චීනයේ GPS පද්ධතිය

Jan 7, 2013
182
16
0
චීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන හැටි.

:yes: ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රණ රාල;16131795 said:
    :yes: ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.

    එතකොට ලංකාවට අවුලක් නැද්ද මලේ .... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රණ රාල;16131795 said:
    :yes: ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.
    තෙල් ඉවට උනාට,වතුර තියෙනකන් බය වෙන්ඩ එපා පුතා. :)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ :(:(:(

    ලෝකේ අලුත් දේවල් බිහි වෙන්න තරගයක් තියෙන්නෙ ඕනේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන හැටි.
    මැද ඇඟිල්ල තමයි:rofl::rofl:අයිෆෝන් එකේ ඉඳලා හැම හුයන්නක්ම ඇමෙරිකාවට හදලා දෙන්නෙ චීනෙ:P:cool::cool:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චිනේ කියන්නේ කොමියුනිස්ට් රාජ්ජයක් උන්ගේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ. ඒවා ඔක්කොම මාද්‍ය වලට වහල තියෙන්නේ. ඉතිං අපිට පෙන්නේ චිනේ හරි සෝක් රටක් වගේ. ඔය අනිත් රටවල මානව හිමිකම් කඩනවා කියන්නේ උන්ගේ ඔක්කොම වැදැල් ලීක් වෙනව ප්‍රජට්‍රන්ට්‍රවාදී රටවල් නිසා
    ඒක හොඳයි ලන්කාවටත් ඕන එහෙම පාලනයක්.

    :cool::cool:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    රණ රාල;16131795 said:
    :yes: ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.

    තෙල් ඉවර වුනාට චීන්නු වට්ටන්න බෑ මචං. උන්ගෙ තමයි මං දන්න විදියට ලොකුම Solar Panal ගහන කොම්පැනිය තියෙන්නෙ. චීනේ සමහර ගම් වලට සම්පූර්නෙන්ම බලය ගන්නේ ඉර එලියෙන්. ඉර එලියෙන් බලය ගන්න ගෙවල් වලට ආණ්ඩුවෙන් ගානකුත් දෙනවා. :P:P:P:P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Chaina gahanne copy witarak nemey ban. godak compay wala production plant china wala thiyanawa. ehema karanne wadima population ekak inne asia wala. e hinda one dheyak china plant ekaka hadana kota lesiyen market ekata danna puluwan. e kiyanne hungary wala hadana NOKIA 4n ekai China wala hadana Nokia 4n ekai dhekama eka wage qualiti ekak thiyanawa. ape rate inna samahara aya hithanne china kiyanne copy karana ratak kiyala. :yes::yes::yes:

    e gollan population restrict policy eka flexible kara ..... thawa echchara kal yana ekak naha un ma un kaagannawa ;)
    oya kiyapu tika hari... eth machan , if there are no investors china is nothing :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    මැද ඇඟිල්ල තමයි:rofl::rofl:අයිෆෝන් එකේ ඉඳලා හැම හුයන්නක්ම ඇමෙරිකාවට හදලා දෙන්නෙ චීනෙ:P:cool::cool:

    ලොල් iෆෝන් එක ඩිසයින් කරන්නේ ඇමරිකාවේ. කැලි අටවල හදන්නේ චිනේ
    එහෙම කරන්නේ වියදම අඩු කරගන්න. අයිෆෝන් හදන ෆොක්ස්කොන් පැක්ටරියේ වැඩකරන එකාලට කවදාවත් iෆෝන් එකක් ගන්න තරම් මුදලක් ගෙවන්නේ නෑ. පව් වැඩේ කොමියුනිස්ට් අමානුෂීය මිනිස් වහල් සේවය.

    සුද්දෝ අර්තල් එකේ ඩිසයින් කරලා ආසියාවට දෙනව හදල දෙන්න. පරිසර දුෂණයේ ඉඳන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇතුළු සියලුම දේ ආසියාවට. හදපු දේ අපහු සුද්දෝ අර්තල් එකේ යුස් කරනවා අපිට මැද ඇඟිල්ල දික් කොරන්. එතකොට කව්ද දිනුම් ?

    ලංකාවේ කර්මාන්ත වලින් දියුණු කරනවට වඩා කුශිකර්මයෙන් දියණු කරනවා නම් හොඳයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ඒක හොඳයි ලන්කාවටත් ඕන එහෙම පාලනයක්.

    :cool::cool:

    හරියන්නේ නෑ. ලංකාවේ ඉන්න වේසිගෙ පුටල ජනතාවට කොමියුනිස්ට් හාර්ඩ් work එක දීල උන් රජ සැප විඳිනවා. 70-77 උනේ ඒක. ඒ නිසා ලංකාවට ඕක හරියන්නේ නෑ. අනිත් අතට කොමියුනිස්ට් ක්‍රමය ඔය හිතන තරම් සුන්දර නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියන්නේ නෑ. ලංකාවේ ඉන්න වේසිගෙ පුටල ජනතාවට කොමියුනිස්ට් හාර්ඩ් work එක දීල උන් රජ සැප විඳිනවා. 70-77 උනේ ඒක. ඒ නිසා ලංකාවට ඕක හරියන්නේ නෑ. අනිත් අතට කොමියුනිස්ට් ක්‍රමය ඔය හිතන තරම් සුන්දර නෑ.

    ලොල් iෆෝන් එක ඩිසයින් කරන්නේ ඇමරිකාවේ. කැලි අටවල හදන්නේ චිනේ
    එහෙම කරන්නේ වියදම අඩු කරගන්න. අයිෆෝන් හදන ෆොක්ස්කොන් පැක්ටරියේ වැඩකරන එකාලට කවදාවත් iෆෝන් එකක් ගන්න තරම් මුදලක් ගෙවන්නේ නෑ. පව් වැඩේ කොමියුනිස්ට් අමානුෂීය මිනිස් වහල් සේවය.

    සුද්දෝ අර්තල් එකේ ඩිසයින් කරලා ආසියාවට දෙනව හදල දෙන්න. පරිසර දුෂණයේ ඉඳන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇතුළු සියලුම දේ ආසියාවට. හදපු දේ අපහු සුද්දෝ අර්තල් එකේ යුස් කරනවා අපිට මැද ඇඟිල්ල දික් කොරන්. එතකොට කව්ද දිනුම් ?

    ලංකාවේ කර්මාන්ත වලින් දියුණු කරනවට වඩා කුශිකර්මයෙන් දියණු කරනවා නම් හොඳයි.

    හෙහ්. උඹ ඔය හිතන විදියෙ සැප විඳිල්ලක් කාටවත් විඳින්න බැහැ.:rofl: තනතුර නිසා ඕනනම් වැඩිපුර දෙයක් ඇති.ලන්කාවට 70-77 කාලෙ ආපහු එන්න ඕන. අද ඉන්න නාකියො එකාලෙ කට්ට කාගෙන හරි මහන්සිවුනා නම් අපි අද සින්ගප්පුරූවටත් එහා. තොපි වගේ බයියො අලින්ට කතිරෙ ගහලා උන් සේරම දේවල් පිටරටින් ගෙන්නලා මිනිස්සුන්ට ගිල්ලෙව්වා. ඒකෙ තරම කොච්චරද කියනවනම් අදටත් අපිට ඒ ණය ගෙවන්න වෙලා තියෙනව.:angry::angry:

    කොමියුනිස්ට් කියන්නෙ සැප දීලා ආතල් දෙන්න තියෙන දේශපාලනයක් නෙමෙයි. තනිකරම කැපකිරීම,සමානාත්මතාව මත රැඳිලා තියෙන්නෙ.:cool:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District