චීනයේ කළල සුප්

එකනේ? දැන් අපට මේකෙන් තේරෙනවා ඕනෑම දෙයක් දැක්කට එකපාරම කලබල වෙන්න හොඳ නෑ කියලා.:dull::dull::dull:

ඔව්නේ බන්,.. මමත් ඉස්සර දැක්ක ගමං බැනගෙන බැනගෙන යනවා,... පස්සේ කවුරු හරි ඇත්ත විස්තරේ දාපුවහම තමයි තේරෙන්නේ බොරුවට ලේ පුච්චගන්නවා කියලා,.. :lol:

ඔය වගේ තියන ගොඩක් ඒවා බොරු බං,..