ewa nisa thamai heart attacks, strokes wadi wela thiyenneමගේ යාලුවෙක් ඉන්නවා, අතේ අමාරුවක් තියනවා තවම හොඳ කරගන්න බැරුව .........![]()

ewa nisa thamai heart attacks, strokes wadi wela thiyenneමගේ යාලුවෙක් ඉන්නවා, අතේ අමාරුවක් තියනවා තවම හොඳ කරගන්න බැරුව .........![]()

aththa aththaමුන්ට නම් ඔහොම වසංගතයක් ආවොත් ගෝට තරම් වත් කොන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. මතකනේ ඒ කාලේ මුන් ගෝටට කොච්චර බාල්දි පෙරලුවද වැඩ වර්ජන උත්ගෝෂණ රටපුරාම කර කර. මුන්ට ඒ මොන බධාවවත් නැතුව කිසිම දෙයක් කරගන්න බැහැනේ. මුන් දැනට කරපු හැම වැඩේම නා ගත්තා.
ඒකනම් ඇත්ත, තරුණ අයටත් දැන් ඔය ලෙඩ හැදිලා සෙනිකව මැරෙන්නේewa nisa thamai heart attacks, strokes wadi wela thiyenne![]()
hopeless people and no idea what will happen in next few secondsඒකනම් ඇත්ත, තරුණ අයටත් දැන් ඔය ලෙඩ හැදිලා සෙනිකව මැරෙන්නේ![]()
අපෝ කරුමයක් බං.. මට වින්ටර් කාලෙ හැදිල නිව්මෝනියාව ඇවිල්ල මාස දෙකකට විතර කිට්ටු වෙන්න කැරිම විඳවිල්ලක් විදෙව්ව බං.. අපේ රටවල් වල වගේ එලියට බහින්නත් බෑ එලියට බැස්සම බඩු වැඩි වෙනව සීතල නිසා.. බඩු එහෙම්මම හොඳ වෙලා ගියා.. ඊට පස්සෙ මාස හයක් විතර යනකං හතිය..ඔය H1N1 ඉන්ෆ්ලුවෙන්සා සීන් එක. Winter කාලෙට අනිවාර්ය්යයෙන් එන එකක් තමයි ඕක. මේ රටවලට එන්නෙ පිටින් රට ඇතුලට එන මිනිස්සුන්ගෙන්. නොවැම්බර්-පෙබරවාරි වගේ වෙනකන් ඔය සීන් එක තියෙනව. කැස්ස එක්ක උණ. ගනන් නොගෙන හීටියොත් නිව්මෝනියා.
Danissen udata gannaමුන්ට නම් ඔහොම වසංගතයක් ආවොත් ගෝට තරම් වත් කොන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. මතකනේ ඒ කාලේ මුන් ගෝටට කොච්චර බාල්දි පෙරලුවද වැඩ වර්ජන උත්ගෝෂණ රටපුරාම කර කර. මුන්ට ඒ මොන බධාවවත් නැතුව කිසිම දෙයක් කරගන්න බැහැනේ. මුන් දැනට කරපු හැම වැඩේම නා ගත්තා.
2019 නොවැම්බර් චීනෙදි මට හැදුනා දරුණු කැස්සක්. ගෙදර ආවට පස්සේ ළමයිනටත් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කළා. පස්සේ හොයල බලපුවම 30,000 මැරිලා තිබ්බා චිනේ ඒ ඉන්ෆළුවන්ස එකෙන්. ඊළඟට කොවිඩ් ආවා. ඉන්ෆළුවංස එකෙන් දුර්වල වෙලා හිටපු අයට කෙලවෙලාම යන්න ඇති.ඔය ඉන්ෆුලුවන්සා..සීතල කාලෙට ඕන winter ඵකක් තියෙන රටක ඕක වැඩි වෙනවා.මිනිස්සු මැරෙනවා..වෙස්ටර්න් මීඩියා තමා චීනේ විතරක් කියලා කියන්නේ..
https://www.ecdc.europa.eu/en/seasonal-influenza#:~:text=Every year during the winter,cause epidemics of varying sizes.
මු චිනෙම ඉන්න එකෙක් ද ? එහෙනම් ආණ්ඩුව එපා කිව්වෙත් කියන්නෙම නෑ
ඔව්. Shanghaiමු චිනෙම ඉන්න එකෙක් ද ? එහෙනම් ආණ්ඩුව එපා කිව්වෙත් කියන්නෙම නෑ
Communist wahallu.. Pattama selfish jaathiyak... Ratawal keeyak naya ugulata alla gattada.apita kelapu hati mathakane.fuel gennawath $ nathuwa tiyeddi minissu paare mareddi ookun kisi udawwak kale na gu nawak ewala $7 million gatta misak.