චීනය තුළ BBC WORLD තහනම් කෙරේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සිය රට තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන තිබේ.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙනඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

    කෙසේවෙතත් චීනයගත් මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව BBC ලෝක සේවය කනස්සල්ල පළකර තිබේ.

    China bans BBC for ‘fake news’ on Xinjiang, coronavirus​

    https://www.politico.eu/article/china-bans-bbc-for-fake-news-on-xinjiang-coronavirus/
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒකනම් හොදම දෙයක්.. රටක තියෙන ඇත්ත දෙයක් ගැන පලකරනවාට වඩා ඕනාම රටකට අප්‍රසාදයක් ගේන විදියට තමයි ගොඩාක් වෙලාවට BBC එකෙන් වාර්තකරන්නේ
     
    • Like
    Reactions: sidathsaumya

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    dont be like china....sometimes truth is bitter but we can move on from the past
    Truth Is Bitter වෙන්නෙ ඒ කියන දේ අැත්නම් විතරයි..නැතුව හරියටම නොදන්න දෙයක් අැත්ත වගේ ලොකු කරලා කියන ඵකට නෙමෙයි..ඒකට අපි නම් කියන්නෙ ඕප දූප කියලා..අර ගම් වල ඉන්න අබිලිං ඵන්සිලා වගේ අය කියවන දේවල් වගේ.BBC ඵකට චීනේ ඵක්ක ලොකු තරහක් තියෙනව කියන ඵක කවුරුත් දන්න දෙයක්..ට්‍රම්ප් කාරයා ඵක්ක BBC අවුල් වුනත් ඒ මිනිහ කිව්ව බොරු ඵක දෙක කරන ඵක තමා BBC කරේ..මීඩියා වල යන හැමදේම 100%ක් අැත්ත නෙමෙයි..කොරෝන වෙෙරස් ඵක බිල් ගේට්ස්ගෙ වැඩක් කියලත් මීඩියා වල ගියේ..ඵතකොට ඒකත් අැත්තද?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    ඕකුන් ට නම් හොදම වැඩේ . හැම රටකම උන් කරන්නේ ප්‍රශ්න ඇතිවෙන විදියට News හදනවා

    අපිත් කරමු නේද. අපක්ෂපාතී දෙරණ විතරක් තියාගත්ත නං ඇති මං කියන්නෙ.

    Truth Is Bitter වෙන්නෙ ඒ කියන දේ අැත්නම් විතරයි..නැතුව හරියටම නොදන්න දෙයක් අැත්ත වගේ ලොකු කරලා කියන ඵකට නෙමෙයි..ඒකට අපි නම් කියන්නෙ ඕප දූප කියලා..අර ගම් වල ඉන්න අබිලිං ඵන්සිලා වගේ අය කියවන දේවල් වගේ.BBC ඵකට චීනේ ඵක්ක ලොකු තරහක් තියෙනව කියන ඵක කවුරුත් දන්න දෙයක්..ට්‍රම්ප් කාරයා ඵක්ක BBC අවුල් වුනත් ඒ මිනිහ කිව්ව බොරු ඵක දෙක කරන ඵක තමා BBC කරේ..මීඩියා වල යන හැමදේම 100%ක් අැත්ත නෙමෙයි..කොරෝන වෙෙරස් ඵක බිල් ගේට්ස්ගෙ වැඩක් කියල

    ඒ බටහිර මීඩියා නෙ.
    ඒ අතින් නැගෙනහිර මීඩියා මසුරන්. දෙරණ, හිරු වගේ 😍😍
    ------ Post added on Feb 14, 2021 at 6:59 AM
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපිත් කරමු නේද. අපක්ෂපාතී දෙරණ විතරක් තියාගත්ත නං ඇති මං කියන්නෙ.

    ඒ බටහිර මීඩියා නෙ.
    ඒ අතින් නැගෙනහිර මීඩියා මසුරන්. 😍😍
    ------ Post added on Feb 14, 2021 at 6:59 AM
    පච හලන මීඩියා ඔක්කොම ඵකයි බං..BBC විතරක් නෙමෙයි.
     
    • Love
    Reactions: shenat

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    Truth Is Bitter වෙන්නෙ ඒ කියන දේ අැත්නම් විතරයි..නැතුව හරියටම නොදන්න දෙයක් අැත්ත වගේ ලොකු කරලා කියන ඵකට නෙමෙයි..ඒකට අපි නම් කියන්නෙ ඕප දූප කියලා..අර ගම් වල ඉන්න අබිලිං ඵන්සිලා වගේ අය කියවන දේවල් වගේ.BBC ඵකට චීනේ ඵක්ක ලොකු තරහක් තියෙනව කියන ඵක කවුරුත් දන්න දෙයක්..ට්‍රම්ප් කාරයා ඵක්ක BBC අවුල් වුනත් ඒ මිනිහ කිව්ව බොරු ඵක දෙක කරන ඵක තමා BBC කරේ..මීඩියා වල යන හැමදේම 100%ක් අැත්ත නෙමෙයි..කොරෝන වෙෙරස් ඵක බිල් ගේට්ස්ගෙ වැඩක් කියලත් මීඩියා වල ගියේ..ඵතකොට ඒකත් අැත්තද?
    do we have media freedom?
    do we have human rights?
    can you express your views freely without any repercussions?
    is the judicial fair for all without being unbiased based on who the victim is?
    is the government system not transparent?

    BBC exposed these things...they have a vast network of reporting structures....

    කොරෝන වෙෙරස් ඵක බිල් ගේට්ස්ගෙ වැඩක් කියලත් මීඩියා වල ගියේ
    which media where and when? was it BBC