චීටාගේ පැත්තෙ මම 🐆 බලන්නකෝ මගේ හිත වෙනස් වුණ හැටි 😬

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,438
    1
    62,122
    113
    Mother Earth
    චීටත් හරියට රනිල් වික්‍රමසිංහ මහත්තය වගේ. JVP හයිනලා ඇවිත් සේරම රනිල් මහත්තයගෙ මහන්සිය උන්ට නම දාගත්තා. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,934
    15,344
    113
    35
    Spain
    චීටත් හරියට රනිල් වික්‍රමසිංහ මහත්තය වගේ. JVP හයිනලා ඇවිත් සේරම රනිල් මහත්තයගෙ මහන්සිය උන්ට නම දාගත්තා. 🤷‍♂️
    ඔවු බන් හයිනා කියන්නේ කාලකන්ණි වේසම සත්තු ජාතියක්. අප්‍රිකන් උනුත් අනිත් හැම සතාගේම කැටයම්, පිළිම, චිත්‍ර හදනවා එත් කවමදාවකවත් හයිනා එකෙක්ගේ හදන්නේ නැහැ.
     
    • Love
    Reactions: Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මෙයා ලියපු පොතක් තියනවා බාලාං⁣ශෙ කියලා.පුලුවන්නම් කියවපං. ආතල්
     
    • Haha
    Reactions: Shamal3001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    චීටත් හරියට රනිල් වික්‍රමසිංහ මහත්තය වගේ. JVP හයිනලා ඇවිත් සේරම රනිල් මහත්තයගෙ මහන්සිය උන්ට නම දාගත්තා. 🤷‍♂️
    😂😂