rep++
moonrock Member Sep 1, 2013 3,024 202 0 Jan 16, 2014 #23 පාලකයන් නිසා ජනතාව තමයි හැමදාම බැට කන්නේ, මෙහෙත් එහෙමනේ මේහෙත් හොරකම මැරකම වංචාව රජයට විරුද්ධව මොනවා හරි කිව්වොත් සුදු වෑන් Site එකකින් කිව්වොත් ඒක Ban කරනවා.
පාලකයන් නිසා ජනතාව තමයි හැමදාම බැට කන්නේ, මෙහෙත් එහෙමනේ මේහෙත් හොරකම මැරකම වංචාව රජයට විරුද්ධව මොනවා හරි කිව්වොත් සුදු වෑන් Site එකකින් කිව්වොත් ඒක Ban කරනවා.
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jan 16, 2014 #24 ඕවට කියන්නේ කල පව් පටිසන් දෙනවා කියල.මෝඩ හරක්.අර වාදයයි මේ වාදයයි කියා කියා හරක් වැඩ කරනවා.අන්තිමට ස්වාබව දර්මයෙන්ම බඩු හම්බ වෙනවා.මෙහෙත් ඉන්නවා ඔහොම කට්ටිය.ඕවට රිටන් හම්බ වෙන්න ගියාම මදි නොකියන්නම හම්බ වෙයි.
ඕවට කියන්නේ කල පව් පටිසන් දෙනවා කියල.මෝඩ හරක්.අර වාදයයි මේ වාදයයි කියා කියා හරක් වැඩ කරනවා.අන්තිමට ස්වාබව දර්මයෙන්ම බඩු හම්බ වෙනවා.මෙහෙත් ඉන්නවා ඔහොම කට්ටිය.ඕවට රිටන් හම්බ වෙන්න ගියාම මදි නොකියන්නම හම්බ වෙයි.
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 16, 2014 #28 එහෙනම් මේ සීන් එකට පස්සෙ වෙන්න ඇති මේ යක්කු, සර්පයෝ, හූනෝ, ගෙම්බෝ ආදී හැම සතෙක්ම කන්න පුරුදු උනේ.......
එහෙනම් මේ සීන් එකට පස්සෙ වෙන්න ඇති මේ යක්කු, සර්පයෝ, හූනෝ, ගෙම්බෝ ආදී හැම සතෙක්ම කන්න පුරුදු උනේ.......
C cshapegt Well-known member Apr 22, 2010 2,775 436 83 Jan 16, 2014 #30 BruceWayne92 said: මේ ගොඩක් එවුන් අදහන මාඕ සේතුං කියන එකා බාලාගෙන ගියහම අපරාධකාරයෙක් නේ Click to expand... matath thiyene me prashne thamaa .. http://www.bbc.co.uk/sinhala/world/2013/12/131226_china_mao_anniversary_video.shtml
BruceWayne92 said: මේ ගොඩක් එවුන් අදහන මාඕ සේතුං කියන එකා බාලාගෙන ගියහම අපරාධකාරයෙක් නේ Click to expand... matath thiyene me prashne thamaa .. http://www.bbc.co.uk/sinhala/world/2013/12/131226_china_mao_anniversary_video.shtml
D.shan Well-known member Oct 31, 2011 9,626 1,475 113 වයබ පාලාතේ Jan 16, 2014 #31 cshapegt said: matath thiyene me prashne thamaa .. http://www.bbc.co.uk/sinhala/world/2013/12/131226_china_mao_anniversary_video.shtml Click to expand...
cshapegt said: matath thiyene me prashne thamaa .. http://www.bbc.co.uk/sinhala/world/2013/12/131226_china_mao_anniversary_video.shtml Click to expand...