චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

GreenLion

Member
Jul 25, 2012
155
16
0
චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

චීනා පැය 48න් හදපු රෝහල මේ තියෙන්නේ වුහාන් වල
2-KBB2-AYINRH2-BAD3-HYYCIBXE74.jpg

25china-briefing-1-video-Sixteen-By-Nine1050.jpg


මේ තියෙන්නේ ගෝඨා පැය 48න් දියතලාවේ හදපු රෝහල
2020-02-01-053953.png

2020-02-01-053908.png

2020-02-01-053850.png


:lol::lol:
 

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    අපි corona ගැන බලාගන්න උඹලා ඉස්සෙල්ලා නායකයෙක් පත් කරගනින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    කමක නෑ බන්. අපිට පුලුවන් විදිහට අපි හැදුවනෙ. ලෙඩ්ඩුන්ව මිනිස්සුන්ගෙන් වෙන් කරලා තියන්න ගත්ත උත්සහය අගය කරන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්
     
    Last edited:
    • Like
    Reactions: ehseres and danlix

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේකේ කොහොමද නිරොදනය මධ්‍යස්තානයක් වෙන්නේ.මේකෙන් තව වැඩියෙන් යන්න පුලුවන්.බිත්තිවල හිල් තියෙනවා.අනිත් එක ජනෙල් ඇරලා.කෝටි පන්සිය ගනන් වියදම් කරලා ජනාධිපති මංදිර හදනවා.යනකොට ඒවා අරගෙන දුවනවා.එක බිල්ඩින් එකක් ගහන්න බරි උනාද හදිස්සියකට නොරෝදනය කරන්න කාමර හදලා සීල් කරලා ඒසි කරලා.:lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    මේකේ කොහොමද නිරොදනය මධ්‍යස්තානයක් වෙන්නේ.මේකෙන් තව වැඩියෙන් යන්න පුලුවන්.බිත්තිවල හිල් තියෙනවා.අනිත් එක ජනෙල් ඇරලා.කෝටි පන්සිය ගනන් වියදම් කරලා ජනාධිපති මංදිර හදනවා.යනකොට ඒවා අරගෙන දුවනවා.එක බිල්ඩින් එකක් ගහන්න බරි උනාද හදිස්සියකට නොරෝදනය කරන්න කාමර හදලා සීල් කරලා ඒසි කරලා.:lol:

    ඕකට හරි යන්නේ සබිතාගේ රාජගිරියේ බිල්ඩින් එක
    A\C කරලත් තියෙනවා​
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ අපිට තියෙන පහසුකම් යටතේ පැය 48ක් ඇතුලත මෙහෙම දෙයක් කරපු එක ඇත්තටම ප්‍රසංශනීයයි! :love:

    අනික අපිට අවශ්‍ය කාරණය සිද්ධ වෙනවා නම් ඒ හොදටම ප්‍රමානවත්. :yes:
     
    • Like
    Reactions: tokkaputha

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ අපිට තියෙන පහසුකම් යටතේ පැය 48ක් ඇතුලත මෙහෙම දෙයක් කරපු එක ඇත්තටම ප්‍රසංශනීයයි! :love:

    අනික අපිට අවශ්‍ය කාරණය සිද්ධ වෙනවා නම් ඒ හොදටම ප්‍රමානවත්. :yes:

    ලංකාවේ පහසුකම් තියනවා බං

    කොහොමටවත් නෑ ඔය මධයස්ථානෙන් නිසා ආමි එකේ මිනිස්සුත් ගොදුරු වෙන්න පුලුවං.

     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    තමුසේ හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ මහජන චීනය කියලද? :rofl:
    ඇමරිකාවත් ණය තියන ලෝකේ වැඩිම ආර්ථික බලයක් තියන රටවලින් එකක් වගේ ද පෙන්නේ?

    ඇයි සමහරු ඇමරිකාවට අරින්න ටෝක්ස් දෙන්නේ! රුසියාව කියලා හිතිලා වෙන්න ඇති.

    ලෝක බලවතුන්ට පුක දීලා යන්තන් ජිවත් වෙන්නේ එතකන්. ණය ඉහටත් උඩින්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    China un wage apita building Gahanna beri bawa dannawane. Ee unata me gahala thiyena takaran building eken virus eka mutate wela oke Inna okkoma ewunta hedenna puluwan. Hebai room wena wenama isolate karala air eka anith room walata yannw neththnam awulak nehe
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    චීනා පැය 48න් හදපු රෝහල මේ තියෙන්නේ වුහාන් වල


    මේ තියෙන්නේ ගෝඨා පැය 48න් දියතලාවේ හදපු රෝහල

    :lol::lol:

    umba ape ispirithalekatawath gihin thiyena ekek newei wage,,,
    sathutuweyan,, Ranil ehema hitiyanam e lamai thama ehe,, merila yanwa,, gon namba
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔබ තුමා බෙහෙත් කරන්න යනවද කොරෝනා රෝගීන් ලඟට :rofl:

    yanne nehe,, awoth beheth karanwa,, coronada, aidsda, dengueda wenasak nehe okkoma ekai apita, Corona walata wada barapathala leda kochchara thiyanwada bro lankawe..