චීනා හපනා 🤩🇨🇳🇨🇳

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    රිවර්ස් කරලා ලේසියෙන් ගන්න තිබ්බා චීනා මෝඩයා
    හරවලා පෙන්වන වීඩියෝ එකක් නේ බං තියෙන්නේ . ඒකනේ උගේ හැකියාව
    රිවස් කරන එකනම් ලේසියෙන් කරන්න පුළුවන් ආපු විදියටම පස්සට ගන්න එක නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල
    Indian එකක් තිබුණා බං මේ වගේම පාලමක් උඩ හරවන එකක් . පොඩ්ඩ මිස් උනා නම් පොර ගගේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔවා මොනවද රනිලගේ driving skills එක්ක? පොහොට්ටුව බලු පුට්ටුවකට ම ගානට drive කරා 🤭🤭