චීනෙ හිතන්වට වඩා ලොකු තරඟයක් දෙනවා අනිත් රටවල් වලට
මම නම් එච්චර කැමැතිත් නෑ හැබැයි චීනෙ කරන සමහර දේවල් වලට

උන් කාන්තාර වලත් වගා කරනවා..ඇමරිකාවටත් ළූණු ගෙඩියේ ඉදන් යවනවා.
Codegen karaya hada thiyanava meeta vada hodata, ghilla balapanBitter truth
ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා. ඒ වගේම මීට වඩා export ප්‍රමාණයක් කරන්නත් තිබ්බා.
කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
Bitter truth
ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා.
කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
Wow. හොඳටම තියෙනවා වගේ නේ. නිකන් search results ටිකක් විතරයි බැලුවේ. පස්සේ බලන්න ඕන හරියටCodegen karaya hada thiyanava meeta vada hodata, ghilla balapan
කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
ලංකාවේ මිනිස්සු කම්මැලියි කියන්නත් බැහැ..බලපන්කො මේ වගේ දුෂ්කර පැති වලත් වගා කරලා තියෙන හැටි..චීනේ රජය උන්ගේ රටේ මිනිස්සුන්ට වගා කරන්න උපරිම සහයක් දෙනවා..ලංකාවේ නම් කරන්න වගා කරන එකාටත් වගාව එපා කරවන එකනේ..පහුගිය කාලේ දැක්කනේ වුන දේවල්..
රට පොඩි උනාට මහාපරිමාණෙන් එලවලු පලතුරු අපයනයන කරන රටවල් තියනවා ලංකාවට වඩා කුඩාBitter truth
ඔය රටවල්වල වගේ export ලොකුවට කරන්න නම් බෑ ඉතින්. පොඩි රටනෙ. හැබැයි ලංකාවට මදි නොවෙන්න හරි අත්‍යවශ්‍ය දේවල් වගා කරන්න විදියක් හදන්න තිබ්බා සුද්දාගෙන් නිදහස් වුන කාලේ ඉදලා. ඒ වගේම මීට වඩා export ප්‍රමාණයක් කරන්නත් තිබ්බා.
කම්මැලි ලාංකික අපි, මිනිස්සු රවට්ටන රජය මැති ඇමතිලා සහ රාජ්‍ය නිලධාරීන් බහුතරය අඩු වැඩි විදියට දායක වෙලා තියෙනවා ලංකාවේ මේ තත්වෙට.
නෑ මේ වැඩි දියුණු කල කෘෂි වගාවක් ගැන ඔය කියන්නේawesome

චීනේ ඒ අතින් කපටීපරණ නිවුස් නෙ මන් 2019 චීනෙ යද්දිත් උන් smart agriculture කරනව. පොඩි පොඩි ඒවා නෙමේ තනි යායවල් තියෙන්නෙ. ටෙක්නොලොජි එක ගැන කෙල බිදක් හලන්නෙ නෑ උන්. කියන්නෙ මුලු සිස්ටම් එකම අපිට දෙන්න පුලාන් ඔය ගොල්ලො සිස්ටම් එකම අපෙන් ගම්න කියලා![]()
ඒ වගේවැඩි දියුණු කරපු බීජ නේද ඔය