චීටා පැටියෙක් මුවෙක් අල්ලන්න පුරුදු වෙන &#3524

Oct 13, 2016
2,675
276
0
rep iwaria :(

රෙප් ඕනේ නෑ බන්. ඒ ඉස්සර. මේක බැලුවා නම් ඒ ඇති. හිතුන දේ කියන් පලයන්. රෙප් දෙන්න වෙලාව නාස්ති කරන්න එපා. :)
 

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ මම හිතුවේ උන් සෙල්ලම් කරයි කියලා..:sorry:
    චැහ්.. අන්තිමට බෙල්ලෙන්ම අල්ලගෙන ගියා..:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනන් හිතුනෙ..
    මේක කැමරා කර කර ඉන්න වෙලාවෙ පොඩ්ඩක් වාහනෙන් ගිහින් ඒ චීටව බය කරල ඒ මුවාව බේරගන්නත් තිබ්බ කියල හිතෙනවා..:sorry::sorry:

    ඒත් මේ වීඩියෝ එකට පට්ට ලයික්ස්, කමෙන්ට් ලැබෙන්න ඇතිනෙ.. ඒවා එක්ක බලද්දි මුවා මොන විකාරයක්ද..:angry::angry::angry: