චීනා පැය 48 ගහපු එක සහ ගෝටා ගහපු එක

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක නිරෝධනය කරන්න පුලුවන් බිල්ඩින් එකක් නෙවෙයි.මුන්ව රට මැදට ගෙනලා අතාරින්නේ නැතිව මුහුද මැද නැවක තියන්න තිබ්බේ.කාමර 50ක් විතර තියෙන නැව් ඕන තරම් ලංකාවේ තියෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,786
    113
    මාලඹේ
    මේක නිරෝධනය කරන්න පුලුවන් බිල්ඩින් එකක් නෙවෙයි.මුන්ව රට මැදට ගෙනලා අතාරින්නේ නැතිව මුහුද මැද නැවක තියන්න තිබ්බේ.කාමර 50ක් විතර තියෙන නැව් ඕන තරම් ලංකාවේ තියෙනවා

    නිරෝධායන කරන්න බැරිනම් ගිනි තියලා දානවා .
    උබමනේ කිව්වේ අඩු වියදම් බිල්ඩින් එකක් කියලා
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    චීනා පැය 48න් හදපු රෝහල මේ තියෙන්නේ වුහාන් වල
    2-KBB2-AYINRH2-BAD3-HYYCIBXE74.jpg

    25china-briefing-1-video-Sixteen-By-Nine1050.jpg


    මේ තියෙන්නේ ගෝඨා පැය 48න් දියතලාවේ හදපු රෝහල
    2020-02-01-053953.png

    2020-02-01-053908.png

    2020-02-01-053850.png


    :lol::lol:
    Green Lion ... kawdabn nama damme..... siri kothe ranil ge panchek neda.?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    #ගෝඨාභය
    -
    අපි මෙතෙක් කලක් අහලා තිබුනේ තම රටේ පුරවැසියෙකුට ලොව කොතනක හෝ කරදරයක් වූ විට කොපමණ මිලක් ගෙවා හෝ ඔහුව හෝ ඔවුන්ව බේරා ගන්නා රට ඇමරිකාව ලෙසයි. අප එම පුවත් දෙස බලා සුසුම් හෙළුවේ " කවදාක පායයිද අප දිනිසුරාණෝ" ලෙසයි. තම රටේ දරුවන් තම දරුවන්සේ සිතන පතන නායකයන් ලොව ඇත්තේ අතලොස්සකි. ජවිපේ සහ තවත් ඔලමොට්ටල අවස්ථාවාදීන්ගේ කතා පයිසයකට මායිම් නොකර තම තතුරේ වගකීම නිසි බරින් තේරුම් ගෙන කටයුතු කරන ජනපති ගෝඨාභයට අපගේ හදපත්ලෙන්ම නැගෙන ගෞරවය හිමි විය යුතුය.
    සමහරක් ගොබ්බයන්ට අනුව වුහාන්වල සිරවී සිට ලාංකීය අපේම දරු පැටවුන් බේරා ගැනීමේ මෙහෙයුම තනිකරම ගුවන් යානයේ ගිය පිරිසගේ වික්‍රමයකි. අමු කුහක තක්කඩි ජෙප්පකුට හෝ පෙරෙට්ටෙකුට හැර හුස්ම වැටෙන මිනිහෙකුට එවැනි ප්‍රකාශයක් කල නොහැක. කවර අසීරු අවස්ථාවක උව තම පුරවැසියන් ස්වකීය දරුවන් ලෙස සිතන්නට හැකි යමෙක් වේද හේ බෝසත් ගුණ ඇත්තෙකි. යම් විදියකින් තමන්ගේ දරුවෙක් මේ තත්වයට පත්වූවා සේ සිතා කටයුතු කිරීම සැමටම කල හැකි දෙයක් නොවේ.
    මේ උතුම් හදවතක් ඇති සෘජු තීණ්දු තීරණ ගත හැකි නායකයන් දෙදෙනෙක් එනම් ජනපති ගෝඨාභය රාජපක්ෂත් අගමැති මහින්ද රාජපක්ෂත් සෙවනේ අපගේ මාතෲ භූමිය සුරක්ෂිතය. එහි ජීවත්වන පුරවරසියන් සුරක්ෂිතය. දැන් අපිට අභිමානයක් සහිතව අප ශ්‍රී ලකාවේ පුරවැසියන් යැයි කටක් ඇර කිව හැකිය.

    උපුටා ගැනීමකි
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    චීනයේ කොරෝනා ආසාධිතයන්= 12000 මරණ =250
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් =0 මරණ=0
    යකාගේ හැටියට තමා බවන හැදෙන්නේ
    UNP ගූ හරකුන්ට ගණන් බැහැ
    රනිල් හිටියනං ඕකත් නැහැ:lol::lol:

    කුහක කමනම් ඉහට උඩින්

    :yes::yes::yes::yes:
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ආ මීහරකෝ තොපි මේකටත් ලකුණු දාගන්න හදනවද ?
    ප්ලේනේ එකක් යවලා ඒකට චීන රජයේ උදව්වෙන් උන්ව පටවලා ලංකාවට එවීම ආණ්ඩුවකින් කලයුතු යුතුකමක් මිස තොපිට පහුගිය ආණ්ඩුවට කෝචෝක් කරන්න තරමට දෙයක්ද
    මෝඩ බයි මීහරක්
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    තොපේ මහ රජාගේ කාලේ රනිල් ගැහුවට වඩා 10 ගුණයක් වැඩියෙන් ගහලා තියෙන බව දැන් වෝහාරික වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙද්දී ඒවා ඔක්කොම වහලා තොපි කතා කරන්නේ කටින්ද .Xකෙන්ද ????[/COLOR]
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,786
    113
    මාලඹේ
    ආ මීහරකෝ තොපි මේකටත් ලකුණු දාගන්න හදනවද ?
    ප්ලේනේ එකක් යවලා ඒකට චීන රජයේ උදව්වෙන් උන්ව පටවලා ලංකාවට එවීම ආණ්ඩුවකින් කලයුතු යුතුකමක් මිස තොපිට පහුගිය ආණ්ඩුවට කෝචෝක් කරන්න තරමට දෙයක්ද
    මෝඩ බයි මීහරක්

    රිදිලා :lol::lol::lol::lol:
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    තොපේ මහ රජාගේ කාලේ රනිල් ගැහුවට වඩා 10 ගුණයක් වැඩියෙන් ගහලා තියෙන බව දැන් වෝහාරික වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙද්දී ඒවා ඔක්කොම වහලා තොපි කතා කරන්නේ කටින්ද .Xකෙන්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,786
    113
    මාලඹේ
    තොපේ මහ රජාගේ කාලේ රනිල් ගැහුවට වඩා 10 ගුණයක් වැඩියෙන් ගහලා තියෙන බව දැන් වෝහාරික වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙද්දී ඒවා ඔක්කොම වහලා තොපි කතා කරන්නේ කටින්ද .Xකෙන්ද ????[/COLOR]


    හොරු අල්ලනවා කියලා නේද මල්ලි කිවේ
    හොරු අල්ලලා මහන්සි නම් බොමුද කූල් වතුර එකක්:lol::lol::lol:
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    තොපි කොහොමද මීහරකෝ එහෙම කියන්නේ ?????
    තොපේ හොර පාන්ඩුව කරපු මහ වීර ක්‍රියාවක්ද ඕක
    ඕනෙම ආණ්ඩුවක් තම රටවැසියා වෙනුවෙන් කලයුතු සහ කරන දෙයක් නේද මේක
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    දැන් තොපි බැංකු හොරුන්ට දඬුවම් දෙනවා කියලා දෙන කීවේ ?
    දෙයි ලබ්බක් ???
    තොපේ කාලේ කරපු මහ බැංකු හොරකම් වලට දඬුවම් දෙන්න ඕනේ බඩ තඩි බුරුස් රැවුලාටද ,ඒකගේ කීමට මහ බැංකුව කොල්ලකාපු කබ්බ රාලයටද ????
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මම චීනේ දෙපාරක් ගිහින් තියෙනවා, 6000 km වැඩිය ගොඩ බිමින් ගිහින් තියෙනවා. පෙට්‍රල් වුණත් මෙහෙට වඩා ගණන්.කෑම වුණත් ගණන් වැඩී...බදු ගහනවා සුපිරියට. හැබැයි education , health ෆ්‍රී නෑ ලංකාවේ වගේ.චීන රජයට හොඳට සල්ලි තියෙනවා.

    අපි වෙනුවෙනුත් චීනේ චීන්නු බදු ගෙවනවා.ආයේ ගත්තු ණයක් ආපහු දෙන්න කියලයෑ......පොලොන්නරුවට වකුගඩු රෝහලක් දුන්න නිකන්ම...අපේ එවුන් ඒකෙනුත් කෙලිනවා...

    a very good point to note