චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙපි ආණ්ඩුවක් එක්ක ඔය වසංගතත් ආවොත් බේරෙනවා බොරු .
    අවුලක් වෙන එකක් නෑ.පරණ ආණ්ඩුවලට බැනලා ෂේප් එකක් දාගනියි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113


    වික්ටෝරියා නැන්ද russian bot කෙනෙක්ත

    ඕක දැක්කම උඹේ කුඩා මොලේට තේරුනේ උන් covid හැදුව කියලද?

    උඹේ god emperor පුටින්ගේ රටටත් bio weapons research තියනවා නේද? ඌ හැදුවා වෙන්න බැරිද? :rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඕක දැක්කම උඹේ කුඩා මොලේට තේරුනේ උන් covid හැදුව කියලද?

    උඹේ god emperor පුටින්ගේ රටටත් bio weapons research තියනවා නේද? ඌ හැදුවා වෙන්න බැරිද? :rofl:
    නෑ මචන් මේ අමෙරිකාවෙන් සල්ලි දීල යුක්රේන් වල ලැබ් හදල තියෙන්නෙ මිනිස්සුන්ගේ ලේ මුත්‍රා test කරන්න.

    පවුනෙ එහේ ලංක හොස්පිටල් ආසිරි labs මුකුත් නෑනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    නෑ මචන් මේ අමෙරිකාවෙන් සල්ලි දීල යුක්රේන් වල ලැබ් හදල තියෙන්නෙ මිනිස්සුන්ගේ ලේ මුත්‍රා test කරන්න.

    පවුනෙ එහේ ලංක හොස්පිටල් ආසිරි labs මුකුත් නෑනේ
    ඇත්තද? රුසියාවේ එහෙම ඔය වගේ research labs නැති නිසා උන් හැදුවා වෙන්න බෑ නේද? :lol:

    චීනේ නම් කොහොමත් නෑනේ :rofl:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඇත්තද? රුසියාවේ එහෙම ඔය වගේ research labs නැති නිසා උන් හැදුවා වෙන්න බෑ නේද? :lol:

    චීනේ නම් කොහොමත් නෑනේ :rofl:
    oka wimal weerawansage elakiri account eka bng wadak na uta kiyala. padayak giyat american kumanthrana 😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    IMG-3823.jpg
    IMG-3824.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    හුටා...
    දොස්තර කාලකණ්ණි ආයේ සුව විරුවෝ වෙන්නද යන්නේ :rolleyes:

    පිස්සුද, මේ පාර ඉන්ජෙක්ශන් බලෙන් ගහන්න ආවොත් උන්ගෙ පුකවල් පලයි ලන්කාවෙ උන් 😂 කොවිඩ් එන්නත් නිසා සයිඩ් ඉෆෙක්ට්ස් එනව කියල මට නම් පේන්නෙ. (ඒත් ඇන්ටි වැක්සර් නොවෙමි).

    ඉන්ෆ්ලුවෙන්සා කේස් නේ චීනෙ.
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හුටා...
    දොස්තර කාලකණ්ණි ආයේ සුව විරුවෝ වෙන්නද යන්නේ :rolleyes:
    හෝ හෝ හෝ උඹ තාම ජීවතුන් අතරද? දෑන් තියෙන ප්‍රශ්ණත් එක්ක වයිරස් කේස් එකක් ආවොත් නම් ලෝකෙම සෙත්ත්පෝච්චි වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    hMPV is not really new. Even though it was first identified in 2001, it's way older as serological evidence dates back to 1958. hMPV and RSV (Respiratory syncytial virus) are considered “viral cousins” that belong to the same virus family and are associated with similar symptoms and clinical outcomes.
    The hMPV genome consists of a single negative strand of RNA of ∼13 Kb. There are two major differences between hMPV and hRSV genomes: the gene order is different, and hMPV does not contain nonstructural genes.

    Currently there are a couple of mRNA vaccines under trial for both hMPV & RSV. hMPV usually clears on it's own after a few days and only supportive medications are used.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හෝ හෝ හෝ උඹ තාම ජීවතුන් අතරද? දෑන් තියෙන ප්‍රශ්ණත් එක්ක වයිරස් කේස් එකක් ආවොත් නම් ලෝකෙම සෙත්ත්පෝච්චි වෙනවා.
    මම මගේ foreign training එකට Australia ඇවිල්ලා මචං ඉන්නේ. Mandatory 1 year එක ඉවරයි දැන්. ආතල් එකට ඉන්න අවුරුද්ද දැන් යන්නේ. ඒකෙනුත් මාස දෙකක් වගේ ඉවරයි. 😁
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    බෙල්ල ගලොනවා කිව්වත් ඉන්ජක්ෂන් නම් ගහන්නේ නැහැ මම :confused2:
    karagaththa modakan kiyala hithenawa ekale :( shot thunama kelagaththane :(
     
    • Sad
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඔය ළමයි කලබල වෙන්න එපා, Airport එකේ Machine හයි කරලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: NRTG