සිය රට තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙනඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
කෙසේවෙතත් චීනයගත් මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව BBC ලෝක සේවය කනස්සල්ල පළකර තිබේ.