චීනා අපිට අරින හැටි...

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඕක නිසා තමයි මහින්දව පරාද කරලා ගෙදර යැව්වේ මිනිස්සු
    ඒත් ඊට පස්සෙ ආපු සක්කිලි කාලකණ්නි බල්ලො ටික තවත් අන්තයි
    කවදා ගොඩ යයිද මේ රට

    :(:(:(
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕක ලංකාවේ එකෙක් කිව්වා නම් මෙතන මහින්දගේ ගූ කන හිවල්ලු ටික ඇවිත් වැලලෙන්න හදයි රනිල්ගේ දරුවෙක් කිය කිය... තේරුම් ගනින් යුද්ධේ ඉවර කරා කියලා අනිත් ඔක්කොම සාධාරණීකරණය කරන්න එපා වැරැද්ද දැක්කම ඒක පිළිගනිල්ලා. මහින්ද තමා රට කෑවේ ඒක නිසා මහින්දව ගෙදර යවල යූ.එන්.පී ආණ්ඩුවක් ගෙනාවා. උන් කරේ මොකක්ද?
    මහින්ද කරන් ආපු වැඩ ටික එහෙම්ම කරගෙන ඊටත් වඩා රට කෑවා.
    දැන් මොකා ආවත් ගොඩ ගන්න බෑ බං. මම J.V.P කියලා මෙතන හැමනෙන්න එපා දැන්. මං ඔය එක පක්ෂෙකටවත් නෑ. ලංකාවේ දේශපාලනේ අප්පිරියි පිට රටවල් වල නායකයෝ දැක්කම
    :sorry::sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822

    62 laksha anathayek :rofl::P