චීනයේ තාක්ෂණික වගාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    චීනෙ හිතන්වට වඩා ලොකු තරඟයක් දෙනවා අනිත් රටවල් වලට :eek: මම නම් එච්චර කැමැතිත් නෑ හැබැයි චීනෙ කරන සමහර දේවල් වලට :dull:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    උන් කාන්තාර වලත් වගා කරනවා..ඇමරිකාවටත් ළූණු ගෙඩියේ ඉදන් යවනවා.

    Bitter truth 🙄

    ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා. ඒ වගේම මීට වඩා export ප්‍රමාණයක් කරන්නත් තිබ්බා.

    කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Bitter truth 🙄

    ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා. ඒ වගේම මීට වඩා export ප්‍රමාණයක් කරන්නත් තිබ්බා.

    කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
    Codegen karaya hada thiyanava meeta vada hodata, ghilla balapan
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,789
    113
    Bitter truth 🙄

    ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා.

    කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.

    ලංකාවේ මිනිස්සු කම්මැලියි කියන්නත් බැහැ..බලපන්කො මේ වගේ දුෂ්කර පැති වලත් වගා කරලා තියෙන හැටි..චීනේ රජය උන්ගේ රටේ මිනිස්සුන්ට වගා කරන්න උපරිම සහයක් දෙනවා..ලංකාවේ නම් කරන්න වගා කරන එකාටත් වගාව එපා කරවන එකනේ..පහුගිය කාලේ දැක්කනේ වුන දේවල්..

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.

    ලංකාවේ මිනිස්සුන්ව කම්මැලි කරන්නේ ලංකාවේ දේශපාලුවෝ...පිනට කන්න දිදී ජන්දේ ගන්න හදන්නෙ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ලංකාවේ මිනිස්සු කම්මැලියි කියන්නත් බැහැ..බලපන්කො මේ වගේ දුෂ්කර පැති වලත් වගා කරලා තියෙන හැටි..චීනේ රජය උන්ගේ රටේ මිනිස්සුන්ට වගා කරන්න උපරිම සහයක් දෙනවා..ලංකාවේ නම් කරන්න වගා කරන එකාටත් වගාව එපා කරවන එකනේ..පහුගිය කාලේ දැක්කනේ වුන දේවල්..

    Tfs

    "බහුතරය" කිව්වේ එකයි.පරම්පරාවෙන් ආපු ඉඩම් තිබුණත් වගාවන් වගේ දේවල් වලින් සමහර අය ඈත් වෙලා 8-5 job කරගෙන පොඩි පඩියට වැඩ කරන්නේ ඒ නිසා. ඒත් සමහර අය ඉන්නවා හොඳට වගා කරන.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Bitter truth 🙄

    ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා. ඒ වගේම මීට වඩා export ප්‍රමාණයක් කරන්නත් තිබ්බා.

    කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
    රට පොඩි උනාට මහාපරිමාණෙන් එලවලු පලතුරු අපයනයන කරන රටවල් තියනවා ලංකාවට වඩා කුඩා

    1) Netherlands
    2) Belgium
    3) Costa Rica
    4) Israel
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    පරණ නිවුස් නෙ මන් 2019 චීනෙ යද්දිත් උන් smart agriculture කරනව. පොඩි පොඩි ඒවා නෙමේ තනි යායවල් තියෙන්නෙ. ටෙක්නොලොජි එක ගැන කෙල බිදක් හලන්නෙ නෑ උන්. කියන්නෙ මුලු සිස්ටම් එකම අපිට දෙන්න පුලාන් ඔය ගොල්ලො සිස්ටම් එකම අපෙන් ගම්න කියලා 🥲
     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පරණ නිවුස් නෙ මන් 2019 චීනෙ යද්දිත් උන් smart agriculture කරනව. පොඩි පොඩි ඒවා නෙමේ තනි යායවල් තියෙන්නෙ. ටෙක්නොලොජි එක ගැන කෙල බිදක් හලන්නෙ නෑ උන්. කියන්නෙ මුලු සිස්ටම් එකම අපිට දෙන්න පුලාන් ඔය ගොල්ලො සිස්ටම් එකම අපෙන් ගම්න කියලා 🥲
    චීනේ ඒ අතින් කපටී
    වැඩි දියුණු කරපු බීජ නේද ඔය
    ඒ වගේ
     
    • Like
    Reactions: NRTG