චීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්රජාතන්ත්රවාදය ඇති වෙන හැටි.
ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.චීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්රජාතන්ත්රවාදය ඇති වෙන හැටි.
ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.රණ රාල;16131795 said:ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.

තෙල් ඉවට උනාට,වතුර තියෙනකන් බය වෙන්ඩ එපා පුතා.රණ රාල;16131795 said:ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.

රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ![]()
මැද ඇඟිල්ල තමයිචීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්රජාතන්ත්රවාදය ඇති වෙන හැටි.

අයිෆෝන් එකේ ඉඳලා හැම හුයන්නක්ම ඇමෙරිකාවට හදලා දෙන්නෙ චීනෙ


ඒක හොඳයි ලන්කාවටත් ඕන එහෙම පාලනයක්.චිනේ කියන්නේ කොමියුනිස්ට් රාජ්ජයක් උන්ගේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ. ඒවා ඔක්කොම මාද්‍ය වලට වහල තියෙන්නේ. ඉතිං අපිට පෙන්නේ චිනේ හරි සෝක් රටක් වගේ. ඔය අනිත් රටවල මානව හිමිකම් කඩනවා කියන්නේ උන්ගේ ඔක්කොම වැදැල් ලීක් වෙනව ප්‍රජට්‍රන්ට්‍රවාදී රටවල් නිසා


රණ රාල;16131795 said:ලෝකේ තෙල් ඉවර උන ගමන් ඔය රටවල් වලට බඩු බනිස්. ඉන්දියාවටත් එච්චර තමයි.




Chaina gahanne copy witarak nemey ban. godak compay wala production plant china wala thiyanawa. ehema karanne wadima population ekak inne asia wala. e hinda one dheyak china plant ekaka hadana kota lesiyen market ekata danna puluwan. e kiyanne hungary wala hadana NOKIA 4n ekai China wala hadana Nokia 4n ekai dhekama eka wage qualiti ekak thiyanawa. ape rate inna samahara aya hithanne china kiyanne copy karana ratak kiyala.![]()


මැද ඇඟිල්ල තමයිඅයිෆෝන් එකේ ඉඳලා හැම හුයන්නක්ම ඇමෙරිකාවට හදලා දෙන්නෙ චීනෙ
![]()
ඒක හොඳයි ලන්කාවටත් ඕන එහෙම පාලනයක්.
![]()
හරියන්නේ නෑ. ලංකාවේ ඉන්න වේසිගෙ පුටල ජනතාවට කොමියුනිස්ට් හාර්ඩ් work එක දීල උන් රජ සැප විඳිනවා. 70-77 උනේ ඒක. ඒ නිසා ලංකාවට ඕක හරියන්නේ නෑ. අනිත් අතට කොමියුනිස්ට් ක්‍රමය ඔය හිතන තරම් සුන්දර නෑ.
ලොල් iෆෝන් එක ඩිසයින් කරන්නේ ඇමරිකාවේ. කැලි අටවල හදන්නේ චිනේ
එහෙම කරන්නේ වියදම අඩු කරගන්න. අයිෆෝන් හදන ෆොක්ස්කොන් පැක්ටරියේ වැඩකරන එකාලට කවදාවත් iෆෝන් එකක් ගන්න තරම් මුදලක් ගෙවන්නේ නෑ. පව් වැඩේ කොමියුනිස්ට් අමානුෂීය මිනිස් වහල් සේවය.
සුද්දෝ අර්තල් එකේ ඩිසයින් කරලා ආසියාවට දෙනව හදල දෙන්න. පරිසර දුෂණයේ ඉඳන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇතුළු සියලුම දේ ආසියාවට. හදපු දේ අපහු සුද්දෝ අර්තල් එකේ යුස් කරනවා අපිට මැද ඇඟිල්ල දික් කොරන්. එතකොට කව්ද දිනුම් ?
ලංකාවේ කර්මාන්ත වලින් දියුණු කරනවට වඩා කුශිකර්මයෙන් දියණු කරනවා නම් හොඳයි.
තනතුර නිසා ඕනනම් වැඩිපුර දෙයක් ඇති.ලන්කාවට 70-77 කාලෙ ආපහු එන්න ඕන. අද ඉන්න නාකියො එකාලෙ කට්ට කාගෙන හරි මහන්සිවුනා නම් අපි අද සින්ගප්පුරූවටත් එහා. තොපි වගේ බයියො අලින්ට කතිරෙ ගහලා උන් සේරම දේවල් පිටරටින් ගෙන්නලා මිනිස්සුන්ට ගිල්ලෙව්වා. ඒකෙ තරම කොච්චරද කියනවනම් අදටත් අපිට ඒ ණය ගෙවන්න වෙලා තියෙනව.


මැද ඇඟිල්ල තමයිඅයිෆෝන් එකේ ඉඳලා හැම හුයන්නක්ම ඇමෙරිකාවට හදලා දෙන්නෙ චීනෙ
![]()


