බලපං කොහොමද Driving Skills කියලා 🤩
2osama Well-known member Oct 25, 2010 81,526 72,733 113 මාලඹේ Aug 10, 2022 #1 බලපං කොහොමද Driving Skills කියලා Reactions: Apparently Kid, inspiron and vito
good-man Well-known member Jan 29, 2015 2,807 2,955 113 Aug 10, 2022 #2 රිවර්ස් කරලා ලේසියෙන් ගන්න තිබ්බා චීනා මෝඩයා Reactions: Awatiyal, Apparently Kid, 2osama and 4 others
2osama Well-known member Oct 25, 2010 81,526 72,733 113 මාලඹේ Aug 10, 2022 #3 good-man said: රිවර්ස් කරලා ලේසියෙන් ගන්න තිබ්බා චීනා මෝඩයා Click to expand... හරවලා පෙන්වන වීඩියෝ එකක් නේ බං තියෙන්නේ . ඒකනේ උගේ හැකියාව රිවස් කරන එකනම් ලේසියෙන් කරන්න පුළුවන් ආපු විදියටම පස්සට ගන්න එක නේ
good-man said: රිවර්ස් කරලා ලේසියෙන් ගන්න තිබ්බා චීනා මෝඩයා Click to expand... හරවලා පෙන්වන වීඩියෝ එකක් නේ බං තියෙන්නේ . ඒකනේ උගේ හැකියාව රිවස් කරන එකනම් ලේසියෙන් කරන්න පුළුවන් ආපු විදියටම පස්සට ගන්න එක නේ
F firerix Well-known member Jan 29, 2018 3,170 4,429 113 Aug 10, 2022 #4 මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල Reactions: scorpion MW and 2osama
මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල
2osama Well-known member Oct 25, 2010 81,526 72,733 113 මාලඹේ Aug 10, 2022 #5 firerix said: මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල Click to expand... Indian එකක් තිබුණා බං මේ වගේම පාලමක් උඩ හරවන එකක් . පොඩ්ඩ මිස් උනා නම් පොර ගගේ
firerix said: මේ චීනත් වැඩ්ඩෙක් තමා නමුත් මම ඇස් දෙකෙන් දැකල තියනවා rohtang pass වල දී ඉන්දියාවේ පත ලේලන්ඩ් ටාට ලොරි ෆුල් ලෝඩ් ගහල ඔයවගේ හරවනවා හිතාගන්න බැ බන් කොහොම කරනවද කියල Click to expand... Indian එකක් තිබුණා බං මේ වගේම පාලමක් උඩ හරවන එකක් . පොඩ්ඩ මිස් උනා නම් පොර ගගේ
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jan 12, 2023 #6 ඔවා මොනවද රනිලගේ driving skills එක්ක? පොහොට්ටුව බලු පුට්ටුවකට ම ගානට drive කරා