චීටා පැටියෙක් මුවෙක් අල්ලන්න පුරුදු වෙන හ
Last edited:
rep iwaria![]()

රෙප් ඕනේ නෑ බන්. ඒ ඉස්සර. මේක බැලුවා නම් ඒ ඇති. හිතුන දේ කියන් පලයන්. රෙප් දෙන්න වෙලාව නාස්ති කරන්න එපා.![]()

this video is unavailable

උතුරු කොරියාවට youtube පෙන්නන්නේ නෑ තමයි.![]()
![]()

අඩේ මම හිතුවේ උන් සෙල්ලම් කරයි කියලා..
චැහ්.. අන්තිමට බෙල්ලෙන්ම අල්ලගෙන ගියා..


