චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,530
    32,272
    113
    මගේ යාලුවෙක් ඉන්නවා, අතේ අමාරුවක් තියනවා තවම හොඳ කරගන්න බැරුව .........:(
    ewa nisa thamai heart attacks, strokes wadi wela thiyenne :(
     
    • Sad
    Reactions: NRTG

    Paraboy

    Junior member
  • Nov 20, 2024
    40
    26
    18
    මුන්ට නම් ඔහොම වසංගතයක් ආවොත් ගෝට තරම් වත් කොන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. මතකනේ ඒ කාලේ මුන් ගෝටට කොච්චර බාල්දි පෙරලුවද වැඩ වර්ජන උත්ගෝෂණ රටපුරාම කර කර. මුන්ට ඒ මොන බධාවවත් නැතුව කිසිම දෙයක් කරගන්න බැහැනේ. මුන් දැනට කරපු හැම වැඩේම නා ගත්තා.
    aththa aththa
    1735911296400.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,272
    113
    ඒකනම් ඇත්ත, තරුණ අයටත් දැන් ඔය ලෙඩ හැදිලා සෙනිකව මැරෙන්නේ :(
    hopeless people and no idea what will happen in next few seconds
     
    • Sad
    Reactions: NRTG

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය H1N1 ඉන්ෆ්ලුවෙන්සා සීන් එක. Winter කාලෙට අනිවාර්ය්යයෙන් එන එකක් තමයි ඕක. මේ රටවලට එන්නෙ පිටින් රට ඇතුලට එන මිනිස්සුන්ගෙන්. නොවැම්බර්-පෙබරවාරි වගේ වෙනකන් ඔය සීන් එක තියෙනව. කැස්ස එක්ක උණ. ගනන් නොගෙන හීටියොත් නිව්මෝනියා.
    අපෝ කරුමයක් බං.. මට වින්ටර් කාලෙ හැදිල නිව්මෝනියාව ඇවිල්ල මාස දෙකකට විතර කිට්ටු වෙන්න කැරිම විඳවිල්ලක් විදෙව්ව බං.. අපේ රටවල් වල වගේ එලියට බහින්නත් බෑ එලියට බැස්සම බඩු වැඩි වෙනව සීතල නිසා.. බඩු එහෙම්මම හොඳ වෙලා ගියා.. ඊට පස්සෙ මාස හයක් විතර යනකං හතිය..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මුන්ට නම් ඔහොම වසංගතයක් ආවොත් ගෝට තරම් වත් කොන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. මතකනේ ඒ කාලේ මුන් ගෝටට කොච්චර බාල්දි පෙරලුවද වැඩ වර්ජන උත්ගෝෂණ රටපුරාම කර කර. මුන්ට ඒ මොන බධාවවත් නැතුව කිසිම දෙයක් කරගන්න බැහැනේ. මුන් දැනට කරපු හැම වැඩේම නා ගත්තා.
    Danissen udata ganna
     
    • Like
    • Haha
    Reactions: NRTG and Mr Bones

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    චීන්නුත් Trump එනකන්ම හිටියා virus එකක් පතුරවන්න. හොරගෙඩියෝ
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගෝටා ඇවිත් මාස 3න් වගේ කොවිඩ් ලංකාවට සෙට් උනා නේද
    අන්රයියා ඇවිත් දැන් මාස කියද
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔය ඉන්ෆුලුවන්සා..සීතල කාලෙට ඕන winter ඵකක් තියෙන රටක ඕක වැඩි වෙනවා.මිනිස්සු මැරෙනවා..වෙස්ටර්න් මීඩියා තමා චීනේ විතරක් කියලා කියන්නේ..

    https://www.ecdc.europa.eu/en/seasonal-influenza#:~:text=Every year during the winter,cause epidemics of varying sizes.
    2019 නොවැම්බර් චීනෙදි මට හැදුනා දරුණු කැස්සක්. ගෙදර ආවට පස්සේ ළමයිනටත් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කළා. පස්සේ හොයල බලපුවම 30,000 මැරිලා තිබ්බා චිනේ ඒ ඉන්ෆළුවන්ස එකෙන්. ඊළඟට කොවිඩ් ආවා. ඉන්ෆළුවංස එකෙන් දුර්වල වෙලා හිටපු අයට කෙලවෙලාම යන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හොඳටම ෆිට් චීනෙක් ගෙන් විස්තර ඇහුව....

    එහෙම virus එකෙක් ගැන දන්නේ නෑ කියන්නේ.

    ඇත්තටම මචන්, චීන්නු ඔච්චරටම උන්ගේ ආණ්ඩුවේ බොරු විශ්වාස කරන්නේ ඇයි. ගිය වතාවෙත් ලෝකෙටම ඇරිය, උන් බිස්නස් ගොඩ දාගත්ත. මේ වතාවෙත් ලෝකෙම වට්ටලා, උන්ගේ ගේම ගහන්න හදනවා ඇති?
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    හොඳටම ෆිට් චීනෙක් ගෙන් විස්තර ඇහුව....

    එහෙම virus එකෙක් ගැන දන්නේ නෑ කියන්නේ.

    ඇත්තටම මචන්, චීන්නු ඔච්චරටම උන්ගේ ආණ්ඩුවේ බොරු විශ්වාස කරන්නේ ඇයි. ගිය වතාවෙත් ලෝකෙටම ඇරිය, උන් බිස්නස් ගොඩ දාගත්ත. මේ වතාවෙත් ලෝකෙම වට්ටලා, උන්ගේ ගේම ගහන්න හදනවා ඇති?
    මු චිනෙම ඉන්න එකෙක් ද ? එහෙනම් ආණ්ඩුව එපා කිව්වෙත් කියන්නෙම නෑ
     
    • Like
    Reactions: NRTG

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    හොඳටම ෆිට් චීනෙක් ගෙන් විස්තර ඇහුව....

    එහෙම virus එකෙක් ගැන දන්නේ නෑ කියන්නේ.

    ඇත්තටම මචන්, චීන්නු ඔච්චරටම උන්ගේ ආණ්ඩුවේ බොරු විශ්වාස කරන්නේ ඇයි. ගිය වතාවෙත් ලෝකෙටම ඇරිය, උන් බිස්නස් ගොඩ දාගත්ත. මේ වතාවෙත් ලෝකෙම වට්ටලා, උන්ගේ ගේම ගහන්න හදනවා ඇති?
    Communist wahallu.. Pattama selfish jaathiyak... Ratawal keeyak naya ugulata alla gattada.apita kelapu hati mathakane.fuel gennawath $ nathuwa tiyeddi minissu paare mareddi ookun kisi udawwak kale na gu nawak ewala $7 million gatta misak.
     
    • Like
    Reactions: Brandy2020 and NRTG