහින් කියලා මු

    අහල පහල එවුනුයි , තමන්ගේ නෑදෑයෝ කියන එවුනුයි තමා බන් මිනිහෙක්ගේ වල කපන්නේ.
    වෙන කවුරුවත් නෙවෙයි.
    දියුණු වෙනවා දකිද්දි හූනියම් කරලා අරවා මේවා වත්තට දානවා.
    එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    තමන්ගේ පාඩුවේ හිටියම හරි හැම එකාවම අතේ දුරට වඩා තව මීටර් 2,3 එකතු කරලා ඈතින් තියන් හිටියම.
    එහෙම නොවුනොත් එක එක ඔලුවට අත හොදන්න එනවා.
    අපේ පැත්ත දවසක් මදුරුවෝ ඉන්නවද බලන්න චෙක් කරන්න ආවා.
    අල්ලපු ගෙදර උන්ව අහු වෙලා රු.10000.00 දඩ ගැහුවා.
    අපේ ගෙදර කිසි කේස් එකක් තිබ්බේ නෑ.
    අල්ලපු ගෙදර උන් උන්ගේ ලැජ්ජාව වහගන්න කිව්වා අපිට රු.20000.00 දඩ ගහලා , නඩු දානවා කිව්වා කියලා ගම පුරාම.
    පබ්ලික් තැනක් අල්ලලා මිනිස්සු ඉද්දිම ලස්සන්ට හොද වචන වලින් මම ඇමතුමා රෙදි ගැලවෙන්නම බොරු ප්‍රචාර දාන්න එපා කියලා.
    එදා ඉදන් සතියක් යනකම් උන්ගේ ගෙදර එකෙක්වත් බැස්සේ නෑ එලියට කඩේකටවත් යන්න.
    එදා රෑම කොහෙද මන්දා ගියා කියලා කවුද කිව්වා.
    ලැජ්ජාව වහගන්න යන්න ඇති.
    ඔන්න අල්ලපු ගෙවල් වල මිනිස්සු.
    ගෙදර පොඩි කෙල්ලෙක් හිටියොත් අපිට හොද මූණ පෙන්නලා , ඒ පොඩි එකීට පුකේ ඇරලා යන ජාතියේ එවුන් ඉන්නේ අල්ලපු ගෙවල් වලයි , නෑදෑයෝ කියන උන් ගාවයි.
    සතේකට විශ්වාස කරන්න බෑ එකෙක්වත්.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අහල පහල මිනිස්සු මුව දන්නේ නෑ
    අහල පහල උන් එනවා මුටම ගහන්න
    මු කොහොම එකෙක් වෙන්න ඇත්ද?
    මන හිතුවේ වෙන පැත්තක ගිහින් කියලා මු

    pelawatte ohoma thamai mchn.gewal gawa danna kattiya adui funeral walata enneth dura idan ena kattiya.ithin set ekama behala gema adinna athi.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    pelawatte ohoma thamai mchn.gewal gawa danna kattiya adui funeral walata enneth dura idan ena kattiya.ithin set ekama behala gema adinna athi.

    :yes::yes:

    පැලවත්ත , සමන්පුර ඔක්කොම ඔහොමයි.
    සල්ලි තියන උන් පැලෙන්න ඉන්නවා ඒත් ලගපාත ගෙවල් වල කන්ටැක්ට්ස් නෑ.
    පාඩුවේ ඉන්නවා තම තමන්ගේ.